Education - අධ්‍යාපනය
Education - අධ්‍යාපනය
  • 11
  • 106 278

วีดีโอ

invitation
มุมมอง 1502 ปีที่แล้ว
invitation
How to do a presentation? ඉදිරිපත් කිරීමක් කරන්නේ කෙසේද?
มุมมอง 2K2 ปีที่แล้ว
How to do a presentation and what are the steps to be followed are described in this video. ඉදිරිපත්කිරීමක් යනු කුමක්ද ? ඉදිරිපත් කිරීමකදී සැළකිලිමත් විය යුතු කරුණු කවරේද යනාදි මෙම විඩියෝව තුළ විස්තර කෙරේ. අධ්‍යාපනික, වෘත්තීය, ව්‍යාපාරික යන ඕනෑම අවස්ථාවක දී ඉදිරිපත් කිරීමක් සඳහා සූදානම් වීමට අවශ්‍ය කරුණු ගෙන දැක්වීම අපගේ අරමුණයි.
සිංහල අක්ෂර මාලාවේ විකාශනය. Sinhala Alphabet
มุมมอง 3.3K3 ปีที่แล้ว
සිංහල අක්ෂර මාලාව, වර්ණ මාලාව, හෝඩිය ආදී විවිධ නම් වලින් හැඳින්වෙන සිංහල භාෂාවේ අකුරු හෝඩිය පිළිබඳව නිර්මාණය කරන ලද පද්‍ය පන්තියකි. සිදත් සඟරා හෝඩිය, අමිශ්‍ර සිංහල හෝඩිය, මිශ්‍ර සිංහල හෝඩිය, නූතන මිශ්‍ර සිංහල හෝඩිය, සමකාලීන සිංහල හෝඩිය, ජාත්‍යන්තර ප්‍රමිති ආයතන හෝඩිය, නවීන සිංහල හෝඩිය යන හෝඩි මෙහි අන්තර්ගතය. ⁣මීට අමතරව තවත් හෝඩි කිහිපයක් සිංහල භාෂාව තුළ හමුවේ. කෙසේ වෙතත් අනාගතය වන විට, භාෂාවේ ...
ගුරු ආචාරධර්ම
มุมมอง 5K3 ปีที่แล้ว
ගුරුවරු සඳහා නිර්දේශිත කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ යටතේ එන ගුරු ආචාරධර්ම මොඩියුලය ඇසුරින් නිර්මාණය කරන ලද පැදි පෙළකි.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ඉගෙනුම් ආධාරක..Teaching Aids
มุมมอง 37K3 ปีที่แล้ว
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ඉගෙනුම් ආධාරක පිළිබඳ සරල හැඳින්වීමක්... දැනුම බෙදා ගැනීම සඳහා shareකරන්න. ඔබගේ අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.
Definitions of Sociology - සමාජවිද්‍යාව නිර්වචන
มุมมอง 4853 ปีที่แล้ว
සමාජවිද්‍යාව පිළිබඳ විවිධ නිර්වචන.
What is education? - අධ්‍යාපනය යනු කුමක්ද ?
มุมมอง 40K3 ปีที่แล้ว
Please "SUBSCRIBE'' and SHARE. කරුණාවෙන් සලකන්න. මෙහි "ශික්ෂා" යන වචනය හින්දි භාෂාවෙන් ආ බව සඳහන් වන අතර, එය සංස්කෘත භාෂාවෙන් ලෙස නිවැරදි විය යුතුය.
Definitions of Education අධ්‍යාපනය පිළිබඳ නිර්වචන
มุมมอง 7433 ปีที่แล้ว
This video is a collection of definition given by experts.
අධ්‍යාපන ක්‍රම /Types of Education
มุมมอง 14K3 ปีที่แล้ว
අධ්‍යාපන විද්‍යා විෂය ඉගෙන ගන්නා සහ විෂය පිළිබඳ කැමැත්තක් දක්වන සියලු දෙනා වෙනුවෙන්, කරුණු එක් රැස්කොට නිර්මාණය කෙරෙන විඩියෝ පාඩම් මාලාව... දැනුම බෙදාගැනීම වෙනුවෙන් share කරන්න. ඔබගේ වටිනා අදහස් විඩියෝවට පහලින් comment කරන්න.

