Diary Of Dilshan
Diary Of Dilshan
  • 38
  • 31 745
Sri Lanka to Romania | ශ්‍රී ලංකාවේ ඉදන් ඩුබායි හරහා රුමේනියාවට ආපු ගමන | Colombo to Bucharest
SUBSCRIBE @Diary_Of_Dilshan
ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ මම වීඩියෝ එකක් දාන්නෙ මෙහෙම. ඔව් මම දැන් ඉන්නෙ රුමේනියාවෙ.මේ වීඩියෝ එකෙන් මම ගේන්න හිතුවෙ අපි ලංකාවෙ ඉදන් රුමේනියාවට ඩුබායි හරහා ආපු විදිහ. ඉතින් මම ආවෙ බයික් රයිඩර් කියන රැකියාවට.අවුරුදු එකහමාරක් වගේ ඉදලා එම්බසි ඉන්ටර්වීව් එකට ගිහින් ඒ හැමදේටම මූණදීල තමයි අපි රුමේනියාවට ආවෙ.මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මගේ ජොබ් එක ගැන ඒ කියන්නෙ බයික් රයිඩර් ජොබ් එක ගැන ලංකාවෙන් එන්න ඉන්න හැමෝටම කියල දෙන්න.ඒ වගේම ඩිලිවරි එකක් කරන විදිහත් මම පෙන්නන්න හිතන් ඉන්නවා. ඒ වගේම තවත් රුමේනියාවෙ වීඩියෝ ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා.මේ වීඩියෝ එක බලන්න.එයාපෝට් එකකින් එන විදිහ මම පුලුවන් උපරිමෙන්ම මේ වීඩියෝ එකෙන් ගෙනත් තියනව.ඔයාලට ප්‍රශ්න මොනවහරි තියෙයිනම් මට කියන්න,comment එකක් දාන්න.මම අනිවා රිප්ලයි එකක් දෙන්නම්.මේ වීඩියෝ එක බලන්න තවත් වීඩියෝ ගොඩක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා ඒවත් බලන්න චැනල් එක SUBSCRIBE කරල සෙට් වෙලා ඉන්න.එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.හැමෝටම ජය වේවා...!
.
.
.
ස්තූතියි...!
දිල්ශාන් විමලරත්න
SUBSCRIBE @Diary_Of_Dilshan
So after some time I will post a video like this. Yes, I am now in Romania. In this video, I wanted to show how we came from Sri Lanka to Romania via Dubai. So I came to work as a bike rider. After about a year and a half, we went to the embassy interview and faced everything before we came to Romania. I hope that in the future, I will tell everyone about my job, that is, the bike rider job. And hope to bring many more videos from Romania. Watch this video. I have brought the way of coming from an airport as best as possible in this video. If you have any questions, tell me, leave a comment. I will definitely give a reply. I hope to bring many more videos to watch this video. SUBSCRIBE and stay tuned. So see you soon with another beautiful video. Good luck to everyone...!
.
.
.
Thank You...!
Dilshan Wimalarathna
#romania #romanian #romaniaworkpermitcost #românia #romanianhighway #romaniavlogs
#romaniasinhala #romaniasinhalavlogs #romania2024 #romaniaprsinhala #romaniabikeriderjob #romaniajobs #bikrriderjobinromania #warehousejobs #warehousejobsinromania #romaniaschengen #shengenvisa #europe #europetravel #travelromania #srilankatoromania #colombotoromania #colomboairport #bucharest #bucharestromania #bucharestvibes #bikeriderbucuresti #mostviewed #mostpopular #travel #traveleurope #embassyinterview #embassyinterviewromania
มุมมอง: 343

