Rasa Kirula
Rasa Kirula
  • 225
  • 196 002

วีดีโอ

එලෙස කෙලෙස 😅 | Thakkali Sauce | Tomato Sauce | Elesa kelesa 🤔 | @RasaKirula
มุมมอง 474 หลายเดือนก่อน
එලෙස කෙලෙස 😅 | Thakkali Sauce | Tomato Sauce | Elesa kelesa 🤔 | @RasaKirula
බොරු මරිසි!😅 | අවුරුද්දට අල බැදුම | Ala Baduma | Boru Marisi | @RasaKirula
มุมมอง 3195 หลายเดือนก่อน
#food #srilanka #cooking #rasa_kirula රෙසිපිය: *අල 750g *බී ළූණු 250g *රට කජු 100g *කරපිංචා *පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට *කෑලිමිරිස්,ගම්මිරිස්,සීනි,ළූණු රස අනුව
හව් සෑඩ් 😂 | Badapu Bandakka curry | Fried Ladies Fingers Curry | How saad😅 | @RasaKirula
มุมมอง 1675 หลายเดือนก่อน
#food #cooking #sinhala #srilanka #rasa_kirula රෙසිපිය : *බණ්ඩක්කා 250g *බැදීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල් *රතු ළූණු ගෙඩි 4-5 *සුදුළූණු බික් 3 *මිරිස් කුඩු තේ හැදි 1/2 *තුනපහ කුඩු තේ හැදි 1/2 *කහ කුඩු තේ හැදි 1/4 *අබ කුඩු තේ හැදි 1/2 *විනාකිරි තේ හැදි 1 1/2 *කුඩා කුරුදු කැබැල්ලක් *සීනී,ලුණු රස අනුව
අපි පටන් ගත්ත අලුත් වැඩේ මොකක්ද?🤔😊 @RasaKirula
มุมมอง 1176 หลายเดือนก่อน
#food #party Whatsapp Us for your orders... 078 3277 600
කැමති කාලයක් කොස් මදුළු කල් තියාගන්න හැටි | Kos Kal Thaba Ganima
มุมมอง 6557 หลายเดือนก่อน
#rasa_kirula #rasakirula_studios #kos රෙසිපිය : *
කඩල ඩෙවල් | කඩල තෙම්පරාදුව | Kadala Themparaduwa / Kadala Devel | @RasaKirula
มุมมอง 868 หลายเดือนก่อน
#rasa_kirula #rasakirula_studios #kadaladevel #cooking #delicious රෙසිපිය : *තම්බා ගත් කඩල *තක්කාලි සෝස් *සෝයා සෝස් *සිහින්ව ලියාගත් සුදුළූණු , අමුමිරිස් *ලොකුවට කපාගත් බී ළූණු *කරපිංචා *උම්බලකඩ කුඩු *පොල්තෙල් *රස අනුව ලුණු
වත්තලින් බජට් High Tea Buffet එකක් | Clements High Tea Buffet | @RasaKirula
มุมมอง 1.4K8 หลายเดือนก่อน
#rasa_kirula #rasakirula_studios #hightea #clements Google Maps: maps.google.com/?cid=1447651785680894605&entry=gps Address: No. 21 B151, Wattala 11300. Open Hours: 10.30am to 10.30pm Hotline: 011 720 8797 High Tea Reservations : 071 479 6626 #buffet #hightea #hotel FOOD PRICES Rasa Kirula's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average) 💚High Tea Buffet: LKR 1950 Available on Mondays & Tuesdays fr...
නත්තලට වත්තලට | Elite Indian Family Restaurant Wattala | @RasaKirula
มุมมอง 4069 หลายเดือนก่อน
#rasa_kirula #rasakirula_studios #eliteindian #foodvlog #indian #christmas NEW VIDEOS 🔔 ➡️ කළුතර හොල්ලපු බජට් බුෆේ එකට ගියාද? th-cam.com/video/z7cx_49ZUos/w-d-xo.htmlsi=qYhr153HxUXSnoJp ➡️ මාළඹේ නාලා කාලා සුපිරි ජොලිය ගත්තද th-cam.com/video/Q9X69TUsTr4/w-d-xo.htmlsi=TUOGkjwUqKx0kPCj ➡️ ලංකාවේ අඩුම dinner buffet එකට ගියාද ? th-cam.com/video/Kh1vhRHJ3Ps/w-d-xo.htmlsi=Xx4nu6ya7iDhotGI ELITE INDIAN...
හිතුවා හැදුවා Bread Pizza | Bread Pizza Sinhala Recipe | @RasaKirula
มุมมอง 17310 หลายเดือนก่อน
#rasa_kirula #rasakirula_studios #cooking #breadpizza රෙසිපිය : *පාන් පෙති අවශ්‍ය ප්‍රමාණයට *සිහින්ව කොටු කපාගත් බී ළූණු,තක්කාලි,අමු මිරිස් *බැදගත් සොසේජස් (චිකන්,මශ්රූම්) *තක්කාලි/පීසා සෝස් *පීසා සීස්නින් (ඔරිගානෝ,තයිම්) *චීස්
හබල පෙති අග්ගලා | Habala Pethi Aggala | @RasaKirula
มุมมอง 20210 หลายเดือนก่อน
#rasa_kirula #rasakirula_studios #aggala #cooking රෙසිපිය : *හබල පෙති 125g *සීනි 100g *පොල් 125g *ලුණු ස්වල්පයක්
කළුතර හොල්ලපු බජට් බුෆේ එක | Lunch/Dinner Buffet Oasis Riverside Hotel Kalutara | @RasaKirula
มุมมอง 7K11 หลายเดือนก่อน
#rasa_kirula #rasakirula_studios #budgetbuffet #kalutara #overseasriverside Google Location : maps.app.goo.gl/zcpG65eqYbwZtnNj9 ✨️Rasa Kirula's Ratings Cleanliness : 10/10 Sanitary : 10/10 Food : 9/10 Service : 9/10 🌐Overseas Riverside Hotel Official Website : oasisriversidehotel.com/ Weekend Buffet : Rs.1650 Dayout packages : Weekday - Rs.2900 [Set Menu] Weekend - Rs.2900 [Buffet] ⭕Remember to...
නෙල්ලි බීම | Nelli Beema | Nelli Juice | @RasaKirula
มุมมอง 107ปีที่แล้ว
#rasa_kirula #rasakirula_studios #nelli #cooking රෙසිපිය : *නෙල්ලි *ඉගුරු පෙති 2ක් 3ක් *රස අනුව සීනි,ලුණු,දෙහි *ශීත කළ වතුර
පිටි කෝප්ප 2න් එළවළු රොටි 15ක් | Elawalu Roti Recipe Sinhala | @RasaKirula
มุมมอง 87ปีที่แล้ว
#rasa_kirula #rasakirula_studios #elawaluroti #cooking #deliciousfood රෙසිපිය : [පිටි මිශ්‍රණය] *පාන් පිටි කෝප්ප 2 *වතුර කෝප්ප 2 *ලුණු තේ හැදි 1 [පිරවුම සදහා] *මාළු/සැමන් 250g *අල 300g *ලීක්ස් (කැමති ඕනෑම එළවළු වර්ගයක්) *බීළූණු,අමුමිරිස්,කරපිංචා *ඉගුරු සුදුළූණු පේස්ට් *මිරිස් කුඩු,කෑලි මිරිස් *තුනපහ කුඩු,කහ කුඩු,ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින් *පොල් තෙල් ස්වල්පයක් පමණ ✅Links Related to this video...
දන්දිල/රාජ අල කැඳ | Dandila/Raja Ala Kada | @RasaKirula
มุมมอง 135ปีที่แล้ว
දන්දිල/රාජ අල කැඳ | Dandila/Raja Ala Kada | @RasaKirula
මාළඹේදී අඩු ගානට නාලා කාලා අපි ගත්ත සුපිරි ජොලිය | Buffet Regent Country Club Malabe | @RasaKirula
มุมมอง 6Kปีที่แล้ว
