Maple Vlogs by Ama
Maple Vlogs by Ama
  • 52
  • 53 641
අපි එක්ක කැනඩාවේ Graduation ceremony එකකට යමුද?| Fanshawe college London | Canada Sinhala Vlog 🇨🇦
Hope you enjoy my husband’s graduation ceremony at Fanshawe College! 🎓 In this video, he walks the stage at Budweiser Gardens in London, Ontario, receives his diploma, and celebrates this amazing achievement. It’s a proud and joyful moment for all of us, and we’re excited to share it with you! 🎉
#Graduation #fanshawecollege #londonontario #budweiser #garden #canada #srilankan #internationalstudents #slcanada #sinhalavlogs #canadalife #pgwp #canadalifestyle 🇨🇦🎓👨‍🎓
มุมมอง: 619

วีดีโอ

Canada වල newcomer කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් වාහනේ🚙🇨🇦 Sinhala Vlog
มุมมอง 14Kหลายเดือนก่อน
We're a Sri Lankan couple living in Canada, based in London, Ontario. In our free time, we love shopping, traveling, and exploring new experiences, which we enjoy sharing with you as we navigate life in Canada. In this video, I walk you through the essential steps for buying a car as a newcomer to Canada. I'll cover how to search for a reliable second-hand car in your city using online marketpl...
කැනඩාවේ Apple picking යමුද​? | Apple picking in Port Stanley, Ontario | Canada Vlogs | (SINHALA) 🇨🇦🍎
มุมมอง 2.5Kหลายเดือนก่อน
Join us in this vlog as we start our day at Great Lakes Farm in Port Stanley, Ontario, for a delightful apple-picking adventure. Watch as we gather juicy, ripe apples and peaches under the warm summer sun, surrounded by artistic landscapes. It's a fun and fruitful evening you won't want to miss! Make sure to subscribe for more exciting content about life in Canada 🇨🇦 🍑🍎🍏
Sri Lankan Delights at London's Food Festival | Sri Lankan couple in Canada | සිංහල vlogs 🇨🇦🍁
มุมมอง 351หลายเดือนก่อน
Sri Lankan Delights at London's Food Festival | Sri Lankan couple in Canada | සිංහල vlogs 🇨🇦🍁
@storybookgardens6423 වැරදුන අපේ ගමන 😢🇨🇦
มุมมอง 5128 หลายเดือนก่อน
@storybookgardens6423 වැරදුන අපේ ගමන 😢🇨🇦
කැනඩාවේ අපි ගිය Western Fair Carnival එක​ 🎡🎠🇨🇦#canadalife #londonontario #sundaynight #carnival
มุมมอง 63011 หลายเดือนก่อน
කැනඩාවේ අපි ගිය Western Fair Carnival එක​ 🎡🎠🇨🇦#canadalife #londonontario #sundaynight #carnival
අපේ Segway Ninebot F30 kick scooter unboxing video එක
มุมมอง 819ปีที่แล้ว
අපේ Segway Ninebot F30 kick scooter unboxing video එක
Sri Lanka to Canada - Our first time travel experience Vlog ලංකාවෙන් කැනඩාවට 🇱🇰 - 🇨🇦
มุมมอง 21Kปีที่แล้ว
Sri Lanka to Canada - Our first time travel experience Vlog ලංකාවෙන් කැනඩාවට 🇱🇰 - 🇨🇦
Maple Vlogs by Ama - Intro Video
มุมมอง 995ปีที่แล้ว
Maple Vlogs by Ama - Intro Video

ความคิดเห็น

  • @TravelwithChanulk
    @TravelwithChanulk วันที่ผ่านมา

    Small advice.. try to pronounce the word "vehicle" properly 😊 it should pronounce as veeuhkl. Btw nice video ❤

    • @amasworld9704
      @amasworld9704 7 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @chamdush
    @chamdush 2 วันที่ผ่านมา

    Very nice Ama🙌❤

    • @amasworld9704
      @amasworld9704 2 วันที่ผ่านมา

      @@chamdush thank you ♥️

  • @lankantraveller9484
    @lankantraveller9484 4 วันที่ผ่านมา

    corolla is a nice choice, api inne Brampton wala, apit gatte corolla xse ekak masa keepekata kalin.

