Sampath Hamuwa (සම්පත් හමුව)
Sampath Hamuwa (සම්පත් හමුව)
  • 387
  • 4 578 802
රු.6000 ඔබේ දරුවන්ටත් | අස්වැසුම | Aswesuma | Sampath Hamuwa
රු.6000 සියලු දරුවන්ට | අස්වැසුම | Aswesuma
Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information
#aswesuma
#srilankanews
#school #sampathhamuwa
අස්වැසුම ප්‍රතිලාභී පවුල්ව්ව දරැවන්ට සේම අනෙකුත් තෝරාගත් පිරිසකට පාසල් උපකරණ මිල දී ගැනීම සඳහා රැ 6000 දීමනාව ලබා දීමට රජය තිරණය කරයි.
มุมมอง: 5 033

วีดีโอ

අක්කපාන අත්දුටු ඔසුවේ ගුණ | Akkapana | The properties of Akkapana herb | Sampath Hamuwa
มุมมอง 2812 ชั่วโมงที่ผ่านมา
අක්කපාන අත්දුටු ඔසුවේ ගුණ | Akkapana | The properties of Akkapana herb Sampath Hamuwa Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information අක්කපාන ඖෂධයේ වාසි අක්කපාන ආයර්වේදයේ සදහන් ඔසුවකි. #Akkapana #srilankanews #sampathhamuwa
ගස්ලබුවල ගුණම කොටස | Benefits of papaya seeds | Sampath Hamuwa
มุมมอง 2844 ชั่วโมงที่ผ่านมา
ගස්ලබු ඇටේ ගුණේ | Benefits of papaya seedsSampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information ගසලබු පලතුර ඉතා රසවත් ගුණවත් පලතුරකි. එහි ඇටය ගුණවත් බව මෙම වීඩියෝවෙන් අප පෙන්වා දෙයි. #papaya #benefits #srilankanews #srilankanews
5 ශිෂ්‍යත්වය අවලංගු කරයි ? | Will the scholarship exam be canceled ? | Sampath Hamuwa
มุมมอง 21K7 ชั่วโมงที่ผ่านมา
5 ශිෂ්‍යත්වය අවලංගු කරයි ? | Will the scholarship exam be canceled ? Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information 5 ශිෂ්‍යත්වය 2025 ශිෂ්‍යත්වය විභාග දෙපාර්තුමේක්තුව හරිණී අමරසූරිය #srilankanews #grade5 #scholarship #harini_amarasuriya #exam
අස්වැසුම 6000 පාසල් දරුවන් තේරීම | aswesuma | sampath Hamuwa
มุมมอง 88K9 ชั่วโมงที่ผ่านมา
අස්වැසුම 6000 පාසල් දරුවන් තේරීම | aswesuma Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information #aswesuma #srilankanews #sampathhamuwa
2024 ශිෂ්‍යත්වය ගැන සතුටු හිතෙන ආරංචියක් | good News | Sampath Hamuwa
มุมมอง 34K12 ชั่วโมงที่ผ่านมา
2024 ශිෂ්‍යත්වය ගැන සතුටු හිතෙන ආරංචියක් | good News Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information 5 ශ්‍රේණිය දරුවන්ට දෙමාපියන්ට සුබ ආරංචියක් #srilankanews #grade5maths #education #exam
සෞභාග්‍ය හා ධනය නිවසට ලැබෙන රහස් ක්‍රම | Secret methods to bring prosperity and wealth to the home
มุมมอง 21712 ชั่วโมงที่ผ่านมา
Secret methods to bring prosperity and wealth to the home සෞභාග්‍ය හා ධනය නිවසට ලැබෙන රහස් ක්‍රම Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information ෆෙන්ෂුයි රහස් Feng Shui secrets #fengshui #secret #sampathhamuwa
5 ශිෂ්‍යත්ව අර්බුදය අවසන් | 5 Scholarship crisis is over | Sampath Hamuwa
มุมมอง 19K14 ชั่วโมงที่ผ่านมา
Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School providing educationl knowledge | Educational information 5 ශිෂ්‍යත්ව අර්බුදය අවසන් | 5 Scholarship crisis is over #srilankanews #grade5 #school
2024 ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 40න් | Scholarship results in 40 days | Sampath Hamuwa
มุมมอง 20K16 ชั่วโมงที่ผ่านมา
2024 ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 40න් | Scholarship results in 40 days Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information 5 ශිෂයත්ව විභාගය දින 40න් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුනදර මහතා ප්‍රකාශ කරයි. #srilankanews #breakingnews #grade5 #education #sampathhamuwa
5 ශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩු තීන්දුව නිකුත් වෙයි. | Breaking News | Sampath Hamuwa
มุมมอง 12K19 ชั่วโมงที่ผ่านมา
5 ශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩු තීන්දුව නිකුත් වෙයි. Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information #breakingnews #srilankanews #grade5 #sampathhamuwa
2025 පාසල් නිවාඩු වැඩී | school holidays | Sampath Hamuwa
มุมมอง 34Kวันที่ผ่านมา
2025 පාසල් නිවාඩු වැඩී | school holydays Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information 2025 අවුරුද්දේ පාසල් නිවාඩු වැඩි බව පුවතක් දින 181 පාසල් පැවැත්වේ 2024 ජනවාරි 02 නව වසරට පාසල් ඇරඹේ. #srilankanews #sampathhamuwa #schoolholidays
දියවැඩියාවට පලතුරු අගුණයි ද ? | Are fruits bad for diabetes? | Sampath Hamuwa
มุมมอง 755วันที่ผ่านมา
Are fruits bad for diabetes? දියවැඩියාවට පලතුරු අගුණයි ද ? Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information #diabetes #srilankanews #fruits #sampathhamuwa
සමාජ මාධ්‍යට ඔබ ඇබ්බැහි වෙලා ද | සෝශල් මීඩියා | social media addiction | Sampath Hamuwa
มุมมอง 173วันที่ผ่านมา
සමාජ මාධ්‍යට ඔබ ඇබ්බැහි වෙලා ද | social media addiction Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information Social Media Addiction The Story and Solutions video සෝශල් මීඩියා #socialmedia addiction #srilankanews #sampathhamuwa
නින්දට පෙර මේවා එපා | These should not be done before bed. | Sampath Hamuwa
มุมมอง 632วันที่ผ่านมา
නින්දට පෙර මේවා එපා | These should not be done before bed. Sampath Hamuwa | Sampath | Hamuwa | Education | sinhala | sri lanka | School | providing educationl knowledge | Educational information #sleep #night #science #sampathhamuwa
ආහාරවල වස විෂ ඉවත් කරන ක්‍රම 07ක් | Clean vegetables and fruits. | Sampath Hamuwa
มุมมอง 55714 วันที่ผ่านมา
ආහාරවල වස විෂ ඉවත් කරන ක්‍රම 07ක් | Clean vegetables and fruits. | Sampath Hamuwa
Tea Bags බොන්නේ පරිස්සමින් | තේ බෑග් | Sampath Hamuwa
มุมมอง 42214 วันที่ผ่านมา
Tea Bags බොන්නේ පරිස්සමින් | තේ බෑග් | Sampath Hamuwa
