- 105
- 134 213
U1 tv
เข้าร่วมเมื่อ 18 ต.ค. 2022
ආයුබෝවන්!
U1 tv යූටියුබ් නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු...
දසත සිව්දෙස ආර්ථික, සමාජයීය, දේශපාලන, සංස්කෘතික, පාරිසරික, කලා, ක්‍රීඩා ඇතුළු නිර්මාණ හා දෛනික සිදුවීම් එසැණින් රස විදින්න U1 tv සමඟ එකතුවන්න.
ඔබගේ ප්‍රදේශයේ සිදුවන දෛනික සිදුවීම් හා ප්රවෘත්තිමය වටිනාකමක් සහිත තොරතුරු අපගේ චැනලය හරහා පළ කරවා ගැනීමට
Ayubowan!
Welcome to U1 tv TH-cam Channel...
Join U1 tv to instantly enjoy creative and daily events including economic, social, political, cultural, environmental, arts, sports and more.

Badulla Book Fair - බදුලු පොත් වසන්තය
"බදුලු පොත් වසන්තය"
දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන වල හොදම පොත් ඒකතුව "බදුලු පොත් වසන්තය" 20 දින සිට 27 දින දක්වා බදුල්ල සේනානායක පිටියේදි පැවැත්වීමට සදහා ප්‍රදර්ශනය ඊයේ 20 දින ආරම්භ විය,
වාර්ෂිකව පවත්වන මෙම බදුලු පොත් ප්‍රදර්ශනයට දිවයිනේ ප්රමුඛ පෙළේ පෙළේ පොත් ප්‍රකාශන ආයතන වලින් සැකසු පොත් අළෙවි කුටි 70ක් පමණ මෙහි ස්ථාාපිත කර පොත් සදහා විශේෂ වට්ටම් ලබාදී තිබෙන අතර ප්‍රදර්ශනයට සමගාමිව නව පොත් ඒළිදැක්වීම්ද මෙහිදි සිදුවේ,
මෙවර පොත් ප්‍රදර්ශනයේදි නොවැම්බර් 23 දින සවස 4.00ට ප්‍රදර්ශන භුමියේදි නැගෙනහිර ආණ්ඩුකාරවර ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හිටපු උප කුළපති මහාචාර්ය්ය ජයන්තලාල් රත්නසේකර මහතා විසින් රචිත "විල මැද සටන" සහ "විද්‍යවේ සහ මිනිස් මොළයේ අභිරහස්" පොත් ඒලිදැක්වීමට නියමිතව ඇත,
මෙයට අමතරව ඌව පළාතේ පාසල් දරුවන් අතින් රචිත පොත් කිහිපයක්ද ඒළිදැක්වීමට නියමිතව ඇති අතර ඌව පළාත් සංස්කෘතික ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය සමග ප්රබුද්ධ සංස්කෘතික පදනම මගින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කර තිබේන අතර සෑම දිනකම උදේ 8.30 සිට රාත්‍රි 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වේ,
පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ උත්සවය ඌව පළාත් ආණෟඩුකාරවර නීතිඥ ජේ.ඒම් කපිල ජයසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවු අතර ඌව ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය,අධ්‍යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා ,සංස්කෘතික ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි විය,
ඌව පළාත් සංස්කෘතික ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ නිළධාරීන්,ඌව පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්යක්ෂ සදරුවන් ජයසුරිය මහතා ,සහ බදුල්ල ප්රබුද්ධ සංස්කෘතික පදනම මගින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණ,

มุมมอง: 57
วีดีโอ
වැඩිහිටි දින සැමරුම
มุมมอง 3719 ชั่วโมงที่ผ่านมา
ජාත්‍යාන්තර වැඩිහිටි දිනයට සමගාමිව ඌව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ "දෙටු පුරවැසි අභිමානි" ජේෂ්ඨ පුරවැසියන්ගේ දක්ෂතා ඒළිදැක්වීමේ වැඩ සටහන බදුල්ල පුරහලේදි 19 දින පැවැත්විය. මෙහිදි ඌව පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 26ම නියෝජනය වන අයුරින් පිහිටුවා ඇති ජේෂ්ඨ පුරවැසි කමිටු හරහා තෝරාගත් පුරවැසියන් විසින් දේශිය අමුදව්‍ය යොදාගෙන ගුණාත්ම සහ පෝෂණ බවින් ඉහළ ආහාර සැකසීමේ වැඩ සටහනක් සහ අත...
