Pamankada Group
Pamankada Group
  • 10
  • 44 213
INGCO Lithium ion Cordless screwdriver - CSDLI0403
KEY FEATURES
Voltage:4V
Hex Shank:1/4″
No-load speed:240/min
Max.torque:4N.m
Integrated work light
Charge level indicator
With 40pcs 25mm Cr-V bits+Holder
With 1pcs 50mm Cr-V bits+Holder
With 5pcs magnetic bit holder
Packed by plastic box
มุมมอง: 95

วีดีโอ

Most Important and Compulsory Power Source for Households and Industries
มุมมอง 1.1K2 ปีที่แล้ว
As a leading company in Sri Lanka we proudly present you a series of videos that help you to improve your knowledge, build the awareness to choose, buy & use the right product for your work or requirement. The most important and reliable power source for domestic and industrial is the Generator. In this video, we'll be able to build your awareness of how to buy a generator that fulfills your re...
INGCO HSPP2021 Pressure Spray gun
มุมมอง 5713 ปีที่แล้ว
Ingco Pressure Sprayer Model No: HSPP2021 Capacity: 2L Two spray modes: linear spraying and atomizing spraying Additional features: pressure relief valve ensure safe use and with water level scale Reach us on INGCO SRI LANKA: 🔥Official website: www.pamankadagroup.lk​ 🔥INGCO Website: www.ingco.lk/​ 🔥Facebook: ingcotoolssl​ 🔥Buy online: megashop.lk​ 🔥Megashop FB: megasho...
INGCO Wall Chaser - Use of the wall chaser
มุมมอง 3.1K3 ปีที่แล้ว
As a leading company in Sri Lanka we proudly present you a series of videos that help you to improve your knowledge, build the awareness to choose, buy & use the right product for your work or requirement. In this video, we'll build your awareness about the wall chaser and why you should buy a wall chaser. ශ්‍රී ලංකාවේ බල මෙවලම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම ලෙස අප ඔබගේ බල මෙවලම් පිළිබඳ දැනුම වැඩ...
INGCO Deep Well water pump
มุมมอง 26K3 ปีที่แล้ว
As a leading company in Sri Lanka we proudly present you a series of videos that help you to improve your knowledge, build the awareness to choose, buy & use the right product for your work or requirement. In this video, we'll build your awareness about the deep well pump and why you should buy a deep well pump. ශ්‍රී ලංකාවේ බල මෙවලම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම ලෙස අප ඔබගේ බල මෙවලම් පිළිබඳ දැන...
How to choose a proper water pump ? වතුර මෝටරයක් තෝරා ගන්නේ කොහොමද ?
มุมมอง 9K3 ปีที่แล้ว
As a leading company in Sri Lanka we proudly present you a series of videos that help you to improve your knowledge, build the awareness to choose, buy & use the right product for your work or requirement. In this video, you can get what are the facts you should know / you should consider before you buy a water pump, how to choose a proper water pump by yourself based on your requirement. ශ්‍රී...
INGCO Tools In Sri Lanka Vlog by Kammala
มุมมอง 1.6K3 ปีที่แล้ว
Pamankada Group pride itself on being the preferred choice for power tool & hardware items supplier for some of the leading construction and industrial brands in Sri Lanka. However our products and services are not limited to commercial clients, we service our loyal individual clients who trust the Pamankada brand and helped us to grow it to the position we enjoy today.
INGCO Power tools වල වයර් නෑ වයර් නැතුව වැඩ කරන්නේ කොහොමද
มุมมอง 1.6K3 ปีที่แล้ว
INGCO has stepped into a cordless era and introducing you 100 cordless items including cordless angle grinder, drill, screwdriver, blower, grass trimmer, chain saw and etc; which are suitable for your day-to-day activities. With a universal battery which you can use any device in our cordless series.
INGCO Sri Lanka Sole Agent in Sri Lanka
มุมมอง 6693 ปีที่แล้ว
We're the no.01 power tools and hand tools provider and the sole agent for INGCO Products in Sri Lanka. We are introducing more than 2500 tool series under 15 categories throughout over 6000 dealers island-wide to cover up all your needs.