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න | People's problems | Sampath Hamuwa
มุมมอง 23514 วันที่ผ่านมา
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න | People's problems | Sampath Hamuwa
අමතකවීමට අවදානය අඩු වීමට හොඳම කෑම | Forgetfulness, decreased attention | Sampath Hamuwa
มุมมอง 59314 วันที่ผ่านมา
අමතකවීමට අවදානය අඩු වීමට හොඳම කෑම | Forgetfulness, decreased attention | Sampath Hamuwa
උදේ පාන්දර උණු වතුර බිව්වොත් වෙන දේ | what happens if you drink hot water early in the morning
มุมมอง 1.3K14 วันที่ผ่านมา
උදේ පාන්දර උණු වතුර බිව්වොත් වෙන දේ | what happens if you drink hot water early in the morning
5 ශිෂ්‍යත්වයට විශේෂ පුවතක් | දෙසැමබර් 31 | Sampath Hamuwa
มุมมอง 22K14 วันที่ผ่านมา
5 ශිෂ්‍යත්වයට විශේෂ පුවතක් | දෙසැමබර් 31 | Sampath Hamuwa
පොල් වතුර දිව්‍ය ඔසුව | Don't throw away coconut water |Sampath Hamuwa
มุมมอง 75121 วันที่ผ่านมา
පොල් වතුර දිව්‍ය ඔසුව | Don't throw away coconut water |Sampath Hamuwa
පාසල් සිසුන්ට වැදගත් පුවතක් 2025 | Breaking News | Sampath Hamuwa
มุมมอง 161K21 วันที่ผ่านมา
පාසල් සිසුන්ට වැදගත් පුවතක් 2025 | Breaking News | Sampath Hamuwa
මාසයක් බත් නොකෑවොත් මොනවා වෙයි ද | What happens if you don't eat rice for a month? | Sampath Hamuwa
มุมมอง 48121 วันที่ผ่านมา
මාසයක් බත් නොකෑවොත් මොනවා වෙයි ද | What happens if you don't eat rice for a month? | Sampath Hamuwa
වැරදියට වතුර බොන්න එපා රෝගී වෙන්න පුළුවන් | Don't drink water by mistake, you might get sick
มุมมอง 13K21 วันที่ผ่านมา
වැරදියට වතුර බොන්න එපා රෝගී වෙන්න පුළුවන් | Don't drink water by mistake, you might get sick
පලතුරු කන්න පෙර අනිවාර්යෙන් බලන්න | Be sure to check the fruit before eating it | Sampath Hamuwa
มุมมอง 50421 วันที่ผ่านมา
පලතුරු කන්න පෙර අනිවාර්යෙන් බලන්න | Be sure to check the fruit before eating it | Sampath Hamuwa
ඉන්ෆ්ලුවන්සා යලි හිස ඔසවයි | උණ රෝගය | Viral fever | Sampath Hamuwa
มุมมอง 56421 วันที่ผ่านมา
ඉන්ෆ්ලුවන්සා යලි හිස ඔසවයි | උණ රෝගය | Viral fever | Sampath Hamuwa
5 ශිෂ්‍යත්වයට අද ලැබුණු නියෝගය | News | Sampath Hamuwa
มุมมอง 20K21 วันที่ผ่านมา
5 ශිෂ්‍යත්වයට අද ලැබුණු නියෝගය | News | Sampath Hamuwa
මස්, මාළු,කිරි, අයිස් ක්‍රීම් ශිතකරණයෙ දී විෂ වෙන හැට් | Meat, fish, milk, and ice cream
มุมมอง 33K28 วันที่ผ่านมา
මස්, මාළු,කිරි, අයිස් ක්‍රීම් ශිතකරණයෙ දී විෂ වෙන හැට් | Meat, fish, milk, and ice cream
5 ශිෂ්‍යත්වය ගැන මෙන්න ඇත්ත | 5 ශ්‍රේණිය 2024 - Sampath Hamuwa
มุมมอง 10K28 วันที่ผ่านมา
5 ශිෂ්‍යත්වය ගැන මෙන්න ඇත්ත | 5 ශ්‍රේණිය 2024 - Sampath Hamuwa
ජංගම දුරකතන ඇබ්බැහි භායානකයි | Mobile phone addiction is dangerous | Sampath Hamuwa
มุมมอง 28828 วันที่ผ่านมา
ජංගම දුරකතන ඇබ්බැහි භායානකයි | Mobile phone addiction is dangerous | Sampath Hamuwa