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
มุมมอง 17619 ชั่วโมงที่ผ่านมา
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 11 වැනිදා පැවැත්ව පෙළපාලියක් හා එහිදී කළහකාරී ලෙස හැසිරීමේ සිද්දිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ඇමැතිවරයා අද (20) උදෑසන බදුල්ල පොලීසියට ගොස් තිබිණි. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය කියයි. හිටපු ඇමැතිවරයා බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මැතිවරණ නිහඩ කාල...
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
มุมมอง 18519 ชั่วโมงที่ผ่านมา
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 11 වැනිදා පැවැත්ව පෙළපාලියක් හා එහිදී කළහකාරී ලෙස හැසිරීමේ සිද්දිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ඇමැතිවරයා අද (20) උදෑසන බදුල්ල පොලීසියට ගොස් තිබිණි. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය කියයි. හිටපු ඇමැතිවරයා බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මැතිවරණ නිහඩ කාල...
බදුල්ල මහ මැතිවරණයට සුදානම් වෙමින් Badulla Election
มุมมอง 22514 วันที่ผ่านมา
බදුල්ල මහ මැතිවරණයට සුදානම් වෙමින් Badulla Election
බදුල්ල දුංහිද බිහිසුණු බස් අනතුර #accident #news #bus #busaccidentnews
มุมมอง 34021 วันที่ผ่านมา
බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ දුංහිද පාමුල අඹගස්ඔය ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි. ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් එම විද්‍යාලයේ සිසු සිසුවියන් රැගෙන බදුල්ලේ සිට කුරුණෑගල බලා ගමන් කරමින් තිබියදී අද (01) උදෑසන 7.45 ට පමන මාර්ගයේ පසෙකට පෙරලීයෑමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතු...
බදුල්ල පුද්ගලික බස් හිමියන්ගේ හමුව
มุมมอง 928 วันที่ผ่านมา
#npp #2024elections #election2024 #jvp #srilanka
ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහියංගන පුදබිම වැදපුදා ගනි
มุมมอง 93หลายเดือนก่อน
ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහියංගන පුදබිම වැදපුදා ගනි
"සෑම ගුරුවරයෙක්ම සතුටින් තියන්න පුළුවන් අවස්තාවක් හදලා දෙනවා". ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර
มุมมอง 102หลายเดือนก่อน
"සෑම ගුරුවරයෙක්ම සතුටින් තියන්න පුළුවන් අවස්තාවක් හදලා දෙනවා". ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර
NPP බදුල්ල දිස්ත්‍රික්ක කණ්ඩායම නාම යෝජනා භාරදීම
มุมมอง 197หลายเดือนก่อน
NPP බදුල්ල දිස්ත්‍රික්ක කණ්ඩායම නාම යෝජනා භාරදීම
Nine arch වහලා කරන දේ මෙන්න - Mirai-The Black Sword Glimpse
มุมมอง 176หลายเดือนก่อน
Nine arch වහලා කරන දේ මෙන්න - Mirai-The Black Sword Glimpse
World Children's Day Badulla - ලෝක ළමා දින සැමරුම බදුල්ල
มุมมอง 151หลายเดือนก่อน
World Children's Day Badulla - ලෝක ළමා දින සැමරුම බදුල්ල
ඌවේ නව ආණ්ඩුකාතුමා වැඩ භාරගැනේ #akd #anurakumaradissanayake #npp #uva
มุมมอง 4382 หลายเดือนก่อน
ඌවේ නව ආණ්ඩුකාතුමා වැඩ භාරගැනේ #akd #anurakumaradissanayake #npp #uva
අනුර විදානගමගේ ආණ්ඩුකාරවර තනතුරේ වැඩ අරඹයි
มุมมอง 2552 หลายเดือนก่อน
අනුර විදානගමගේ ආණ්ඩුකාරවර තනතුරේ වැඩ අරඹයි
NPP Badulla. #anurakumaradissanayake #sajithpremadasa #ranilwickremesinghe #presidentialelection
มุมมอง 1532 หลายเดือนก่อน
NPP Badulla. #anurakumaradissanayake #sajithpremadasa #ranilwickremesinghe #presidentialelection
NPP Badulla. #anurakumaradissanayake #sajithpremadasa #ranilwickremesinghe #presidentialelection