    • @amasworld9704
      @amasworld9704 3 วันที่ผ่านมา

      @@lankantraveller9484 ♥️♥️♥️

  • @shanimahathanthila7888
    @shanimahathanthila7888 5 วันที่ผ่านมา

    • @amasworld9704
      @amasworld9704 5 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @knowledgesquare8302
    @knowledgesquare8302 6 วันที่ผ่านมา

    Oyala canada wala inne mona paththeda akke ? Winter kaleta amaruda ?

    • @amasworld9704
      @amasworld9704 5 วันที่ผ่านมา

      Ontario, London. Anith provinces ekka compare karaddi lokuwata snow karanne naha London walata.

    • @knowledgesquare8302
      @knowledgesquare8302 5 วันที่ผ่านมา

      @@amasworld9704 Canada wala IT related job walata tiyena demand eka kohomada? 2 yrs wage software developement experience tyena knkta jobs hoyaganna lesida ?

  • @BanujiTharulya
    @BanujiTharulya 6 วันที่ผ่านมา

    ❤❤

    • @amasworld9704
      @amasworld9704 6 วันที่ผ่านมา

      @@BanujiTharulya ♥️♥️♥️

  • @TravelSana-SL
    @TravelSana-SL 9 วันที่ผ่านมา

    Oyala airport ekata gihinda bags wrapping kare, nathnam gedaradima wrapping karagena giyada?

    • @amasworld9704
      @amasworld9704 6 วันที่ผ่านมา

      Airport eken ♥️

  • @sanurachamathka6269
    @sanurachamathka6269 10 วันที่ผ่านมา

    Automobile nvq 4nvq 5කැනඩවෙ කොහොමද අක්කෙ පිලිගැනිම

    • @amasworld9704
      @amasworld9704 5 วันที่ผ่านมา

      eka gananam mata idea ekak naha sorry 😊

  • @malshaprabodani
    @malshaprabodani 11 วันที่ผ่านมา

    congrats 💐

    • @amasworld9704
      @amasworld9704 11 วันที่ผ่านมา

      @@malshaprabodani thank you ♥️♥️♥️

  • @malshaprabodani
    @malshaprabodani 11 วันที่ผ่านมา

    😍

    • @amasworld9704
      @amasworld9704 11 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @dhanukavithana9990
    @dhanukavithana9990 12 วันที่ผ่านมา

    mama nam Toyota Camry 2024 ekata kemathi corolla ekata wada.

    • @amasworld9704
      @amasworld9704 12 วันที่ผ่านมา

      Yes it’s a good choice but it doesn’t fit within our budget 😝🫢

  • @user-gh3dt2ci6f
    @user-gh3dt2ci6f 13 วันที่ผ่านมา

    ماشاءالله الأجواء تجنن❤

    • @amasworld9704
      @amasworld9704 12 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @LifesLens_4k
    @LifesLens_4k 14 วันที่ผ่านมา

    th-cam.com/video/0O4jw5D0wHc/w-d-xo.html

  • @janpur1417
    @janpur1417 14 วันที่ผ่านมา

    TRY GETTING A 2025 CAMRY. IT GETS YOU 20 KMPL. AVOID RUSTPROOFING AS THEY SPRAY RUBBER COATING AND WILL DESTROY THE CAR IN 3-5 YEARS. ASK FOR OUT THE DOOR PRICE AND THEN DO THE PRICE BREAK DOWN. BE READY TO WALK AWAY FROM A DEALERSHIP.. IF THEY DON;T LOWER THE PRICE. CARS ARE PILING UP AT THE DEALER, NOT MANY ARE BUYING. TYPICALLY YOU CAN GET BELOW THE MSRP PRICE IF YOU BARGAIN.. SAY YOU HAVE TO CHECK WITH OTHER DEALERS.