วีดีโอ

සඳගලතැන්න හරහා මහ කැලේ මැදින් සිරිපා කරුණාව | SRI PADA Hiking via SANDAGALATHENNA #sripadaya#hiking
มุมมอง 1.9K11 หลายเดือนก่อน
SUBSCRIBE @Diary_Of_Dilshan සඳගලතැන්න හරහා තමයි අපි මේ වාරේ සිරිපා කරුණා කලේ. මේ ගමන මටනම් වෙනස්ම ගමනක්.ශ්‍රී පාද රක්ශිත වනාන්තරය මැදින් තමයි මේ මාර්ගය වැටිලා තියෙන්නෙ. අපි ගියේ බස් එකේ.පෞද්ගලික වාහනයක් යනවට වඩා නල්ලතන්නිය හෝ මස්කෙළීය බස් එක්ක ගියොත් මේ ගමන යන්න ලේසියි.සඳගලතැන්න හරහා සිරිපා කරුණා කරනවනම් දවල් කාලයේ තමයි යන්න ඕනි.එහෙම ගිහින් හැටන් පාරෙන් බහින්න ඕනි.මම එහෙම කිව්වෙ රෑ වෙලා යන එක ආ...
යක්ගලෙන් මිනුවන් ඇල්ලට......Yakgala to Minuwan Ella
มุมมอง 270ปีที่แล้ว
Subscribe @Diary_Of_Dilshan ආයුබෝවන්...! ටික කාලෙකට පස්සෙ තමයි මෙහෙම වීඩියෝ එකක් ගේන්නෙ..ඉතින් අද වීඩියෝ එක දැරණිගයගල තියන ලස්සන කන්දකුයි දිය ඇල්ලකුයි ගැන..ඒ තමයි යක්ගලයි මිනුවන් ඇල්ලයි...අපි මුලින් ගියේ යක්ගලට..අත්තටම මාරම ලස්සන වීව් එකක් තමයි යක්ගල මුදුනට තියෙන්නෙ.,යක්ගල මුදුනට ගියහම ඇලිහත ,කුනුදියපර්වතය වගේ ප්‍රසිද්ද ලස්සන තැන් ගොඩක් පේනවා..ඒ වගේම යක්ගල උඩ කෑම්පින් කරන්නත් පුලුවන්..නියම අත්ද...
BANDARAWELA Bungalow | බණ්ඩාරවෙල බංගලාවක සීතල දවසක්
มุมมอง 129ปีที่แล้ว
SUBSCRIBE @Diary_Of_Dilshan බණ්ඩාරවෙල....නම කියනකොටම ඒ සුන්දරත්වය ඔයාලා හැමෝම දන්නවා ඇති. මේ තියෙන්නෙ ඒ ලස්සන බණ්ඩාරවෙල තියන බංගලාවක වටපිටාවේ පරිසරයේ ගත්ත රූප රාමු කීපයක්..මාරම සීතලක් වගේම බලන් ඉන්න නිමේශයකදී වටපිටාවේ කදු මීදුමෙන් වසාගන්න දර්ශනය මාරම ලස්සනයි. ඒ රූපරාමු මම දාල තියනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ හැමෝම දන්න බෝඹුරු ඇල්ලෙ වීඩියෝ ටිකකුත් තියනවා. ඉතින් වීඩියෝ එක බලන්න.ඒ වගේම චැනල් එක SUBSCR...
Sarith & Surith with NEWS | ඇහැළියගොඩ ...සල්ලි සල්ලී දෙයියන්ගේ මල්ලී...Ice Cream Carnival 2023
มุมมอง 11Kปีที่แล้ว
Music is Medicine.. Sarith Surith is a prominent musician and the founder of the renowned music band "News." Hailing from the beautiful island nation of Sri Lanka, Sarith Surith has made a significant mark in the country's music scene and is known for his unique blend of traditional and contemporary sounds. News, the band he leads, is celebrated for its diverse musical influences, incorporating...
KATARAGAMA Day Two | කතරගම දෙවන දවස... |Exploring Kataragama Adventure #srilanka #kataragama
มุมมอง 312ปีที่แล้ว
KATARAGAMA Day Two | කතරගම දෙවන දවස... |Exploring Kataragama Adventure #srilanka #kataragama
KATARAGAMA Day One | කතරගම චාරිකාව පලමු දවස .... #travel #mostvisited #srilanka
มุมมอง 434ปีที่แล้ว
KATARAGAMA Day One | කතරගම චාරිකාව පලමු දවස .... #travel #mostvisited #srilanka
Wasthi Infinity Music Aura Lanka Ehaliyagoda...වස්ති ඉන්ෆිනිටි එක්ක අවුරා ලංකා ගිහින් ගත්ත ආතල් එක..
มุมมอง 2.1Kปีที่แล้ว
Wasthi Infinity Music Aura Lanka Ehaliyagoda...වස්ති ඉන්ෆිනිටි එක්ක අවුරා ලංකා ගිහින් ගත්ත ආතල් එක..
ස්වභාදහම නිදහසේ විදින්න සබරගමුව Enjoy Nature Sri Lanka #deraniyagala #srilanka #nature #travel
มุมมอง 206ปีที่แล้ว
ස්වභාදහම නිදහසේ විදින්න සබරගමුව Enjoy Nature Sri Lanka #deraniyagala #srilanka #nature #travel
හැන්දෑවක වැවක් ඉස්මත්තේ….DAMBULLA SRI LANKA
มุมมอง 73ปีที่แล้ว
හැන්දෑවක වැවක් ඉස්මත්තේ….DAMBULLA SRI LANKA
Most Visited Places In Sri Lanka🇱🇰
มุมมอง 62ปีที่แล้ว
Most Visited Places In Sri Lanka🇱🇰
Best Place For Swimming......DERANIYAGALA SRI LANKA...දැරණියගල..
มุมมอง 89ปีที่แล้ว
Best Place For Swimming......DERANIYAGALA SRI LANKA...දැරණියගල..
Road Trip.....
มุมมอง 70ปีที่แล้ว
Road Trip.....