ความคิดเห็น

  • @kkpriyantha7302
    @kkpriyantha7302 8 หลายเดือนก่อน

    මගේ නල ලිද අඩි 40 වගෙ අඩු ගැබුරක් තියෙන්නේ,අඩි 15 පමන වතුර තියෙනවා, ප්‍රශ්නය තමා මෝටරයෙන් පිටකරන වේගයට වැතුර පිරෙන්නෑ හුලං අදිනවා, කුමක් හෝ උපකරනයක් තියෙනවද වතුර අඩුවෙන විට මෝටරය නතර වෙලා නැවත් ඊබේම ඔන් වෙන

  • @sheltonjayasengha9178
    @sheltonjayasengha9178 ปีที่แล้ว

    මෙම මෝටරය DCකරන්ටි එකෙන් ක්‍රියා කරනවාද.

  • @user-wg2zo5hf6u
    @user-wg2zo5hf6u ปีที่แล้ว

    මේ මෝටරයට සූර්ය බලයෙන් විදුලිය ලබා දෙන විදිහ දැනගන්න පුලුවන්ද

  • @nisanthadimuthu-yr8vf
    @nisanthadimuthu-yr8vf ปีที่แล้ว

    Motarayak ganna ona koenda ganne

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 ปีที่แล้ว

    @indikakumara

  • @dinusharoshan4781
    @dinusharoshan4781 ปีที่แล้ว

    price

  • @brabathsanjewa8972
    @brabathsanjewa8972 ปีที่แล้ว

    Weli gihin motar aka hirawenawane

  • @kdhanekdhane4637
    @kdhanekdhane4637 ปีที่แล้ว

    Price

  • @sujeewaharshana4002
    @sujeewaharshana4002 ปีที่แล้ว

    hp භාගෙ මෝටරේකින්,අඩි 18 යට foot valve එක දාල වතුර ගන්න පුලුවන්ද?

    • @slvillageboy8622
      @slvillageboy8622 2 หลายเดือนก่อน

      puluwan adi 23 mama gahanawa. 0.5 hp eken adi 23 yata idala adi 200 durata geniyanawa. samanya mattamata athi hodatama

  • @rohanfarancis1364
    @rohanfarancis1364 ปีที่แล้ว

    මගේත් inco එකක් තින්නේ 4year වෙනවා දැන් සද්දේ වැඩි

    • @dpsremixlk
      @dpsremixlk 23 วันที่ผ่านมา

      දැන් කොහොමද මෝටරෙ තත්වය

  • @sandunijayakody3590
    @sandunijayakody3590 ปีที่แล้ว

    Maruna

  • @shaminikaushalya9560
    @shaminikaushalya9560 ปีที่แล้ว

    හෝස් පවර් 3 මොටරෙ වතුර උඩට අදින් නෑ. විනාඩි 5ක් වතුර අදිනව.ඊට පස්සෙ ටිප් එක ඔෆ් වෙනව. මොටරෙ අරන් අවුරුදු එක හමාරයි

    • @ranilranil5994
      @ranilranil5994 6 หลายเดือนก่อน

      අඩි 35 කට මොන වගේ මෝටරයක් ඕනේ

  • @shaminikaushalya9560
    @shaminikaushalya9560 ปีที่แล้ว

    Kadunama hadaganna widiyak nadda. Wathura udata adin na winadi 5 kin wage tip eka of wenawa

  • @manojudara881
    @manojudara881 2 ปีที่แล้ว

    Adi 45 gebura lidakata gelapena wathura pompayak Mokadda hoda kiyla.dena ganna puluwanda

  • @aselasadamal3873
    @aselasadamal3873 2 ปีที่แล้ว

    apo jarawanane

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 2 ปีที่แล้ว

    මෝටරයක vertical head එක තමයි ගන්න කලින් බලන්න ඕන. Performance curve එක අනුව තමයි තමන්ට අවශ්‍ය කොච්චර ප්‍රමාණයක් වතුර කොච්චර කාලයක් ඇතුලත කොච්චර උසකට යවන්න ඕනද කියල තීරණය කරනනනෙ. මෙයා මෝටර් ගැන කිසිම දැනුමක් නැතුවනෙ කතාකරන්නෙ.