ความคิดเห็น

  • @ayeshpriyankara118
    @ayeshpriyankara118 34 นาทีที่ผ่านมา

    අරුන් හරක් නිසා මුන් ගෙනාවා මුන් ඊට හපන් යකෝ මිල අඩු කරපල්ලා බදු හරි එතකොට ඔය 6000 දෙනවට වඩා ලබයි ඔකෙන් බඩු ගන්නේ කි දෙනාද

  • @Thulanisenaya
    @Thulanisenaya ชั่วโมงที่ผ่านมา

    රජයේ කියලා අපේ දරුවන්ට විතරයි කවදාවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැත්තේ .හැමෝට ම දෙන දේවල් දෙන්න

  • @Chandimadilruksiahinsa
    @Chandimadilruksiahinsa 2 ชั่วโมงที่ผ่านมา

    Daruvo nam daruvo

  • @Chandimadilruksiahinsa
    @Chandimadilruksiahinsa 2 ชั่วโมงที่ผ่านมา

    Duppath auntama kalola asvasum adara mokunta onath na hamotama sahana salas vanda koti kiyak apathada ugaththu nada path kara

  • @Chandimadilruksiahinsa
    @Chandimadilruksiahinsa 2 ชั่วโมงที่ผ่านมา

    Dila thiyanna posath aunta

  • @Chandimadilruksiahinsa
    @Chandimadilruksiahinsa 2 ชั่วโมงที่ผ่านมา

    Asvasum aun vitharaid kanna ona

  • @Chandimadilruksiahinsa
    @Chandimadilruksiahinsa 2 ชั่วโมงที่ผ่านมา

    A nith daruvo daruvo navada

  • @ThakshilaPriyadarshani-yj3hc
    @ThakshilaPriyadarshani-yj3hc 4 ชั่วโมงที่ผ่านมา

    රජයෙ සෙවකයො කිකිය හැම දෙටම හන්වඩු ගහනවා.එ ලමයි ලමයි නෙමෙද දෙනවනම් හැම ලමයෙක්ටම දෙන්ඩ.කිසිම දෙයක් රජයෙ සෙවකයන්ට නැ.

  • @SenanayakaSenanayaka-s8q
    @SenanayakaSenanayaka-s8q 4 ชั่วโมงที่ผ่านมา

    300 අඩු ළමුන් ප්‍රමාණයක් ඉන්න පාසල්වලත් අස්වැසුම තියෙන 6000 ගත්ත අය ඉන්නවා.මට නම් අස්වැසුමත් නෑ.6000ත් නෑ.6000හම්බෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා.ඒ අදහස අතෑරලා ඉන්න කොට තමයි මෙක දැක්කේ.හැබයි මෙක මෙයිට වැඩිය වටිනවා අස්වැසුමට දෙන ගාන 1මාසෙක අඩු කරලා හරි සියලු ම පාසල් වලට වව්චරයක් හරි සල්ලි හරි නැත්තම් පළාත් මට්ටමින් පොතක්ම දුන්නානම් හරි.එහෙම උනානම් හැම ළමයාටම ලැබෙනවා නේද

  • @ShamaSubashani
    @ShamaSubashani 5 ชั่วโมงที่ผ่านมา

    තියෙන එවූන්ටම දිපන්්

  • @MHherathMH
    @MHherathMH 5 ชั่วโมงที่ผ่านมา

    Budusaranai 🙏 🙏 🙏

  • @asankasamarajeewa479
    @asankasamarajeewa479 5 ชั่วโมงที่ผ่านมา

    Apo ගොඩක් hodai okata keyanna අම්මලාට tiyana vibagaya.