ความคิดเห็น

  • @DaniPrasanna-m9y
    @DaniPrasanna-m9y 5 วันที่ผ่านมา

    👍👍

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 4 วันที่ผ่านมา

      @@DaniPrasanna-m9y ❤❤❤

  • @ajithkumara1882
    @ajithkumara1882 5 วันที่ผ่านมา

    gamana total hours cmb toromania

  • @ChamiduHashendra-b2z
    @ChamiduHashendra-b2z 5 วันที่ผ่านมา

    සුපරි සුපරි 😘🤩

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 4 วันที่ผ่านมา

      @@ChamiduHashendra-b2z ❤❤

  • @ShahanKudahetti
    @ShahanKudahetti 5 วันที่ผ่านมา

    A patiyoo

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 5 วันที่ผ่านมา

      @@ShahanKudahetti Kohomada ????🤣❤

  • @SihaniWimalarathne-bq8tl
    @SihaniWimalarathne-bq8tl 6 วันที่ผ่านมา

    ❤🥰🥰🥰🥰🥺

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 6 วันที่ผ่านมา

      @@SihaniWimalarathne-bq8tl පිට්❤❤

  • @dhanushkaherath8560
    @dhanushkaherath8560 6 วันที่ผ่านมา

    Bucharest inne brother

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 6 วันที่ผ่านมา

      @@dhanushkaherath8560 හම්මා sector කීයෙද ඉන්නෙ??❤

    • @dhanushkaherath8560
      @dhanushkaherath8560 6 วันที่ผ่านมา

      @ sector 4

    • @dhanushkaherath8560
      @dhanushkaherath8560 6 วันที่ผ่านมา

      @@Diary_Of_Dilshan brother bike rider gana video ekak one

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 6 วันที่ผ่านมา

      @@dhanushkaherath8560 එලකිරි ඊලග වීඩියෝ එකට ඊලග එක දෙන්නම්🤣❤❤

  • @tharikakaumini
    @tharikakaumini 6 วันที่ผ่านมา

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 6 วันที่ผ่านมา

      @@tharikakaumini Thank You❤

  • @SankauvtSingh
    @SankauvtSingh 6 วันที่ผ่านมา

    ජයවේවා ❤️👊🇷🇴

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 6 วันที่ผ่านมา

      ජය වේවා...!❤❤

  • @kaushalyaranasingha4329
    @kaushalyaranasingha4329 6 วันที่ผ่านมา

    ජයවේවා ❤

  • @maleeshadilshan3042
    @maleeshadilshan3042 6 วันที่ผ่านมา

    Supiriii ❤️💯

  • @chamindahanthi2120
    @chamindahanthi2120 6 วันที่ผ่านมา

    මල්ලි ජය වේවා ගේමක් ගහමු...❤️💪👍

  • @Sandaruwanmahalakshmi
    @Sandaruwanmahalakshmi 6 วันที่ผ่านมา

    ජය වේවා !!!මල්ලි

  • @chamiduhirudika6657
    @chamiduhirudika6657 6 วันที่ผ่านมา

    ඔය බැහැල තියෙන්නෙ ආය ජය වේවා ❤️

  • @TharinduHirushan-yy6xp
    @TharinduHirushan-yy6xp 6 วันที่ผ่านมา

    Supiri

  • @smusic677
    @smusic677 3 หลายเดือนก่อน