  • @madumalmadu2905
    @madumalmadu2905 2 ปีที่แล้ว

    sola power set karaganna widiya wisthrayak danna

  • @dissanayaka468
    @dissanayaka468 2 ปีที่แล้ว

    Sr..sola මෝටර් තියෙනවාද .

  • @kavz7610
    @kavz7610 2 ปีที่แล้ว

    මාස 6 කින් සීල් යනවා මෙලො රහක් නැ

    • @buddikaprem238
      @buddikaprem238 5 หลายเดือนก่อน

      මේක හොඳ නැද්ද??

  • @bstsaman1739
    @bstsaman1739 2 ปีที่แล้ว

    Godak watinawa

  • @prabathjayakodi237
    @prabathjayakodi237 2 ปีที่แล้ว

    Super Technic Idias...Thank You Very Much. 🙏

  • @idmhasantha1498
    @idmhasantha1498 2 ปีที่แล้ว

    නියමයි සර්. ❤️

  • @malidu443
    @malidu443 2 ปีที่แล้ว

    👍👍👍♥

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 2 ปีที่แล้ว

    අපේ සර්......ජය වේවා සර්......♥️♥️🙏🙏

  • @isuruyasakeerthi9833
    @isuruyasakeerthi9833 2 ปีที่แล้ว

    Very clear intro❤

  • @bibilawellassa8755
    @bibilawellassa8755 2 ปีที่แล้ว

    අපට මෝටරයක් ගන්න ඕනී. සම්බන්ධ වෙන්න දුරකතන අංකය දෙන්න පුලුවන්ද.

  • @Ravi56774
    @Ravi56774 2 ปีที่แล้ว

    මෙම මෝටරය මිල කීයද

    • @pamankadagroup8330
      @pamankadagroup8330 2 ปีที่แล้ว

      facebook.com/ingcotoolssl

    • @pamankadagroup8330
      @pamankadagroup8330 2 ปีที่แล้ว

      මිල ගණන් විමසුම් / වැඩි විස්තර සඳහා 0774402174

  • @rasikanamal60
    @rasikanamal60 2 ปีที่แล้ว

    හෝස් පවර් එක අඟල් 1 නළ ලිං වතුර මෝටරයක් කීයද

    • @pamankadagroup8330
      @pamankadagroup8330 2 ปีที่แล้ว

      මිල ගණන් විමසුම් / වැඩි විස්තර සඳහා 0774402174

    • @pamankadagroup8330
      @pamankadagroup8330 2 ปีที่แล้ว

      facebook.com/ingcotoolssl

    • @nisansalanisansala7066
      @nisansalanisansala7066 2 ปีที่แล้ว

      ✋@@pamankadagroup8330

  • @udenithilakasiri561
    @udenithilakasiri561 3 ปีที่แล้ว

    මොටරය. කැඩීල. සාමාන්‍ය වැඩපලකින් හදන්න බැ අමතර කොටස් නැ හදාගන්න හො අමතර කොටස් ගන්න පුළුවන් තැනක්. කූරුනැගල හො අවට තිබෙද

    • @pamankadagroup8330
      @pamankadagroup8330 2 ปีที่แล้ว

      අපගේ හදිස්සි ඇමතුම් අංකය සම්බන්ධ කරගන්න 0776455455

  • @madusankasadamal9258
    @madusankasadamal9258 3 ปีที่แล้ว

    usa adi 35 adina motar ekak kiyak weida anika ((=thanithalawaka m 30 withara adiinna oni 10 adi thallu karannath)= oni me wage moter ekak kiyak weida(gedara motare tiyanna oni nisa)

    • @pamankadagroup8330
      @pamankadagroup8330 2 ปีที่แล้ว

      ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන වතුර මෝටරයක් තෝරාගැනීම සහ තාක්ෂණික උපදෙස් සඳහා අමතන්න 0769961117

  • @asankakumara7313
    @asankakumara7313 3 ปีที่แล้ว

    100ft akak danna kiyak yanawada ?