ความคิดเห็น

  • @fathimanahadiya5112
    @fathimanahadiya5112 2 หลายเดือนก่อน

    නියමයි

  • @nikinisewmini7726
    @nikinisewmini7726 2 หลายเดือนก่อน

    mee samabanda poth monwda

  • @childrenresort7355
    @childrenresort7355 4 หลายเดือนก่อน

    Thanks ❤

  • @NativeSpeaker410
    @NativeSpeaker410 4 หลายเดือนก่อน

    අධ්‍යාපන මනෝවිද්‍යාව ගැනත් ඕනි

  • @sewwandiekanayaka6485
    @sewwandiekanayaka6485 6 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්...🥰🥰

  • @celienarunali
    @celienarunali 6 หลายเดือนก่อน

    Thank you so much… godak prayojanavath ❤❤

  • @Kavee8614
    @Kavee8614 6 หลายเดือนก่อน

    Very beautiful ❤🎉🙏

  • @r.d.n.isewwandi6370
    @r.d.n.isewwandi6370 6 หลายเดือนก่อน

    👌👌👌👌🙏🙏🙏🙏

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @gayanidipanjali8441
    @gayanidipanjali8441 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @Adithya2348
    @Adithya2348 10 หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 10 หลายเดือนก่อน

    Thank u so much

  • @DinushaLakshani-gt8pt
    @DinushaLakshani-gt8pt 11 หลายเดือนก่อน

    Godak wedagath una thanks❤

  • @nadeeshahapugoda2155
    @nadeeshahapugoda2155 ปีที่แล้ว

    Excellent 🙏

  • @navodyakavindi3178
    @navodyakavindi3178 ปีที่แล้ว

    ❤නීරස ඉගෙනුම් ක්‍රමය වෙනුවට නිර්මාණාත්මක පිවිසුමක්.

  • @දහම්මාවත-ශ5ඣ
    @දහම්මාවත-ශ5ඣ ปีที่แล้ว

    Me chanal eka karana kana mata sms ekak dannakoo

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 ปีที่แล้ว

    නියමයි ....

  • @samantattoos8266
    @samantattoos8266 ปีที่แล้ว

    very nice✍✍✍✍✍✍✍

  • @somarathnavideo3098
    @somarathnavideo3098 ปีที่แล้ว

    දොස් දකිනා තැන පසුවන දරුවා හෙළා දැකීමට ඉගෙන ගනියි කියල කවියක් මට මතක තියනවා.ඒ කවියේ ඉතිරි කොටස් මතක නෑ."ඔබ දන්නවා නම් සදහන් කරන්න"

    • @education-jw
      @education-jw ปีที่แล้ว

      සමාවෙන්න. මට එහෙම කවියක් මතක නැහැ සර්.

    • @samantattoos8266
      @samantattoos8266 ปีที่แล้ว

      @@education-jw super😃

  • @shakyamanahari5753
    @shakyamanahari5753 ปีที่แล้ว

    ස්තුතියි

  • @mohamedrimzan8106
    @mohamedrimzan8106 ปีที่แล้ว

    THANK YOU

  • @thejamalkanthi5827
    @thejamalkanthi5827 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @sandalianuththara2020
    @sandalianuththara2020 ปีที่แล้ว

    👍

  • @DawpadiSamarakoon
    @DawpadiSamarakoon ปีที่แล้ว

    🙏🙏

  • @colourmix5807
    @colourmix5807 ปีที่แล้ว

    පාසලේ විවිධ විවිධ විෂයන් කිහිපයක් ම උගන්වන නමුත් විවිධ කාලවලදීඑම විෂයයන් වෙනස් වේඋදාහරණයක් විදියට ඕ ලෙවල් වල දීවිෂයන් දහයක් විතර කරවනවා ඒ ලෙවල් වල විෂයන් තියෙන්නේවෙන මේමේ හේතු නිසාදරුවකු කැමති විෂයන්එක දිගට බොහෝ කලක් ඉගැනීමට පෞද්ගලික වියදමින් කෙසේ හෝ කරගත හැකි නම් එවැනි දරුවන්නිවසේ සිට ඉගැන්වීමට අභියෝග බාර අරගෙන දෙමාපියන් කැමතිනම් ඒ සඳහා ක්‍රියා කරන්නේ කෙසේද