    Kawadawath hitannawath ba mokuth oyal gana mata .dannawane..a wiswasaya araksa karannam..tarshsk na.

  • @ShashindyaMadushani
    @ShashindyaMadushani 5 หลายเดือนก่อน

    Surith❤❤❤❤❤❤❤

  • @Kaweenminsara
    @Kaweenminsara 6 หลายเดือนก่อน

    අඩෝ මේක මගෙ ගල ඔතනට පහල අපේ ගෙවල් තියෙන්නෙ❤️‍🩹

  • @anjaleeanjalee3683
    @anjaleeanjalee3683 9 หลายเดือนก่อน

    Bandarawela seethalada👻

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 9 หลายเดือนก่อน

      සීතලයි නේහ් 🤭😬❤️🥶

  • @akilabuddika6023
    @akilabuddika6023 9 หลายเดือนก่อน

    Rajamale waththta bus ekk tynwda?

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 9 หลายเดือนก่อน

      හැටන් හරි මස්කෙළියෙන් හරි මරේ වත්තට බස් එකක් යනවා සහෝ ❤️❤️

  • @pathumhimantha3340
    @pathumhimantha3340 10 หลายเดือนก่อน

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 9 หลายเดือนก่อน

      Thank You Bro ❤️😊

  • @ishancharuka...
    @ishancharuka... 10 หลายเดือนก่อน

    Naluwek neeh

  • @ishancharuka...
    @ishancharuka... 10 หลายเดือนก่อน

    🎉

  • @jayathilaka9582
    @jayathilaka9582 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 10 หลายเดือนก่อน

    news ❤️‍🔥

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

      ඔව් ❤️❤️😊

  • @darkghostfamily
    @darkghostfamily 10 หลายเดือนก่อน

    Patta bn...

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

      Thank You So Much ❤️🙏

  • @Milinda_Bandara
    @Milinda_Bandara 10 หลายเดือนก่อน

    Niyamai Dila

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

      Thank You So Much 😍😍

  • @SubodaSrimal
    @SubodaSrimal 10 หลายเดือนก่อน

    ❤❤

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

      Thank You So Much😍😍

  • @danushkahansagee2486
    @danushkahansagee2486 10 หลายเดือนก่อน

    ❤❤

  • @To_Know01
    @To_Know01 10 หลายเดือนก่อน

    🤟😍

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

      Thank You So Much ❤️

  • @ShasheemaAchinthaya
    @ShasheemaAchinthaya 10 หลายเดือนก่อน

    bus eke sadagalathannata yana para laga bahala digatama pain yanna puluwanda

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

      යන්නත් පුලුවන්,හැබැයි දුර තමයි ප්‍රශ්නෙ,12Km වගේ තියනවා බස් එකෙන් බහින තැන ඉදන් , ඒ පාරෙ බස් එකකුත් යනවා එන ටයිම් එක හරියටම දන්නෙ නෑ, මොකක් හරි වාහනයක් කතා කරගෙන සදගලතැන්නෙන් කරුණා කරන්න පාර පටන් ගන්න තැනට යන්න පුලුවන් ,8000ක් වගේ ගන්නවා වාහනේකට 🤔 ස්තූතියි ❤️🙏

  • @Hidden_traveler93
    @Hidden_traveler93 10 หลายเดือนก่อน

    හැටන්, හෝ මස්කෙලියේ ඉදලා බස් 1ක් තියෙනවා මරේ වත්තට. ඒක ඇවිත් මරේ වත්තේ අන්තිම බැහලා පයින් යනකොට ඉස්කොලේයක් තියෙනවා.දෙමල ඉස්කෝලයක් තියෙනවා. එතන පොඩි කඩයක් තියෙනවා. අපිත් ඒ කඩේ ගෙදර තමයි බයික් දැම්මේ..අපි අවාරේ ගියේ.හෙල්මට් තියලා ගියෙත් ඒ කඩේ. පට්ටම හොදයී. රු100ක් වගේ ගත්තේ. 2022 මං ආවේ.

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

      ආ එහෙමද? බස් එක එන වෙලාවක් දැනලන්න බැරි උනා අපිට , එතනින් වෑන් එකක් අරන් ගියේ අපි , මාරම ලස්සන පාරක් සදගලතැන්න පාර ❤️❤️ ස්තූතියි අදහසට ❤️🙏

    • @nipsdan
      @nipsdan 10 หลายเดือนก่อน

      ස්තූතියි මචං . දැවෙන ප්‍රශ්ණයක් වෙලා තිබ්බේ . මමත් Bike එකේ එන්න හිතාගෙන ඉන්නේ.. parking ප්‍රශ්නේ තමයි තිබ්බේ. ඒ කඩේ හොයාගන්න බැරි වුනොත් වෙන තැනක් තියෙනවද?

    • @Hidden_traveler93
      @Hidden_traveler93 10 หลายเดือนก่อน

      @@Diary_Of_Dilshan බස් 1ක තියෙනවා 12න් පස්සේ. ලස්සනම රයිඩ් 1ක්.මං බයික් 1කේ ගියේ.

    • @Hidden_traveler93
      @Hidden_traveler93 10 หลายเดือนก่อน

      @@nipsdan අපිත් පුලුවන් වුනොත් යනවා. ඔයා ගියොත් අනිවා අලුත් විස්තරය රිප්ලයි කරන්න බ්‍රෝ 😍