    • @pamankadagroup8330
      @pamankadagroup8330 3 ปีที่แล้ว

      වැඩි විස්තර ලබා දිය හැකිද? (ස්ථානයේ ස්වභාවය, ගැඹුර, ජල කඳ ඉහළට එසවිය යුතු දුර). නැත්නම් ඔබව සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න.

  • @sanmugaraja9579
    @sanmugaraja9579 3 ปีที่แล้ว

    kiyada

  • @nalinindika2918
    @nalinindika2918 3 ปีที่แล้ว

    Lidata bassana vathura motar ekak repeyar karanne kohomada

    • @pamankadagroup8330
      @pamankadagroup8330 3 ปีที่แล้ว

      Oba sathuwa me wana wita Deep well motor pump ekak thibendawada? nathnam miladi ganimata balaporaththu wenawada?

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 ปีที่แล้ว

    මෙම උපකරන ලබාගැනිමට හැකි විදියකුත් කියන්න ..

  • @djkandyara721
    @djkandyara721 3 ปีที่แล้ว

    Mama kandy, mage gedarata kubure thiyena lide idan 250m k durai, mokakda mata gariyana motare size eka, cable size kohomada, kanda uda ge thiyenne,

    • @pamankadagroup8330
      @pamankadagroup8330 3 ปีที่แล้ว

      Obathuma sambanda karaganimata thorathuru labadenna

  • @ljayasekara5338
    @ljayasekara5338 3 ปีที่แล้ว

    Hi මගේ නළලිද දැනට අඩි 150ක් පමණ තියෙනවා ඒත් වතුර මදි ඒ නිසා තවත් ගැඹුරට හාරලා අලුත් deep tubewell pump එකක් සවි කරන්න බලාපොරොත්තු වෙනවා 3 phase තියෙනවා ඔබ සමාගමේ තිබෙන වැඩිම ගැඹුර deep well pump අඩි කීයද? 1 inch total height 400 ft submersible tube pump ගන්න තියෙනවද මිල කීයද? ඊළඟ ප්‍රශ්නය.. Automatic water sensor සර්විස් කිරීම අනවශ්‍ය එකක් විය යුතුය.. වතුර අඩුවෙන විට පිරෙන විට & වතුර අඩුවෙන full automatic water sensors අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.... Guarantee period මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් දෙන්න. මම ජයසේකර WhatsApp message and phone 0771197337 email .. jayasekara291@ gmail.com thank you.

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 3 ปีที่แล้ว

    Good

  • @chamarapathirana9617
    @chamarapathirana9617 3 ปีที่แล้ว

    Giriulla branch thiyanawa da

  • @kamarzamanbilla58
    @kamarzamanbilla58 3 ปีที่แล้ว

    Very good bro you r information

  • @kamarzamanbilla58
    @kamarzamanbilla58 3 ปีที่แล้ว

    How much price this

    • @pamankadagroup8330
      @pamankadagroup8330 3 ปีที่แล้ว

      Please visit megashop.lk or send us a message on facebook: facebook.com/ingcotoolssl

  • @samuddimaduranga633
    @samuddimaduranga633 3 ปีที่แล้ว

    Mata dana ganna pulu handa.. adi 700..vitara durata watura ganna mona wage motarayak ona weida... Pallamaka idala tamai ganne...a nisa loku viyadamak daranda weida..

    • @pamankadagroup8330
      @pamankadagroup8330 3 ปีที่แล้ว

      අඩි 700ක් විතර දුර තැනිතලා බිමක් ද? නැත්නම් අඩි 700ක උසට වතුර ගන්නද?

  • @deepthamaduranga8227
    @deepthamaduranga8227 3 ปีที่แล้ว

    niyami

  • @pamila.adikari
    @pamila.adikari 3 ปีที่แล้ว

    Thank you. Very informative.

  • @tharusheerathnaweera5039
    @tharusheerathnaweera5039 3 ปีที่แล้ว

    💜

  • @maleesandya996
    @maleesandya996 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @kalas8857
    @kalas8857 3 ปีที่แล้ว

    👍

  • @deepthamaduranga8227
    @deepthamaduranga8227 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️