  • @colourmix5807
    @colourmix5807 ปีที่แล้ว

    අධ්‍යාපනය ලබාදීම සඳහාදරුවකු අනිවාර්යයෙන්ම පාසලට යා යුතුමද නිවසේ සිටදෙමාපිය කැමැත්ත මතසුදුසු අධ්‍යාපනයක් ලබාදීමට රජයෙන් තහනමක් නැද්ද

  • @kapilachandra7541
    @kapilachandra7541 ปีที่แล้ว

    හරිම ෂෝක්.

  • @Amilas-
    @Amilas- ปีที่แล้ว

    Thankyou

  • @gamithadesilva4127
    @gamithadesilva4127 ปีที่แล้ว

    Very good introduction

  • @yasirusamudhitha2723
    @yasirusamudhitha2723 2 ปีที่แล้ว

    Lankawe nam thiyenne maha mooda kaalaknni adhyapanayak 😖😖😖😞😞

    • @education-jw
      @education-jw 2 ปีที่แล้ว

      😭😭😭

    • @education-jw
      @education-jw ปีที่แล้ว

      ඔබ නිවැරදියි. ඒත් වෙනස් කරන්න කවුරුත් නැහැ.

    • @rishanrajanayaka3644
      @rishanrajanayaka3644 5 หลายเดือนก่อน

      එහෙම කියන එක වැරදී නේද.ලංකාවෙන් හරියට අධ්‍යාපනය අරන් උසස් තැන්වල ඉන්න අයත් ඉන්නව නේද.ඔයා කියන විදියට එයාලත් අරන් තියෙන්නෙ මේ කාලකන්නි අධ්‍යාපනයම නේද එතකොට?

  • @anjanawikkramasinha2205
    @anjanawikkramasinha2205 2 ปีที่แล้ว

    👍👍👍

  • @EasyMathsRK
    @EasyMathsRK 2 ปีที่แล้ว

    නියමයි

  • @chethanasewmini9352
    @chethanasewmini9352 2 ปีที่แล้ว

    that is the grade presentation

  • @sithuminibhagya2594
    @sithuminibhagya2594 2 ปีที่แล้ว

    ඒක මරු👍👊

  • @shanakashehan1951
    @shanakashehan1951 2 ปีที่แล้ว

    දැනගන්න පුලුවන්ද ආශ්‍රිත ග්‍රන්ථ මොනවාද කියලා?

  • @nilanganiherath9899
    @nilanganiherath9899 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්.හරිම පැහැදිලිව විස්තර කරනවා.තව තවත් මෙවැනි වැදගත් වීඩියෝ නිර්මාණය කිරීමට ඔබ තුමියට සුබ පතනවා...!!

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @slvampire1646
    @slvampire1646 2 ปีที่แล้ว

    Excellent good luck

  • @madu6985
    @madu6985 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @revmeththanandathero4973
    @revmeththanandathero4973 3 ปีที่แล้ว

    Me channel eka karana kene me mg eka dekka gaman mata reply mg ekak danna. Lokudeyak

    • @education-jw
      @education-jw 3 ปีที่แล้ว

      හාමුදුරුවනේ මමයි චැනල් එක කරන්නෙ.

  • @mallikajayamenike6002
    @mallikajayamenike6002 3 ปีที่แล้ว

    හොද උත්සාහයක්..සුබ පතමි.

  • @Rewatha_N.Danushka
    @Rewatha_N.Danushka 3 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි 🙏

  • @tdksampath1649
    @tdksampath1649 3 ปีที่แล้ว

    ශික්ෂා හින්දි නෙමෙයි සංස්කෘත භාෂාවෙන් ආ වචනයක්

    • @education-jw
      @education-jw 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි...