- 3
- 52 925
udeshika nirmal
เข้าร่วมเมื่อ 5 มิ.ย. 2021
තුමුල නමුනු කුල ගිරි හිස _ සමන් ජයනාත් ජිනදාස
තනුව: ආනන්ද පෙරේරා
ගී පද: සුදත් ගාමිණී බණ්ඩාර
සමන් ජයනාත් ජිනදාස
තුමුල නමුනු කුල ගිරි හිස
උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම ද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කදුළු පනින තුරු එලියට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
නුඹේ වත මඬල සඟවා
මුවා වෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය
පාළුවෙයි උමා
සීත මීදුමේ තිරපට
වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට
බලාපන් උමා
තුමුල නමුනු කුල ගිරි හිස
උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම ද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කදුළු පනින තුරු එලියට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
කන්ද උඩ රුවින් දිදුලන
කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා
හිතනවද උමා
අප වටා නැගෙන උවදුරු
ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක්
ඉතිරි වෙද උමා
තුමුල නමුනු කුල ගිරි හිස
උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම ද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කදුළු පනින තුරු එලියට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා.............
ගී පද: සුදත් ගාමිණී බණ්ඩාර
සමන් ජයනාත් ජිනදාස
තුමුල නමුනු කුල ගිරි හිස
උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම ද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කදුළු පනින තුරු එලියට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
නුඹේ වත මඬල සඟවා
මුවා වෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය
පාළුවෙයි උමා
සීත මීදුමේ තිරපට
වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට
බලාපන් උමා
තුමුල නමුනු කුල ගිරි හිස
උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම ද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කදුළු පනින තුරු එලියට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
කන්ද උඩ රුවින් දිදුලන
කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා
හිතනවද උමා
අප වටා නැගෙන උවදුරු
ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක්
ඉතිරි වෙද උමා
තුමුල නමුනු කුල ගිරි හිස
උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම ද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කදුළු පනින තුරු එලියට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා.............
มุมมอง: 2 239
วีดีโอ
මදු මල ලෙස මුදු _ මිල්ටන් මල්ලවආරච්චි
มุมมอง 2893 ปีที่แล้ว
මදු මල ලෙස මුදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමන සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ පරවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි මදු මල ලෙස මුදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි හිත ගොලුවෙනවා අත වෙව්ලනවා ...
දියකිදුරිය සේ සාගරේ _ එච්.ආර්.ජෝතිපාල _ Diya Kinduriya Se Sagare Lyrics
มุมมอง 51K3 ปีที่แล้ว
දියකිදුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් ර පිලිර මැවේ කිව මැන ඔබ කව්දෝ ලදේ දියකිදුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් ර පිලිර මැවේ කිව මැන ඔබ කව්දෝ ලදේ දේහ ලතාවේ ර සිරු වරුනේ නොදැනී මේ නෙත යා වෙලා දිගු නිල් වරලේ නිලුපුල් නයනේ සැගවේවා හද පාවෙලා මිනිදැල් පරදා හසකැන් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා මනසේ ඇදුනා දෙනෙතින් මිදුනා සිහිනය සේ නොපෙනී ගියා මේ දිවි...
❤
2024 අහන අය කෝ🥰🥰🥹🥹
❤❤
😂🎉❤❤❤❤❤
.maga.adara..182.las nambar ..du.
Nice song ❤
Aniwaa supiri music ok ❤❤❤❤
👎👎👎👎👎💔🐵🐵
🌊🧜🏝️
කදුකර.ශිත. සදුන්.වන.අරණෙ උමාව්ය. පිච්ච.මල් සුවද.සමග මද.නල හා.පාවි..එන මැනැවි
th-cam.com/video/CsC1NA9C9X4/w-d-xo.htmlsi=8uRDcZsWnxBbDqp9
ආදරේ උන්මාදණීය වු❤❤❤❤❤සප්තරාවය ❤❤❤❤❤
Still super stars 💖
Hindi song by Dr. Kisho kumar th-cam.com/video/PFHczgD-lGM/w-d-xo.html
th-cam.com/video/PFHczgD-lGM/w-d-xo.html
🧜🧞🏄💐💛🧡🤳
Super song ❤️😍
ජය වේවා
පොඩි කාලෙ අහපු ලස්සනම සින්දුවක් 😍
❤️❤️☺️
💞💝💜💕💓💜💜💞💞✌💟
☺️😍