මාළඹේදී අඩු ගානට නාලා කාලා අපි ගත්ත සුපිරි ජොලිය | Buffet Regent Country Club Malabe | @RasaKirula
Spicy රාමේන් නූඩ්ල්ස් සුප් විනාඩි 5න් | Ramen Noodles Soup | @RasaKirula
มุมมอง 70ปีที่แล้ว
Spicy රාමේන් නූඩ්ල්ස් සුප් විනාඩි 5න් | Ramen Noodles Soup | @RasaKirula
ඉස්සො ඩෙවල් කටට රහට | Isso Devel | Prawns Devel | @RasaKirula
มุมมอง 77ปีที่แล้ว
ඉස්සො ඩෙවල් කටට රහට | Isso Devel | Prawns Devel | @RasaKirula
ජෙලි කස්ටඩ් පුඩින් | Jelly Custard Pudding | @RasaKirula
มุมมอง 83ปีที่แล้ว
ජෙලි කස්ටඩ් පුඩින් | Jelly Custard Pudding | @RasaKirula
පොල් කිරි අඩුවෙන් විනාඩි 10න් හදන කජු කරිය | Kaju Curry Sinhala | @RasaKirula
มุมมอง 214ปีที่แล้ว
පොල් කිරි අඩුවෙන් විනාඩි 10න් හදන කජු කරිය | Kaju Curry Sinhala | @RasaKirula
Thank You For 1K SUBSCRIBERS! @RasaKirula
มุมมอง 50ปีที่แล้ว
Thank You For 1K SUBSCRIBERS! @RasaKirula
කූනිස්සෝ මැල්ලුම වෙනස් රසකට | Kunisso Malluma | @RasaKirula
มุมมอง 250ปีที่แล้ว
කූනිස්සෝ මැල්ලුම වෙනස් රසකට | Kunisso Malluma | @RasaKirula
ලංකාවේ අඩුවටම තියෙන International Budget Dinner Buffet එක | Pharo Hotel Nittambuwa | @RasaKirula
มุมมอง 10Kปีที่แล้ว
ලංකාවේ අඩුවටම තියෙන International Budget Dinner Buffet එක | Pharo Hotel Nittambuwa | @RasaKirula
අමුද්‍රව්‍ය 2න් අල ටොෆි රසට හදමු | Ala Tofee Sinhala Recipe | @RasaKirula
มุมมอง 797ปีที่แล้ว
අමුද්‍රව්‍ය 2න් අල ටොෆි රසට හදමු | Ala Tofee Sinhala Recipe | @RasaKirula
අල නාන් රොටී | Ala Naan Roti | @RasaKirula
มุมมอง 1.2Kปีที่แล้ว
අල නාන් රොටී | Ala Naan Roti | @RasaKirula
මුකුළු කළාට මුකුළු කාලා තියෙනවද? | අමුද්‍රව්‍ය 3න් | Mukulu Recipe Sinhala | @RasaKirula
มุมมอง 16Kปีที่แล้ว
මුකුළු කළාට මුකුළු කාලා තියෙනවද? | අමුද්‍රව්‍ය 3න් | Mukulu Recipe Sinhala | @RasaKirula
ෆ්‍රෙශ් මිල්ක්වලින් ලාබෙට කිරි ටොෆි | Fresh Milk Milk Toffee | @RasaKirula
มุมมอง 664ปีที่แล้ว
ෆ්‍රෙශ් මිල්ක්වලින් ලාබෙට කිරි ටොෆි | Fresh Milk Milk Toffee | @RasaKirula
ගෙදර තියෙන අමුද්‍රව්‍යවලින් රසම රස soup එකක් | Nivithi Soup | @RasaKirula
มุมมอง 380ปีที่แล้ว
ගෙදර තියෙන අමුද්‍රව්‍යවලින් රසම රස soup එකක් | Nivithi Soup | @RasaKirula
ක්‍රිස්පි පොටෑටෝ බබල්ස් | Crispy Potato Bubbles | ENG Subtitles | @RasaKirula
มุมมอง 136ปีที่แล้ว
ක්‍රිස්පි පොටෑටෝ බබල්ස් | Crispy Potato Bubbles | ENG Subtitles | @RasaKirula
අල කරිය (ඉන්දියන් ස්ටයිල්) | Potato Curry (Indian Style) |ENG SUB | @RasaKirula
มุมมอง 118ปีที่แล้ว
අල කරිය (ඉන්දියන් ස්ටයිල්) | Potato Curry (Indian Style) |ENG SUB | @RasaKirula

ความคิดเห็น

  • @DilanJayasekara-u7v
    @DilanJayasekara-u7v หลายเดือนก่อน

    Welapu kos ganna beida

    • @RasaKirula
      @RasaKirula หลายเดือนก่อน

      පුලුවන්...😃

  • @GithanirmaliGitha
    @GithanirmaliGitha 2 หลายเดือนก่อน

    😆👍

  • @upulranjith8479
    @upulranjith8479 3 หลายเดือนก่อน

    අපි දැම්මෙනම් සීනි

  • @upulranjith8479
    @upulranjith8479 3 หลายเดือนก่อน

    පට්ට රසයි 😍😍😍😍😍

    • @RasaKirula
      @RasaKirula 3 หลายเดือนก่อน

      😊❤️

  • @perera9535
    @perera9535 3 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ......❤

    • @RasaKirula
      @RasaKirula 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතීයි !😊

  • @JayeJaye-gh7zh
    @JayeJaye-gh7zh 3 หลายเดือนก่อน

    Awan akath puluwanda

    • @RasaKirula
      @RasaKirula 3 หลายเดือนก่อน

      මම try කරලා නම් නෑ. හැබැයි පුළුවන් ඇති කියලා හිතනවා dear....☺️

  • @ColourfulIdeas12
    @ColourfulIdeas12 4 หลายเดือนก่อน

    Looks yummy 😋😋

    • @RasaKirula
      @RasaKirula 4 หลายเดือนก่อน

      It is!.Thank u

  • @damindakumara5052
    @damindakumara5052 4 หลายเดือนก่อน

    අපෝ යන්න එපා මෙලෝ රහක් නෑ ඔය කියන දේවල් බුෆේ එකේ නෑ මේවා නිකන් කෑම වේලක් දීලා ප්‍රමෝට් කරගන්න හදන හෝටලයක් අපරාදේ සල්ලි

    • @RasaKirula
      @RasaKirula 4 หลายเดือนก่อน

      අපි යන වෙලාවෙනම් ඇත්ත්ටම මේ දේවල් තිබුණා. දැන් තත්වය පිළිබඳව දැනුවත් කළාට ස්තූතීයි!😊

  • @thilaninarmada2955
    @thilaninarmada2955 5 หลายเดือนก่อน

    Meda sare awuruddata haduwa...thanks 🙏

    • @RasaKirula
      @RasaKirula 5 หลายเดือนก่อน

      සතුටුයි...😊😊

  • @thilinaperera9226
    @thilinaperera9226 5 หลายเดือนก่อน

    Booking ekak daala awata passe buffet eka cancel kiyanawa Number ekata call karala inform karannewat naa 🤢🤢🤢🤢 Disappointed 😡😡

    • @RasaKirula
      @RasaKirula 5 หลายเดือนก่อน

      😪

  • @hinchikids6239
    @hinchikids6239 6 หลายเดือนก่อน

    අය්යො ඇන්ටි ඔක අදිසිතකරනයේ දාන්න කියලා කිව්වානම් ඉවරනේ..😅

    • @RasaKirula
      @RasaKirula 5 หลายเดือนก่อน

      😅

  • @nethmaldakshinaNethmaldakshina
    @nethmaldakshinaNethmaldakshina 6 หลายเดือนก่อน

    Super thank you ❤❤❤❤❤❤❤❤❤❤

    • @RasaKirula
      @RasaKirula 6 หลายเดือนก่อน

      Thank u for ur encouraging comment

  • @Gayangayan-ux9tl
    @Gayangayan-ux9tl 7 หลายเดือนก่อน

    Mmmmmmmm❤

    • @RasaKirula
      @RasaKirula 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nisansalafernando7324
    @nisansalafernando7324 7 หลายเดือนก่อน

    • @RasaKirula
      @RasaKirula 7 หลายเดือนก่อน

      🤚

  • @awanthikaushalya6697
    @awanthikaushalya6697 8 หลายเดือนก่อน

    Ape ge laga ❤

    • @RasaKirula
      @RasaKirula 8 หลายเดือนก่อน

      එහෙනම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න.

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ keep going teacher ..It s very nice..

    • @RasaKirula
      @RasaKirula 8 หลายเดือนก่อน

      Thank you!❤️

  • @hodophile3629
    @hodophile3629 8 หลายเดือนก่อน

    Good video 👍

    • @RasaKirula
      @RasaKirula 8 หลายเดือนก่อน

      Thank you!😊

  • @nadeeraweerakoon1426
    @nadeeraweerakoon1426 8 หลายเดือนก่อน

    මේ hotel එකේ 1650 එක්කෙනෙක්ටද මචන්? @rasa kirula

    • @RasaKirula
      @RasaKirula 8 หลายเดือนก่อน

      ඔව්

  • @shamaliniranjarapereradasa1015
    @shamaliniranjarapereradasa1015 8 หลายเดือนก่อน

    Me hotel eke medawas wala yana price kiyannako

    • @RasaKirula
      @RasaKirula 8 หลายเดือนก่อน

      0312279227 මේ නම්බර් එකට කතා කළෝතින් විස්තර දැනගන්න පුළුවන්.😊

  • @thamarakumari1166
    @thamarakumari1166 8 หลายเดือนก่อน

    good ❤

    • @RasaKirula
      @RasaKirula 8 หลายเดือนก่อน

      Thank you

  • @OptimisticCatfish-ey9hr
    @OptimisticCatfish-ey9hr 8 หลายเดือนก่อน

    ගැම්මක් තමයි ❤🌼

    • @RasaKirula
      @RasaKirula 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!😃

  • @DinushaAnjana
    @DinushaAnjana 9 หลายเดือนก่อน

    👍

    • @RasaKirula
      @RasaKirula 9 หลายเดือนก่อน

      👋

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 9 หลายเดือนก่อน

    A great receipe❤

    • @RasaKirula
      @RasaKirula 9 หลายเดือนก่อน

      Thank you.

  • @omikavindiyaperera2357
    @omikavindiyaperera2357 10 หลายเดือนก่อน

    ❤❤❤

    • @RasaKirula
      @RasaKirula 10 หลายเดือนก่อน

      ❤️

  • @kumariwijepala751
    @kumariwijepala751 10 หลายเดือนก่อน

    Mmmmm rasaiiii

    • @RasaKirula
      @RasaKirula 10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @RanmalKumari-rj2lh
    @RanmalKumari-rj2lh 10 หลายเดือนก่อน

    Numbars ko

    • @RasaKirula
      @RasaKirula 10 หลายเดือนก่อน

      Description box එකේ තියෙනවා dear...

  • @vajirawijerathne913
    @vajirawijerathne913 11 หลายเดือนก่อน

    කවදත් වගේ රස paatayi

    • @RasaKirula
      @RasaKirula 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතීයි

  • @imaniparanagama1852
    @imaniparanagama1852 11 หลายเดือนก่อน

    😍😍😍

  • @imaniparanagama1852
    @imaniparanagama1852 11 หลายเดือนก่อน

    අනිත් වීඩියෝ වගේ රස පාටක් නෑ හැබැයි හොඳ ඇති අනේ මන්ද හදන විදියවත් දාන්නෙපෙ

    • @RasaKirula
      @RasaKirula 11 หลายเดือนก่อน

      th-cam.com/video/m-o8hSWFtww/w-d-xo.html මේ තියෙන්නේ මස්කට් හදන full video එක....

  • @gayani-dc5hh
    @gayani-dc5hh 11 หลายเดือนก่อน

    Mamath haduwa eth meda amu welani. Ai ehema? Danna kenek kiyanawada?

    • @RasaKirula
      @RasaKirula 11 หลายเดือนก่อน

      ගොඩක් ලොකුවට හැදුවොත් මැද අමු වෙන්න පුළුවන්. තෙලේ බැදෙන විටත් පිපෙන ස්වභාවයක් තිබෙන නිසා මිශ්‍රණය පොඩි ප්‍රමාන වලින් අරගෙන කුඩ බෝල ලෙසසාදා ගන්න.