  • @GihanzLiyanage
    @GihanzLiyanage 16 วันที่ผ่านมา

    ❤❤❤

    • @amasworld9704
      @amasworld9704 16 วันที่ผ่านมา

      @@GihanzLiyanage ♥️♥️♥️

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 16 วันที่ผ่านมา

    ගාන නම් වැඩී නෑ. 27000CAD =20000USD වින්ටර් එකට කාර් වල රෝද පුංචි හින්දයි 4WD නැති නිසයි, හිමේ හිර වෙනවා. එතකොට පොලිසියෙ පිහිට තමා අපට නම්....

    • @amasworld9704
      @amasworld9704 16 วันที่ผ่านมา

      Api inna paththata lokuwata snow karanne nane 😊

  • @indumaleehewalunuwila6964
    @indumaleehewalunuwila6964 17 วันที่ผ่านมา

    ❤❤

    • @amasworld9704
      @amasworld9704 16 วันที่ผ่านมา

      @@indumaleehewalunuwila6964 ♥️♥️♥️

  • @kavindu7683
    @kavindu7683 17 วันที่ผ่านมา

    Congratulations 🇨🇦❤️

    • @amasworld9704
      @amasworld9704 17 วันที่ผ่านมา

      Thank you ♥️

  • @captainnemo3958
    @captainnemo3958 17 วันที่ผ่านมา

    😊😊😊❤❤❤

    • @amasworld9704
      @amasworld9704 17 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @GihanzLiyanage
    @GihanzLiyanage 17 วันที่ผ่านมา

    ❤❤❤

    • @amasworld9704
      @amasworld9704 17 วันที่ผ่านมา

      @@GihanzLiyanage ♥️♥️♥️

  • @GihanzLiyanage
    @GihanzLiyanage 17 วันที่ผ่านมา

    Nice ❤❤❤

    • @amasworld9704
      @amasworld9704 17 วันที่ผ่านมา

      @@GihanzLiyanage ♥️♥️♥️

  • @Dudevegaslv
    @Dudevegaslv 18 วันที่ผ่านมา

    Is this University in India or Canada 😂? Where is the Cap ??

    • @frankdecroos4915
      @frankdecroos4915 18 วันที่ผ่านมา

      I’ve even seen some private institutes in India that offer worthless degrees, giving students the chance to wear caps at their graduation ceremonies. They use the nice-looking photos from these events to promote their institutes.😂😂

    • @amasworld9704
      @amasworld9704 11 วันที่ผ่านมา

      Bro this is not a university; this is a college in Canada 😊

  • @Dudevegaslv
    @Dudevegaslv 18 วันที่ผ่านมา

    You can get the same car with the warranty in US $22,000. Canada everything is expensive!

