- 9
- 38 304
Traveling Pisso
United States
เข้าร่วมเมื่อ 23 ต.ค. 2011
Travel
බයික් එකකින් කන්දක් මුදුනට යමුද ? 🏍🌱 | සබරගමුව දකුන යා කෙරෙන ගොන්ගල 🌳 | Gongala Mountain Range |🎥🇱🇰
Gonagala is a mountain in the Ratnapura District of Sri Lanka. It's near the Deniyaya town. At a summit elevation of 1,358 m (4,455 ft), it is the 15th tallest mountain in Sri Lanka.
Gin ganga strats from this mountain range.
ගොන්ගල දක්වා ඇති ගමන් මාරගය මේ දිනවල ප්‍රතිසන්ස්කරනය වෙමින් පවතින අතර එය අපේ ගමනට බදාවක් කර නොගත්තේය.
මෙම ගමන ඉතා ත්‍රාසය ජනක ගමනක් කර ගැනීමට ඔබ අනිවර්යෙන්ම බයික් එකකින් ගොන්ගල කන්ද තරනය කල යුතු බව මාගේ මතයයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ඡන්ද කොට්ඨාශයේ පිහිටි ගොන්ගල කන්ද ශ්රී ලංකාවේ උසින් 15 වන කදුමුදුන වන අතර එහි උස අඩි 4455 (1358M) ක් වේ. ගොන්ගල සබරගමු දිස්ත්‍රික්කයේ උසම කන්දදවේ.ගිං ගඟෙහි හා නිල්වලා ගඟෙහි ආරම්භක ජල පෝශකයන්ද මෙම ගොන්ගල කන්දෙන් ආරම්බවන බවයි පැවසෙන්නෙ.
අපි ගමන පටන් ගත්තේ මාතරින්.මාතරින් 9.30 වගෙ අවේ.මාතරින් දෙනියයට ඇවිත් දෙනියායෙන් සූරිය කන්ද පාරෙ කිලොමිටර් 16ක් පමන ආවම හෙයිස් තේ වත්ත හම්බෙනව.එතනින් වමට උඩට වැටි ඇති මාරගය ඔස්සෙ එනම් හෙයිස් ටි ෆැක්ට්‍රිය තියෙන මාරගය ඔස්සෙ එන විට පාසලක් හම්බෙන්ව එම පාසල ගාවින් දකුනට වැටි ඇති මාර්ගය ඔස්සෙ කිලෝමිටර් 6ක් පමන ගමනකින් උඩට ආවහම නේවි එකෙ කෑම්ප් එකක් හම්බෙනවා.අපි බයික් ටික කෑම්ප් එක ගාව දාල ආවෙ. ගොන්ගල කන්ද තරනය කිරිමට නෙවි කෑම්ප් එකෙන් අවසර ලබාගන්න ඕන.ඊට පස්සෙ එතන ඉදන් ඩොප්ලර් කුළුන ලගට ආවම ගන කැලයක් හම්බෙනව.එනම් ඩොප්ලර් කුලුනට වම්පසින් කැලේ වැටි අති අඩි පාර දිගෙ කිලෝමීටර් 2ක් පමන එනම් විනඩි 20ක් 30ක් පමන ගමනකින් පසුව ඔබට ගොන්ගල කදු මුදුන්ට එන්න පුලුවන්. උඩවලව හා මුරුතවෙල ජලාස දෙක ඉතා පහසුවෙන් කදු මුදුනට ගියාම ඔබට දැකගත හැකියි.
ගොන්ගල කන්ද කදු 3කින් සමන්විතවන අතර.අපි ගියේ දෙවැනි කන්දටය.පලමු කන්දට ගියාම විව් එක මොන වගෙද කියලා ඔයාලට බලාගන්න මන් පහලින් ලින්ක් එකක් දාන්නම් ඒකෙන් බලාග්න්න. ඒකට මීට අවුරුද්දකට පෙර ගියේ.
th-cam.com/video/IIPNwVz0i5c/w-d-xo.html
--
මට මේ දේ නම් නොකිය ඉන්න බැහැ මීට අවුරුද්දකට පෙර අපි ගොන්ගල කන්ද තරනය කලා.ඒකෙ ලින්ක් එකත් ඔයාලට බලන්න මන් පහලින් දාන්නම්.පොඩ්ඩක් මුලින් ඒක බලල එන්න.