    • @sayurinimesha9788
      @sayurinimesha9788 6 หลายเดือนก่อน

      Geburu thela bedaganna

  • @user-ec8ph3hq7s
    @user-ec8ph3hq7s 11 หลายเดือนก่อน

    Adamai ehuwe

    • @RasaKirula
      @RasaKirula 11 หลายเดือนก่อน

      💜️💜️❤️

  • @sgamage6460
    @sgamage6460 11 หลายเดือนก่อน

    අම්මා හදලා දෙනවා මාරම රසයි 🙂

    • @RasaKirula
      @RasaKirula 11 หลายเดือนก่อน

      😃😊

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 11 หลายเดือนก่อน

    අපි ගාල්ලෙ අදයි ඇහුවෙ කියල දීපු එක හොදයි

    • @RasaKirula
      @RasaKirula 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබගේ comment එකට

  • @thisalgamage1978
    @thisalgamage1978 11 หลายเดือนก่อน

    Wow looks like an amazing place to enjoy a meal. Hope to visit the hotel . Thanks @Rasa Kirula ❤

    • @RasaKirula
      @RasaKirula 11 หลายเดือนก่อน

      Sure.Pls go & try

  • @nilminiwarnasooriya7283
    @nilminiwarnasooriya7283 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @user-zv5zq5kj5f
    @user-zv5zq5kj5f ปีที่แล้ว

    😂

  • @user-ht8ku9jy6b
    @user-ht8ku9jy6b ปีที่แล้ว

    Super api 2parak giya,adath yanna inne🤤👩‍🍳👩‍🍳

    • @RasaKirula
      @RasaKirula ปีที่แล้ว

      ඔව්.අනිවාර්යයෙන් ගිහිල්ලා බලන්න...😃

  • @thimeshamindaka5864
    @thimeshamindaka5864 ปีที่แล้ว

    Free pool access nh 👍 wenama gannawa ekata ganak

  • @RasaKirula
    @RasaKirula ปีที่แล้ว

    Promotion Now Expired.

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว

    per person da 3750?

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว

    Highly recommend karanna පුළුවන් thanak godak friendly costomer service eka ❤️‍🔥😍

  • @ColourfulIdeas12
    @ColourfulIdeas12 ปีที่แล้ว

    ❤❤😊😊

  • @hdj7238
    @hdj7238 ปีที่แล้ว

    😍😋

  • @vajirawijerathne913
    @vajirawijerathne913 ปีที่แล้ว

    Thank you .malabe අපිත් ,දැනුයි දන්නේ

    • @RasaKirula
      @RasaKirula ปีที่แล้ว

      එහෙනම් ගිහිල්ලම බලන්නකෝ

  • @nown843
    @nown843 ปีที่แล้ว

    Its delicious chamila madam 😍🎉️

    • @RasaKirula
      @RasaKirula ปีที่แล้ว

      Thank you!😊

  • @ColourfulIdeas12
    @ColourfulIdeas12 ปีที่แล้ว

    😊😊😊

  • @sumududilshan1159
    @sumududilshan1159 ปีที่แล้ว

    Couple package please

    • @RasaKirula
      @RasaKirula ปีที่แล้ว

      Pls call. 0312279227 😊

  • @RasaKirula
    @RasaKirula ปีที่แล้ว

    *කස්ටඩ් පවුඩර් මේස හැදි 3 + සීනි මේස හැදි 3 ⚠️️මෙම වීඩියෝවේ මෙම සීනි ප්‍රමාණය සදහන් නොවේ.ඒ පිළිබඳව කණගාටුව පළ කර සිටිමු.

  • @nihalindrajith4078
    @nihalindrajith4078 ปีที่แล้ว

    කළු දොදොල් හදන හැටි කියා දෙන්න

    • @RasaKirula
      @RasaKirula ปีที่แล้ว

      ස්තුතියි.ඉදිරි වීඩියෝවකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.