  • @sachikushilive
    @sachikushilive 18 วันที่ผ่านมา

  • @Lankan91-ee9bm
    @Lankan91-ee9bm 18 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ. US /Canada වල car dealership සහ pre owned / brand new cars කියන්නෙ ලොකු scam එකක්. වාහනේ ලස්සනයි, නමුත් අන්තිමට කිව්ව දේවල් වලින් තේරුනා සෑහෙන්න ලොකු ගානක් අනවශ්‍ය විදිහට අරගෙන තියෙනව කියල. ඔය rust proofing, extended warranty කියන්නෙ ම බොරුවක්. ඒව ඇඩ් කරන්නෙ dealership එකෙන්. කොහොමත් ඔය වාහන හදන්නෙ rust එකට ඔරොත්තු දෙන්න තමයි. ඕව කලා කියල වෙනසක් වෙන්නෙ නෑ. finance කරල වාහනේ ගන්නව කියන්නෙ වාහනේ අයිති ඔයාලට. ඕක service කරන්න ඔය dealership එකටම අරන් යන්න උවමනාවක් නැහැ. සමහර dealership එයාලගෙන් ම services කරන්න පවා කියනව. ඒකත් එක්තරා Scam එකක් තමයි. dealership නැතුව වෙන පොඩි තැන් වලින් අඩු ගාණට හොඳට තමට ඕන හැටියට සර්විස් පවා කරගන්න පුලුවන්. dealership වල services කරනකොට අඩුගානෙ වාහනේ ලඟටවත් යන්න දෙන්නෙ නෑ. pre owned vehicle එකක් ගන්නකොට අනිවාර්යෙන් ම සැලකිලිමත් වෙන්න ඕන ඒ වාහනේ මෙ වෙනකොට තියෙන depreciated value එක. ඒකත් එක්ක වාහනේ ඇත්ත ම Actual Cash Value නැත්නම් fare market value එකට ගණන් හදල තමයි finance එක ගන්න ඕන. US වල නම් මේක Black Book, Kelley Blue Book, cars.com වගේ වෙබ් සයිට් එකෙන් බලාගන්න පුලුවන්. finance කරනකොට down payment එක දාන එකේ වරදක් නෑ. ඒත් brand new cars lease කරනකොට අනිවාර්යෙන් ම 0 down payment තමයි ගන්න ඕන. මාසික වාරිකය වැඩි වුනත් ඒක වාසියි. මොකද lease එකක් කියන්නෙ ඇත්තටම long term car rental එකක්. අවුරුද්දකට යන්න පුලුවන් millage එක limited. accident එකකදි totaled වුනොත් down payment එකම ලොස්. හැබැයි finance එකකදි එහෙම වුනොත් ඒ වාහනේ ඒ වෙලාවෙ වටිනාකම cash වලට දෙන්න පුලුවන්, finance එකෙන් අඩු කරල. වාහනයක් ගන්නකොට අනිවාර්යෙන් ම අහන්න ඕන වාහනේ OTD ප්‍රයිස් එක මොකක් ද කියල. ඒ කිව්වෙ out-the-door price. ඒ කියන්නෙ වාහනේ වටිනා කම MSRP, title, tax, dealership charges මේ සේරට ම යන ඔයා ඇත්තටම ගෙවන ගාන. ඒ වගේ ම තමන් දාන්නෙ lease එකක් ද, finance එකක් ද, cash දීල ගන්නවද වගේ දේවල් මුලින් ම කියන්න ඕන නැහැ. ඇහුවත් කියන්න එපා. මුලින් ම කරන්න ඕන වාහනේ OTD price එක price break down එකකින් අරගෙන බලන එක. එහෙම දෙන්න බෑ කිව්වොත් dealership එක දාල දුවන්න. ඒ වගේ ම dealership එකෙන් අහනව මාසෙට කීයක් ගෙවන්න ඕන ද කියල. මේක කීයටවත් කියන්න ඕන දෙයක් නෙවෙයි. මෙහෙම කිව්ව ගමන් මාසෙට ගාන බැලන්ස් කරල ඒක down payment එකට ඇඩ් කරනව. car dealerships ගොඩක් කැමති lease / finance customersල ට. එයාල අන්දන්න ලේසියි. cash buyersලට වැඩි කැමැත්තක් නෑ. dealerships හම්බුකරන්නෙ කාර් විකුණල ම විතරක් නෙවෙයි. services, extended warranty, addons, lease / finance කලාම බැංකුවෙන් ගෙවන ගනන් මේ සේරම තමයි income එක. ඒ නිසා අනවශ්‍ය විදිහට උන්ට අහුවෙන්න එපා ඊලඟ සැරේ. lease / finance දානවනම් dealership එකේන් දාන්න කලින් ඔයාගෙ බැංකුවෙන් අහල බලන්න car loan එකක් දෙනව ද කියල. credit score හොඳයි නම් බැංකුවෙන් ගත්තම interest rate එක සෑහෙන්න අඩුයි dealership එකෙන් ගන්නවට වඩා. dealership එකට rate හදන්නෙ ඩීලර්ගෙ ගානත් add කරල. බැංකුවෙන් ගත්තම එහෙම නෑ. කොහොම ගත්තත් අවසානෙට ගෙවන්නෙ ඔයාල. ඒ නිසා ලාබ ක්‍රමයට යන්න මීට පස්සෙ. ඔය lease කරනකොට dealership එකෙන් අනිවාර්යෙන් ම කොලේ වහල ගහනව MSRP price එක විතරක් පෙන්නල. නමුත් lease / finance දාන්නෙ ම ඔය සේරම එකතු කරල අන්න අර final OTD ප්‍රයිස් එකට. itemized price breakdown එක ගත්තම ඔය අනවශ්‍ය extended warranty, clearcoat, nitrogen gas, undercoat, car detailing, documentation fee, අරව මෙව වලට බොරුවට ගන්න ගනන් සේරම අඩු කරල ගන්න පුලුවන්. ඔයාල අලුත් නිසා සැඇහෙන්න අන්දල කියල නම් පෙනුන. Toyota වාහන වලට brand new කම්පැනි warranty දෙන්නෙ අවුරුදු 2ක් හෝ හැතැප්ම 25,000ක් විතරයි. ඒ ඒවගෙ නම, reliability එක නිසා අනවශ්‍ය විදිහට warranty දෙන්නෙ නෑ. Kia / Hyundai වලට අවුරුදු 10ක් warranty. ඇමරිකන් වාඅහන වලට අවුරුදු 3, 5 වගේ warranty තියෙනව. ඒ වගේ ම pre order කරල ගන්න පුලුවන් වෙන්නෙ ඇමරිකන්, යුරෝපියන් වාහන විතරයි. ජපන්, කොරියන් වාහන pre order කරන්න බැරි කමක් නෑ, නමුත් ගොඩක් වෙලාවට dealership එකේ තියෙන inventory එක move කරන එක තමයි කරන්නෙ. pre-order කලාට ඇමරිකන්/ යුරෝපියන් වාහන වගේ අපිට ඕනම එක ගොඩක් වෙලාවට ඒ විදිහටම ගන්න බැරි වෙන්න පුලුවන්. ඒ වගේ ම ඒ වාහන ගන්න මාස ගණන්බලන් ඉන්න ඕන නෑ.