අපි කන්ද නැග්ගෙ බයික් වලින්.හැබයි ගිය පාර පට්ට ෆීලින්ග් එකක තිබ්බ. ඒ වගේම හෙන දුස්කර ගමනක් .ඒ එද්දි ගොඩක් දුස්කර මැද්දෙ අවෙ.බයික් වැටිල ගස්වල අතු වැදි වැදි බයික් පිටිපස්සෙන් තල්ලු කරන් ත්මයි පිකප් එක ගත්තෙ. අපිට ටී ෆැක්ට්‍රිය ලග ඉදන් උඩට එන්න පැයකට වඩා ගියා.ඒ දවස්වල ගිය කට්ටිය දන්නව ඇති ෆීලින් එක.ඒ දවස්වල කන්ද මුදුනට එන්න පුලුවන්කම තිබ්බෙ බයික් වලට හා ෆොර්වීල් කැබ් වලට විතරයි.හිතාගන්න පුල්ව්න් නේද කොඉතරම් දුස්කරද කියල.දැන් පාර හදල දෙපැත්තෙන් පාර ලොකු කරල කැලෑව කපල ස්වබාවික ගතිය නැතිවෙලා.මේ සැරේ එද්දි ඒක හොදටම දැනුනා.අපිට ඒදවස්වල දැනුනෙ අපි කැලෑව ඇතුලෙන් බයික් රයිඩ් එකකින් හයික් එකක් කරනව වගෙ.දැන් ඉස්සරහට පාර හැදිල එන නිසා කාර් වෑන් වලින් උනත් ගොන්ගල කන්දට එන්න පුලුව්න් වේවි..ඒ නිසා දැන් ගොන්ගලට එන සන්චාරකයින් වැඩි වෙලා.නිවාඩු දවසකට මෙතන පිරිලා සෙනග.උඩ නේවි එකෙ කෑම්ප් එකක් තියෙනව කන්ද මුදුනට එන්න කලින් නේවි එකෙන් අවසර ගන්න ඕන ඒ මහත්තුරු උපදෙස් ටිකක් දෙනව ඒව පිලිපදින එක තම අපසමගෙ යුතුකම.
ගොන්ගල කන්ද /Gongala Mountain Range
දකුණු පලාතට සහ සබරගමුව පලාතට මායිම් ව දෙනියාය ප්රදේශයට ආසන්නව පිහිටි ඉතාමත් සුන්දර කදු මුදුනක් වේ.
ගොනෙකුගේ හිස ආකාරයට පිහිටි විශාල ගල් පර්වතයක් ලෙස මේ පර්වතය පිහිටීම නිසා මේ කන්දට ගොන්ගල නාමය ලැබී ඇත.
පෙරකල මේ කන්ද ආශ්රිතව ගෝනුන්ගෙන් ගහන වු ප්රදේශයක් වූ නිසා ගෝන්ගල පසුව ගොන්ගල බවට පත් වූ බව ජනප්රවාදයේ පවතී.
ගොන්ගල කන්දේ තියෙන විශෙශම දෙය තමයි මෙහි තිබෙන දේසගුනය සැරින් සැරේ වෙනස් වෙනවා.එකපාරටම මීදුමෙන් වැසි යන ගොන්ගල කන්ද ආයේ පැහදිලි වෙනවා මීදුම නැතිවෙලාම ගිහින්
විනාඩි 20 ක පමණ hike එකකින් පසුව මෙම කන්ද මුදුනට ලගා විය හැක. Bike වලින් ගමන් කරන අයට කදු මුදුනටම bike වලින් ගමන් කල හැක. මෙහි කදු මුදුන් (peak ) කිහිපයක්ම දැක ගත හැකි වේ. මෙම කන්දෙහි නේවි කෑම්ප් එකක් පවතින අතර කන්දෙහි කෑම්පින් කරනවානම් ඔවුන්ගෙන් අවසර ලබා ගත යුතු වේ.