มุมมอง 3852 หลายเดือนก่อน
NPP Badulla. #anurakumaradissanayake #sajithpremadasa #ranilwickremesinghe #presidentialelection
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සරඹ සන්දර්ශණය. Badulla Central College Drill
มุมมอง 71K8 หลายเดือนก่อน
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සරඹ සන්දර්ශණය. Badulla Central College Drill
බදුල්ල ශික්ෂණ රෝහලක් වෙයි #badulla #hospital #uva #uvawallassauniversity
มุมมอง 292ปีที่แล้ว
බදුල්ල ශික්ෂණ රෝහලක් වෙයි #badulla #hospital #uva #uvawallassauniversity
විදුහල්පති පත්වීම් ලිපි 451ක් ප්‍රධානය කිරීම
มุมมอง 88ปีที่แล้ว
විදුහල්පති පත්වීම් ලිපි 451ක් ප්‍රධානය කිරීම
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "සාරස" ග්රන්ථ එලිදැක්වීමේ උත්සවය #school #uva #badulla #bmmv
มุมมอง 66ปีที่แล้ว
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "සාරස" ග්රන්ථ එලිදැක්වීමේ උත්සවය #school #uva #badulla #bmmv
New city Argo Products පොහොර ගොවිජන නිලධාරීන්ගේ නිරීක්ෂණයට
มุมมอง 48ปีที่แล้ว
New city Argo Products පොහොර ගොවිජන නිලධාරීන්ගේ නිරීක්ෂණයට
Very sad 😭😭😭,
This is a great opportunity for all farmers in Sri Lanka under SAS Plantation Manufactures of Eco-friendly hybrid fertilizer which is a fantastic product and have seen this to our own eys. I must say a brilliant brand Amino Green and Amino Potash
SUBA PATHUM .. Malimawata jaya! Theruwan saranayi!!! ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සමන්ත විද්‍යාරත්න සහොදරය අපෙන් සුබ පැතුම් මාලිමාවට ජය වේවා 🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
මේදා පාර පාර්ලිමේන්තඅව😂😂😂😂
කවදද තියෙන්නේ
Hart ❤ of Uva 🎉🎉🎉🎉
අනුර අපේ(n pp) ප්‍රතිපත්ති ප්‍රකාශයේ 233 වෙනි පිටුවේ 2015 2019 ආණ්ඩුක්‍රම වියාවස්ථා සංසෝදනය ගැන යම් යම් මත ප්‍රකාශ කරනවා. කරුණාකර ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න .
Ape pawlema iskole....hamadhamath adharei BADULLA CENTRAL COLLEGE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pala athi rukatane gal gahanne .jaya wewa❤❤❤❤❤❤❤namal
Koheda .panthi.tiyenne
හරිනෙ ජාතිකපාසල වැඩකන්නැ තනමල්විල
😂
හරිනෙ මිස් පාසල වැඩක් කලා 😂😂😂තනමල්විල ජාතික පාසල වැඩක්නැ දැන් 😂😂
Boru bn meewa compeniiyak kiyannanii kohinda gnnnee කියලත් kiyannaniii..
❤❤
! 3
harima lassanai visheshayen pirimi lamai tika.siyalu denatama suba pathanawa 🥰🥰🥰🥰💓💓💓
Ape school eka
හරි ම ලස්සනයි .
නාත වඩි නා
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Can you please this address city name
New bharthi
❤
kothanda tiynne badulla meka?
Newbharathi ❤️🔥💪
Badulla central collage කිවුවම ඉතිම් ආයෙ ගැම්මක් තමයි
Newbharathi❤💪💪
❤❤❤❤❤
Next level 👍
පාසලේ ගොඩක් ලමයි ට අවස්ථාවක් ලැබිල ලස්සනයි
My school ❤❤❤❤
මේ display එක මාරම ලස්සනයි ❤❤❤
මම දැකපු ලස්සනම සරබ සංදර්ශනය❤
පොහොර ගන්නේ කොහොමද
🇺🇦♥️✨
මාරම ලස්සනයි ❤❤
Proud to be Mother Central ❤❤❤🥰😍
මේ සරඹ සන්දර්ශනය පුහුනු කල ගුරු මව්වරුන්ට හා පියවරුන් , ඒ වගේම මගේ සහෝදර කැලටත් සුභ පැතුම් . ලස්සනයි. ගොඩක් ලස්සනයි ❤❤❤
Ammooo gammak thama kollo proud of srilanaka Adarei badulla sahodarayani❤❤❤❤❤❤❤❤❤❤❤❤
My school good
Wow. That's great
Proud to be a centralian ❤️❤️❤️❤️❤️😘😘😘😘
අම්මො මාරයි.ලොකු මහන්සියක් වෙලා තියනවා.💗💗💗💗💗💗💗💗💗💗💗💗
Proud to be centralian
💙💛
Great from Colombo schools ❤
🙏🙏🙏
💖💖💖💖💖