  • @vijithamaheshani3004
    @vijithamaheshani3004 5 ชั่วโมงที่ผ่านมา

    Ai janadi pati tumani rajaye sewakayo tamai antima asarana api oba tumawa balayata patkale mhame bale porottu wanna nemai lami hamotama eka ha samanawe salakanna

  • @PriyankaKumari-u5x2q
    @PriyankaKumari-u5x2q 5 ชั่วโมงที่ผ่านมา

    Aswasuma thina paul nathi paul kiyala kohomada iskolen hoyanne danatamath 6000 gaththu aya innawa apita kisi deyak na ape lamaita mokada wenne me iskole 1000kata wada lamai innawa

  • @malkanthijayasuriya7232
    @malkanthijayasuriya7232 6 ชั่วโมงที่ผ่านมา

    Ane ethakota apita asvssumath naha (6000 t h naha asvaduma thiyena eunta okkoma dunnama hariyana euntama dunnama hari yanavada hodata salli thiyena ayatama asvasuma dila untama 6000k denava ape iskole 300ta wadii munta pissuda api kathikre gahanna vitharada oni wenne kathirevath nodun minissu hodata salli gannava

  • @BandulaLiyanage-z4t
    @BandulaLiyanage-z4t 6 ชั่วโมงที่ผ่านมา

    මේ මෝඩ වැඩේ නොකර නිකන් මහන්සි වෙන්නේ නැතිව හැම දරුවෙකුටම සහනයක් වෙන්න ඇයි බැරි පාසල් උපකරණ වල බද්ද අඩුකරන්න බැරි ඒකට මොලේ තියෙන එකෙන් නැහැ පාර්ලිමේන්තුවේ

  • @Kolo-r1g
    @Kolo-r1g 6 ชั่วโมงที่ผ่านมา

    Aswasuma labanne tawath rakiya karana aya eth oun loku sallikarayo api hari amaruwen daruwo pasal yawanne hakinam hamotama denna nathnam katawathma epa

  • @IndraKanthi-h6n
    @IndraKanthi-h6n 6 ชั่วโมงที่ผ่านมา

    300,වැඩි,පාසල්වලත්දුප්පත් ලමයි,ඉන්නවා,ජන්දේ,දුන්නනේ මොනවටද,කියලා,හිතෙනවා

  • @NayanaKumari-b6i
    @NayanaKumari-b6i 7 ชั่วโมงที่ผ่านมา

    ශිෂ්‍යත්වය අනිවාර්ය යෙන් තියෙන්න ඕනි..පොඩි පාසල් වල ළමයි ට අසාධාරණ යි

  • @PiyangikaEpitawala
    @PiyangikaEpitawala 7 ชั่วโมงที่ผ่านมา

    රට ඉන්න ලමයින්ටත් මාසෙට ලක්ෂායක් විතර ගන්නව එත් දෙනව රජයේ සේවකයින්ගෙ දරුවන්ට එහෙම අදයමක් නැ ඒත්.දෙන්ඩ බැරිලු.මෙක මොන අසාදාරයක්ද

  • @ShamikaRathnayaka-kw4oe
    @ShamikaRathnayaka-kw4oe 7 ชั่วโมงที่ผ่านมา

    සියලු දරැවන්ට පොත් ගන්න ම්ල අඩු කරන්න

  • @renukapeiris5912
    @renukapeiris5912 7 ชั่วโมงที่ผ่านมา

    Ane daruwanta thiya apita wath rajayen kiyala kisima deyak lebenne ne daruwo 3 denek iskole yanawa

  • @ThusharaKabi
    @ThusharaKabi 7 ชั่วโมงที่ผ่านมา

    ළමයි 300ට වැඩියෙන් ඉන්න පාසල් වල අස්වැසුම හම්බෙන ළමයි ඉන්නවා මේක හරිම අසාදාරනයක් ළමයි 300ට වැඩියෙන් ළමයි ඉන්න පාසල් වල දුප්පත් ළමයි ඕනේ තරම් ඉන්නවා

  • @suduaraliya2614
    @suduaraliya2614 7 ชั่วโมงที่ผ่านมา

    😢අනේ මහත්‍තයෝ අස්වැසුමත් මුකුත් නැති අපේ දරුවන් යන පාසලේ කරුමෙට වගේ 300ට වැඩි දරුවන් පිරිසක් ඉන්නවා.අපි අසරණයි.ජීවත් වෙන්න අමාරුයි.කෝ එහෙම අයට මුකුත් නෑනෙ.මෙහෙම අය කොතෙක් ඉන්නවාද?