    • @amasworld9704
      @amasworld9704 18 วันที่ผ่านมา

      @lankan91. Thanks for your valuable facts.❤ The facts you’ve mentioned are correct, but not all of them are applicable to us.😊

    • @tharinduwimalaweera3604
      @tharinduwimalaweera3604 16 วันที่ผ่านมา

      thank tou very much

  • @kanchanaChamal
    @kanchanaChamal 18 วันที่ผ่านมา

    Very good vehicle choice, good luck….

    • @amasworld9704
      @amasworld9704 18 วันที่ผ่านมา

      Thank you ♥️

  • @indumaleehewalunuwila6964
    @indumaleehewalunuwila6964 19 วันที่ผ่านมา

    ❤❤

    • @amasworld9704
      @amasworld9704 19 วันที่ผ่านมา

      @@indumaleehewalunuwila6964 ♥️♥️♥️

  • @sahandharmarathne8251
    @sahandharmarathne8251 20 วันที่ผ่านมา

    Congratulations 🎉

    • @amasworld9704
      @amasworld9704 20 วันที่ผ่านมา

      @@sahandharmarathne8251 thank you ♥️

  • @GihanzLiyanage
    @GihanzLiyanage 20 วันที่ผ่านมา

    🥶❄️☃️

    • @amasworld9704
      @amasworld9704 20 วันที่ผ่านมา

      @@GihanzLiyanage ♥️♥️♥️

  • @indumaleehewalunuwila6964
    @indumaleehewalunuwila6964 21 วันที่ผ่านมา

    👌👌👌

    • @amasworld9704
      @amasworld9704 21 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @indumaleehewalunuwila6964
    @indumaleehewalunuwila6964 21 วันที่ผ่านมา

    ❤❤❤😮😮😮

    • @amasworld9704
      @amasworld9704 21 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @thenature-zt3cs
    @thenature-zt3cs 21 วันที่ผ่านมา

    How much insurance cost?