මෙම කදු මුදුනට ඔබට ලගා විය හැකි ආකාරය
ඇඹිලිපිටිය - පනාමුර - කෑල්ල හන්දියෙන් දෙනියාය පාර - අලිවාඩිය හන්දියෙන් හේයස් පාසල - එහිදී හමුවන පාසල ලගින් දකුණට
කොළඹ සිට || Colombo - Pelmadulla ( පැල්මඩුල්ල) -Madampe ( මාදම්පේ ) -Rakwana ( රක්වාන ) -Sooriyakanda | සූරිය කන්ද ) - Boraluwageayina ( බොරළුවගේඅයින )-Hayes estate - Gongala ( ගොන්ගල ) - Deniyaya ( දෙනියාය ) - Matara - Colombo ||
මාතර සිට || Matara - Akuress ( අකුරැස්ස ) - Pitabaddara ( පිටබැද්දර ) - Deniyaya (දෙනියාය ) - Madampe road ( මාදම්පේ පාර )--Hayes estate - Gongala (ගොන්ගල
සමහර අත්දැකීම් තියනවා ජීවීතේ තනියම විදින්න ඔනී දේවල්....ඒකට ගැලපෙනම සහකාරයෙක් සහකාරියක් හමුවුනොත් ජීවීතේ හිතනවට වඩා සොදුරු අත්දැකීම් බොහෝමයක් ලබා ගන්න පුලුවන්
ජීවීතේ විදින්න, එයා එක්ක, යාළුවෝ එක්ක, එහෙමත් නැත්නම් පවුලේ අයත් එක්ක....ගොන්ගල කන්ද විදින්න ආස ඔයාලට අළුත්ම අත්දැකීමක් වෙයී
හොයාගෙන යන්න. ඒ ලස්සන විඳින්න 💖🤩

มุมมอง: 776
วีดีโอ
Taprobane Island 🌴/ ගං දූව 👣 Weligama Bay, Sri Lanka 🇱🇰🌱 🏍📸
มุมมอง 6874 ปีที่แล้ว
Sri Lanka’s only privately owned island. ශ්‍රී ලංකාවේ පුද්ගලික අයිතිය ඇති ඉන්දියන් සාගරයේ එකම දූපත. ටැප්‍රොබේන් දූපත, මුලින් හැඳින්වූයේ "ගන්දුවා දූපත" ලෙසිනි. එය එක් විලා එකක් සහිත පෞද්ගලික දූපතකි. එය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වැලිගම ගම්මානය ඉදිරිපිට පිහිටා ඇත. GPS Location - goo.gl/maps/Hm76r69YxGnNQfXV9 #Weligama #Sri_Lanka #Ganduwa #Traveling #Taprobane_Island
හැමෝම හොයන දකුණේ👣ගිණිපෙට්ටි පාලම🌿💦🌧#Muruthawela#Ginipetti Palama|#Walsmulla|#Middeniya|#Reservoir📸🎥🏍
มุมมอง 30K4 ปีที่แล้ว
දකුණු පලාතට ගියොත් නාගන්න සුපිරි පොට් එකක් - මුරුතවෙල ගිනිපෙට්ටි පාලම | Muruthawela Ginipetti Palama 🇱🇰 Location👉 Muruthawela Reservoir maps.app.goo.gl/iN8nVpSo7f7C28aSA හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූලම්පිටියේ මුරුතවෙල ජලාශයෙන් වතුර අර ගෙන යන ඇළ මාර්ගය තමයි මේ විදියට හදලා තියෙන්නේ මාතර ඉඳලා යන අයට නම් හක්මන.වලස්මුල්ල- ජූලම්පිටිය - 45km. ඇඹිලිපිටියේ ඉඳලා එන අය මිද්දෙණිය ට ඇවිත් ජූලම්පිටිය හරහා වලස්...
ඇඩිශම් බන්ගලාව බලන්න යමු - Adisham Bungalow Haputhale
มุมมอง 2924 ปีที่แล้ว
ඇඩිසම් හෝල් නොහොත් ආදිෂම් බංගලාව යනු ශ්‍රී ලංකාවේ බදුල්ලා දිස්ත්‍රික්කයේ හපුතලේ අසල පිහිටි නිවසකි. වර්තමානයේ එහි ශාන්ත බෙනඩික්ට් හි ආදිෂාම් ආරාමය පිහිටා ඇත. දේවස්ථානයේ ශාන්ත සිල්වෙස්ටර්ගේ ධාතූන් වහන්සේ නමක් ඇත. කොළඹ පිහිටි වෙළඳ හා වතු ඒජන්සියක් වන ජෝර්ජ් ස්ටුවර්ට් කෝ හි හිටපු සභාපති ඉංග්‍රීසි වංශාධිපතියෙකු සහ වැවිලිකරුවෙකු වන ශ්‍රීමත් තෝමස් විලියර්ස් විසින් 1931 දී මෙම නිවස ඉදිකරන ලදී. ශ්‍රීමත්...
Diyaluma Falls - 2nd Highest Waterfall In Sri Lanka 220m # Diyaluma Falls (Koslanda)
มุมมอง 1584 ปีที่แล้ว
දියලුම දිය ඇල්ල මීටර් 220 ක් උස වන අතර ශ්‍රී ලංකාවේ දෙවන උසම දිය ඇල්ල වන අතර ලෝකයේ උසම දිය ඇල්ල 361 කි. එය පිහිටා තිබෙන්නේ කොළඹ-බදුල්ලා අධිවේගී මාර්ගයේ බදුල්ලා දිස්ත්‍රික්කයේ කොස්ලන්ද සිට කි.මී. 6 ක් දුරිනි. මෙම දිය ඇල්ල සෑදී ඇත්තේ කුඩා ඔයාගේ අතු ගංගාවක් වන පුනගල ඔය විසිනි. එය කිරින්දි ඔය අතු ගංගාවකි Diyaluma Falls is 220 m high and the second highest waterfall in Sri Lanka and 361st highest wa...