  • @anomasamarasena2328
    @anomasamarasena2328 7 ชั่วโมงที่ผ่านมา

    රජය.මොකක්ද්ද .මෙ.කරන්නෙ.දෙනවානමි.සියලුම .පාසල් දරුවන්ට ..දෙන්න.ජනාධිපතිතුමනි .නැතිනමි.මහජනයා..කුපිත.වෙයි.ඔබතුමා⁣ලා.ගැන.කලකිරේයි.🧭🧭🧭🧭🧭👍💪💪🙏

  • @SujeewaGangani
    @SujeewaGangani 8 ชั่วโมงที่ผ่านมา

    යකෝ මේක මාර වැඩක්නෙ.දුප්පත් උන්ට මොකුක් නැ.අපිට හරියට රැකියාවක් නැ ලමයි 3 යි.ගෙවල් හදලා නැ.අපිට මොකුත් නැ.මේවා අදාල තැන් වලට පුලුවන්නම් දාන්න.පින් ඔබතුමන්ලට

  • @pavithraudayangani4374
    @pavithraudayangani4374 8 ชั่วโมงที่ผ่านมา

    මට.අස්වැසුම.මට.නැහැ. මගේ. කපලා.අනිත්.අයට.තියෙනවා

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 8 ชั่วโมงที่ผ่านมา

    යුද්ධයක් නැති කරලා දැම්මා වගේ ඉතිහාස ගත වෙයි ඔබ තුම්යගෙ නම ඉක්මනට මේක අහෝසි කරන්න❤❤

  • @HamsaRamachandran
    @HamsaRamachandran 8 ชั่วโมงที่ผ่านมา

    ළමා සංවර්ධන මද්‍යස්ථාන කියන්නෙ මොනවද?

  • @sajithlakmal7032
    @sajithlakmal7032 8 ชั่วโมงที่ผ่านมา

    Valueble

  • @ChandrikaJayalath-h2o
    @ChandrikaJayalath-h2o 8 ชั่วโมงที่ผ่านมา

    Ape lamai shishaya passwela loku school walata damme. ape daruwanta shishshdara labenawa api duppath ape lamaita 6000 dennedda.

  • @SamanKumara-h7n
    @SamanKumara-h7n 9 ชั่วโมงที่ผ่านมา

    Pera pasal Yana lamaitath mee dermanawa denawada

  • @ihsanahamed1757
    @ihsanahamed1757 9 ชั่วโมงที่ผ่านมา

    Mage daruwa usaspela karanne 300k wedi lamay inna pasalaka . Apita aswesuma ne mattaya karanne kuliweda . Hemadatama wedat ne mahattayata meka harima asadarana wedak

  • @IndariMaanil-qe6xe
    @IndariMaanil-qe6xe 10 ชั่วโมงที่ผ่านมา

    අසාර්ථක වැඩ පිලිවෙලක්,මෙික සමිපුුර්යෙන් අත් හිටවලා නැති බැරි මිනිස්සු තෝර ගන්න නැත්තමි මෙි දෙන විදියට ගියොත් රට ගොඩ දාන ඵක බොරැ.