    • @amasworld9704
      @amasworld9704 21 วันที่ผ่านมา

      230 CAD monthly

    • @thenature-zt3cs
      @thenature-zt3cs 2 วันที่ผ่านมา

      @@amasworld9704 not bad. Is it full coverage right?

  • @indumaleehewalunuwila6964
    @indumaleehewalunuwila6964 21 วันที่ผ่านมา

    ❤❤

    • @amasworld9704
      @amasworld9704 21 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @koshaladilrukshi6540
    @koshaladilrukshi6540 22 วันที่ผ่านมา

    Aww ❤❤❤

    • @amasworld9704
      @amasworld9704 21 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @CeytecOffice1
    @CeytecOffice1 22 วันที่ผ่านมา

    suba pathum ..jaya wewa dennatama.. PR labewa

    • @amasworld9704
      @amasworld9704 22 วันที่ผ่านมา

      Thank you ♥️

  • @raymonsaquing8944
    @raymonsaquing8944 23 วันที่ผ่านมา

    Congrats 🎉🎉🎉

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      Thank you ♥️

  • @arnoldbob4526
    @arnoldbob4526 23 วันที่ผ่านมา

    Hi, great video, how is the housing rent in port perry scugog?

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      I'm sorry, I don't have any information about the rental market in Port perry at the moment, but I'll look into it and try to cover rentals in London in future videos.😊

  • @thaksaranisooriyaarachchi2467
    @thaksaranisooriyaarachchi2467 23 วันที่ผ่านมา

    Congratulations ❤❤❤

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      Thank you ♥️

  • @indumaleehewalunuwila6964
    @indumaleehewalunuwila6964 23 วันที่ผ่านมา

    Congratulations 🎉🎉

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      Thank you ♥️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 23 วันที่ผ่านมา

    Congratulations 🎉🎉

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      Thank you ♥️

  • @CHATHURANGACHITHRAKUMARA
    @CHATHURANGACHITHRAKUMARA 23 วันที่ผ่านมา

    Congratulations 🎉

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      @@CHATHURANGACHITHRAKUMARA thank you ♥️

  • @chandrabyjoo6953
    @chandrabyjoo6953 23 วันที่ผ่านมา

    ❤❤ Indeed!! Wonderful....

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      @@chandrabyjoo6953 thank you ♥️

  • @indumaleehewalunuwila6964
    @indumaleehewalunuwila6964 23 วันที่ผ่านมา

    ❤❤❤❤

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      @@indumaleehewalunuwila6964 ♥️♥️♥️♥️

  • @neranjiweebedda3037
    @neranjiweebedda3037 23 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉 congratulations to both of you!!!❤❤❤❤

    • @amasworld9704
      @amasworld9704 23 วันที่ผ่านมา

      Thank you akka ♥️🌹

  • @GihanzLiyanage
    @GihanzLiyanage 23 วันที่ผ่านมา

    😜

  • @isuruudana3711
    @isuruudana3711 23 วันที่ผ่านมา

    Mapal? Me company eka dannawada oyala

  • @anurathissa844
    @anurathissa844 27 วันที่ผ่านมา

    Good luck

    • @amasworld9704
      @amasworld9704 26 วันที่ผ่านมา

      Thank you ♥️

  • @danushavlogs
    @danushavlogs 27 วันที่ผ่านมา

    Tesla is the best .

  • @Koombiyo_Luxury_Edition
    @Koombiyo_Luxury_Edition 27 วันที่ผ่านมา

    Congratulations 🎉

    • @amasworld9704
      @amasworld9704 27 วันที่ผ่านมา

      Thank you ♥️

  • @Dinumax1
    @Dinumax1 28 วันที่ผ่านมา

    Congratulations 🎉

    • @amasworld9704
      @amasworld9704 27 วันที่ผ่านมา

      @@Dinumax1 thank you ♥️