දෙනියායේ පැට්නා🌴 | Travel to Fatna Deniyaya 👣 🌱 🏍 | 🎥 Beautiful Deniyaya Srilanka 🇱🇰 📸
มุมมอง 2.3K5 ปีที่แล้ว
දෙනියායේ ටව්න් එකේ ඉදන් 10Km දුරින් පිහිටල තියෙන ඉතා සුන්දර ස්තනයක් . Deniyaya Wiharahena Rd Enasalwaththa Rd Patna View Point pls subcribe my channel - th-cam.com/channels/21rzuDIDCiG6W9A9-FiBdA.html ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ. ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ් PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක් PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න. පහත ලින්ක් ...
From the top of gongala peak
มุมมอง 5805 ปีที่แล้ว
#Gongala #deniyaya #hike #ride #traveling ගමන් මාර්ගය || කොළඹ සිට || Colombo - Pelmadulla ( පැල්මඩුල්ල) -Madampe ( මාදම්පේ ) -Rakwana ( රක්වාන ) -Sooriyakanda | සූරිය කන්ද ) - Boraluwageayina ( බොරළුවගේඅයින )-Hayes estate - Gongala ( ගොන්ගල ) - Deniyaya ( දෙනියාය ) - Matara - Colombo || මාතර සිට || Matara - Akuress ( අකුරැස්ස ) - Pitabaddara ( පිටබැද්දර ) - Deniyaya (දෙනියාය ) - Madampe road ( ...
Gongala rock
มุมมอง 1585 ปีที่แล้ว
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ. ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ් PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක් PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න. පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න. paymaster.app.link/J766Sekxg5 © Copyright Vinath Darshaka. All Rights Reserved.
Hike to Gongala Rock (1357m) # Highest peak of Sabaragamuwa Moutain # සබරගමුව දකුන යා කෙරෙන ගොන්ගල
มุมมอง 3K5 ปีที่แล้ว
මැජික් බලන්න ආසද ? 🎥 subscribe now Akesh studio - th-cam.com/channels/oWWZbMFGFCcKXwsxRJM-BQ.html මීදුම අරක්ගත්,ශ්‍රී ලංකාවේ උස අතින් පහලොස්වන තැන ගන්නා,ගොන්ගල 🌎 සබරගමුව දකුන යා කෙරෙන 🇱🇰 👣#ගොන්ගල (Gongala) 🇱🇰 හොයාගෙන යන්න. ඒ ලස්සන විඳින්න 💖🤩 මුලින්ම්ම කියන්න ඕන මේ පාරෙ යන්න පුලුවන් 4 වීල් Cab වලටයි Bike වලටයි විටරක් බව.පාර අන්තිම සවුත්තුයි. බයික් එකේ කන්ද උඩටම යන්න පුළුවන් උඩම නේවි එකේ ටවර් එකක...
District eka khd??
ape gama 🥰
My village ❤
Good ❤️
❤❤
❤
Woww😊
Thank You 🤩
👍
Thank You 🤩
Wow......🎉🎉🎉
Thank You 🤩
wowww
Thank You 🤩
Good😂😂
Thank You 🤩
👍👍👍👍
Wowww
Thank You 🤩
❤
Thank You 🤩
Nice
Thank You 🤩
❤
Thank You 🤩
❤❤❤
Super
Thank You 🤩
Good
❤❤
Thank You 🤩
Nice ❤
Thank You 🤩
nice ❤
Thank You 🤩
😊😊
Thank You 🤩
Wow❤🎉🎉🎉🎉
Thank You 🤩
Good to know that
Thank You 🤩
Good luck..👍👍👍👍👍👍👍👍👌👌👌👌👌
🎉
Cool
Good
Thank You 🤩
Nike ❤❤❤❤
Good luck 🤞🤞🤞🤞🤞🤞
wow❤❤
Thank You 🤩
❤
Thank You 🤩
🎉
Thank You 🤩
❤
Thank You 🤩
Wowo
❤❤❤Good
Thank You 🤩
❤
❤❤❤
❤
Thank You 🤩
❤
Thank You 🤩
❤
Thank You 🤩
❤❤❤❤
Wow😊😊
Thank You 🤩
❤❤
Thank You 🤩
Nice❤
Thank You 🤩
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍
Thank You 🤩
❤
Thank You 🤩
❤❤
Thank You 🤩