  • @WasanthaBandara-qu1zi
    @WasanthaBandara-qu1zi 10 ชั่วโมงที่ผ่านมา

    සහනාධාර දෙන්නට වැඩිය හොද නැද්ද , සියළුම පාසල් උපකරණ වල මිළ අඩු කරානම්,ඒවා පාලනය කරානම්, හැමෝටම සාධාරණයක් වෙනවා, සල්ලි තියෙන අය එකවරම පොත් ගද්දී 3 ට 1 ක්, 5 ට 2 ක් වශයෙන් වට්ටම් ලබා ගන්නවා , ඒත් අග හිඟකම් බොහෝ ඇති අය , එදා දවසට කීයක් හරි හොයාගන්න අය , දවසට අවශ්‍ය බඩු ටික කඩෙන් ගන්න අය ඉතුරු වෙන මුදලට හරියන පොතක් පැන්සලක් ළමයට අරන් දෙන්නේ, පිටු 200 පොතක් කවදාවත් අරන් දෙන්න වෙන්නේ නෑ, නිතරම පිටු 40,80 අරන් දෙන්න වෙනවා,එහෙම අයට කඩෙන් මිල අඩු කරන්නෙත් නැහැ, වට්ටම් දෙන්නෙත් නැහැ, කිසිම තැනක කිසිම කියවීමක් නැති අස්වැසුම තියා රජයේ කිසිම සහනාධාරයක් නොබලන කොටසක් ඉන්නවා අමාරුවෙන් ජීවත්වෙන,මෙම කොටසටත් සහනයක් වෙන ආකාරයට තීන්දු තීරණ ගන්න කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා

  • @SamanKimara-d3e
    @SamanKimara-d3e 10 ชั่วโมงที่ผ่านมา

    අැමතිතුමනි අපේ ළමයි යන පාසලේ ළමයි 300ට වැඩි එ්ත් අපිට ස්තීර රැකියාවකුත් නෑ අස්වැසුමත් නෑ 6000ත් නෑ අැයි එහෙම කරන්නෙ😢😢

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 10 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය සේවකයින් හැමදාම අසරණයි .කව්රු ආවත් අපේ දරුවන්ට අසාධාරණය. අගය කලයුතුයි අදටත් සුදු රෙදි පෙල පොත් ටික හම්බ වෙන්නෙ දරුවන් හැම එක ලෙස දුටු උතුම් මිනිසෙක් නිසා .

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 10 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය සේවකයින් හැමදාම අසරණයි .කව්රු ආවත් අපේ දරුවන්ට අසාධාරණය. අගය කලයුතුයි අදටත් සුදු රෙදි පෙල පොත් ටික හම්බ වෙන්නෙ දරුවන් හැම එක ලෙස දුටු උතුම් මිනිසෙක් නිසා .

  • @nandasubasigha5771
    @nandasubasigha5771 10 ชั่วโมงที่ผ่านมา

    මෙක හරිම අසාධාරණ ආකාරයට අත්වැසුම් තොරතුරු ඇරන් තොරා තිබෙන්නේ ව්දිමත් පරික්ෂනය කරන්නහැම ළමයින්ම ළමයි

  • @DinushaHasanthi-q5r
    @DinushaHasanthi-q5r 11 ชั่วโมงที่ผ่านมา

    Lamun 300 ta wadi pasal wala duppath lamay nedda

  • @MalaniPriyanthi-n7t
    @MalaniPriyanthi-n7t 11 ชั่วโมงที่ผ่านมา

    Maka. Asadarani. අනිත්. Pasalwala. Inna. දුප්පත්. ලමින්ට. මොකද. Wanna. Apa. ලමින්ට. පොත්. Thamana. වදුරබ. Yanna. පොත්. Ganna. Salina na

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 11 ชั่วโมงที่ผ่านมา

    අපේ දරුවන් රටේ දරුවො නෙවෙයිද. සුලු පඩියක් අරගෙන පව්ලේ 5 දෙනෙක් ජිවන් වෙන්නෙ කොහොමද .පාසල් යන දරුවෝ 2 නෙක් ඉන්නවා .පාසලෙන් හම්බෙන පොත් පාර්සලය දෙන්නෙ අර දරුවන්ටමයි .