    • @nipsdan
      @nipsdan 10 หลายเดือนก่อน

      @@Hidden_traveler93 අනිවා

  • @AvishkaDarmawardhana-vy9ds
    @AvishkaDarmawardhana-vy9ds 10 หลายเดือนก่อน

    News kiyane pissuvak eka dannava kauruth

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน

    😚❤

  • @dilhaniwithanage4886
    @dilhaniwithanage4886 11 หลายเดือนก่อน

    ❤❤

  • @AviPerera
    @AviPerera 11 หลายเดือนก่อน

    කොහොමද සදගලතැන්නට යන්නේ

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 11 หลายเดือนก่อน

      ඔයා පාරෙබස් එකේ යනවනම් කොන්දොස්තරට කියන්න රාජමලේ සදගලතැන්නෙන් සිරීපාදෙ යන තැනින් බස්සන්න කියලා, එතනින් බස්සනවා , බැහැලා එතන වෑන් බොලෙරෝ හෙම තියනවා ඒ එකක් කතා කරගන්න ,රුපියල් 8000ක් විතර ගන්නවා , පාර මුල් ටික හොදට තිබ්බට අන්තිම ටික හොදටම අවුල් , එහෙම හයර් කරගත්තහම සදගලතැන්න පාරෙන් කරුණා කරන්න පටන් ගන්න තැනට ගිහින් බස්සනවා , එතන පොඩි මඩුවක් හෙම තියනවා කාලා හෙම ඕනිනම් යන්න පුලුවන් , වතුර අනිවා අරන් යන්න සදගලතැන්නෙන් පස්සෙ වතුර නෑ , අන්තිමට හම්බෙන දොල පාර හම්බෙන්නෙත් සදගලතැන්නට කලින් , ඒ දොල පාර පහු කරන් යනකොට තමයි සදගලතැන්න හම්බෙන්නෙ , එතනත් ඕනිනම් කෑම හෙම කන්න පුලුවන් , සදගලතැන්නෙ ඉදන් 2Km තියෙන්නෙ මලුවට , එනකොට හැටන් පැත්තෙන් පහලට කරුණා කරන්න , රෑ වෙලා සදගලතැන්නෙන් එන්න එපා සත්තු ඉන්නවා , ඔයාලා ගෙදර ඉදන්ම වෑන් එකක් හයර් කරන් එනවනම් රාජමලෙන් ගිහින් සදගලතැන්න පාර පටන් ගන්න තැනින් යන නඩේ බස්සලා ඩ්‍රයිවර්ට නල්ලතන්නියට යන්න කියන්න ඔයාලා ඒ පැත්තෙන් බහින නිසා , සදගලතැන්න පාරට හැරෙන්නෙ මෝහිනී ඇල්ල පාස් කරගෙන පොඩ්ඩක් ඉස්සරහට එනකොට හම්බෙන තුන්මං හන්දියෙන් වමට , ඒ පාර කෙලින්ම සදගලතැන්න කරුණා කරන්න පටන්ගන්න තැනට යන්නෙ , තව අහන්න දෙයක් තියෙයිනම් අහන්න , සුමන සමන් දෙවි පිහිටයි ..!❤️🙏 Thank You So Much ❤

  • @RoadMap.
    @RoadMap. 11 หลายเดือนก่อน

    ❤❤

  • @sahanpriyantha6127
    @sahanpriyantha6127 11 หลายเดือนก่อน

  • @SonataKumuduni
    @SonataKumuduni 11 หลายเดือนก่อน

    Niyamai aiye. Ohommama digatama karagena yanna. 😊

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 11 หลายเดือนก่อน

      Thank You So Much ❤️Appreciate it

  • @lakshanrvlogs
    @lakshanrvlogs 11 หลายเดือนก่อน

    🎉❤❤❤

  • @SonataKumuduni
    @SonataKumuduni 11 หลายเดือนก่อน

    Lassanai

  • @yasindulakshan-st7od
    @yasindulakshan-st7od 11 หลายเดือนก่อน

    Super 😊😊❤

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 11 หลายเดือนก่อน

      Thank You So Much ❤️

  • @user-nimalimadhushani
    @user-nimalimadhushani 11 หลายเดือนก่อน

    👍👍👍

  • @hansaniranasinghe9564
    @hansaniranasinghe9564 11 หลายเดือนก่อน

    👍👍

  • @mralphastreaming5169
    @mralphastreaming5169 11 หลายเดือนก่อน

    ❤❤

  • @danushkahansagee2486
    @danushkahansagee2486 11 หลายเดือนก่อน

    ❤️❤️

  • @TsJayasingha
    @TsJayasingha 11 หลายเดือนก่อน

    සුපිරි 😂

  • @venura6801
    @venura6801 11 หลายเดือนก่อน

    ❤👍

  • @chamiduhirudika6657
    @chamiduhirudika6657 11 หลายเดือนก่อน

    ඒක සුපිරියක් ඈ❤️❤️

  • @chamidu980
    @chamidu980 11 หลายเดือนก่อน

    ❤wow

  • @Shehan_Jayasiri
    @Shehan_Jayasiri 11 หลายเดือนก่อน

    ❤❤