  • @ChandimaWalpita
    @ChandimaWalpita 11 ชั่วโมงที่ผ่านมา

    රනවිරුවන්ගෙ ලම්‍යි ලම්‍යි නෙමේද,කිසිම දෙයක් අපේ ලමයිට නැහැ ,විබාගයක් පාස් උනත්,ශිසත්වයක්වත් නැහැ .ලමයි පව්,

  • @SammaniDasanayaka
    @SammaniDasanayaka 11 ชั่วโมงที่ผ่านมา

    ඇමතිතුමනි,,බහුතරයක් ඔය පාසල් වල ඉන්නේ අස්වැසුම තියෙන ළමයි නේද, ඇයි මෙහෙම හිගන වැඩ කරන්නේ,,,කොහොමත් මහන්සියෙන් දියුණු වෙන්න උත්සහ කරන අයට මුකුත් නැහැ නේ ,,,හොදට ඇස් ඇරලා බලන්න,,,මිනිහෙක් දුප්පත් වෙන්නේ,,,නිකම්මු නේද,,ඔයලා තවත් කරන්න,,එතකොට හොදයි...තවත් නිකන් දෙන්න,,එතකොට බීබී ඉන්න පුලුවනි නේ,,හොයලා බලන්න භාගෙට භාගයක් ඉන්නේ ඔය නිකන් දෙන සල්ලි වලින් බොන මිනිස්සූ නේද,,අනේ අපේ ළමයි අපිට වැඩි නැහැ ,, 6000 තියාගන්න ඔයාලම,,,,

  • @RdMax-k8d
    @RdMax-k8d 11 ชั่วโมงที่ผ่านมา

    Koi ithin danawa witharai en naa.. ekakwath.

  • @Wirappuligejuguth
    @Wirappuligejuguth 11 ชั่วโมงที่ผ่านมา

    තිබෙන අයට තමයි ඔක්කොම

  • @Wirappuligejuguth
    @Wirappuligejuguth 11 ชั่วโมงที่ผ่านมา

    😂

  • @NishshankaSrimathi
    @NishshankaSrimathi 12 ชั่วโมงที่ผ่านมา

    𝗔 𝗽𝗮𝘀𝗮𝗹 𝘄𝗮𝗹𝗶𝗻 𝘁𝗵𝗮𝗺𝗮 𝗹𝗼𝗸𝘂 𝗽𝗮𝘀𝗮𝗹𝗮𝘁𝗮 𝘆𝗮𝗻𝗻𝗲 𝗵𝗲𝗺𝗼𝘁𝗮𝗺𝗮 𝗱𝗲𝗻𝗻𝗮 𝗮𝘂𝗿𝘂𝗱𝗱𝗮𝗸𝗮𝘁𝗮 𝘀𝗲𝗿𝗮𝘆𝗮𝗶 𝗱𝗲𝗻𝗻𝗲 𝗻𝗲

  • @NishshankaSrimathi
    @NishshankaSrimathi 12 ชั่วโมงที่ผ่านมา

    𝗔 𝗽𝗮𝘀𝗮𝗹 𝘄𝗮𝗹𝗶𝗻 𝘁𝗵𝗮𝗺𝗮 𝗹𝗼𝗸𝘂 𝗽𝗮𝘀𝗮𝗹𝗮𝘁𝗮 𝘆𝗮𝗻𝗻𝗲 𝗵𝗲𝗺𝗼𝘁𝗮𝗺𝗮 𝗱𝗲𝗻𝗻𝗮 𝗮𝘂𝗿𝘂𝗱𝗱𝗮𝗸𝗮𝘁𝗮 𝘀𝗲𝗿𝗮𝘆𝗮𝗶 𝗱𝗲𝗻𝗻𝗲 𝗻𝗲

    • @SampathHamuwa15
      @SampathHamuwa15 12 ชั่วโมงที่ผ่านมา

      Thanks 👍👍

  • @Encouragingfriendship
    @Encouragingfriendship 12 ชั่วโมงที่ผ่านมา

    හැම මාසෙම දෙන්න ඕන නෑ.