Pirith Poth Wahanse
Pirith Poth Wahanse
  • 5
  • 1 973 826
Seth Pirith 05 | Thun Suthraya | තුන් සූත්‍රය
පිරුවානා පොත් වහන්සේට අයත් පළමු බනවරට අයත් මෙම තුන් සූත්‍ර දේශනාවට අදාළ මහා මංගල සූත්‍රය,රතන සූත්‍රය,කරණීයමෙත්ත සූත්‍රය ඉතාම බලසම්පන්න සූත්‍ර දේශනාවන් තුනක්.බෞද්ධයන් බෙහෙවින්ම අසන සහ එයින් බලගතු ආනිසංස ලැබෙන බව තේරුම් ගත් සූත්‍ර දේශනාවන් ලෙසින් ප්‍රකටයි. මංගල කරුණු 38ක් විස්තර කෙරෙන මංගල සූත්‍රයත්,විශාලා මහනුවරට ඇති වූ තුන් බිය දුරුකිරීමට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තුණුරුවන්ගේ ගුණ සිහිපත් කෙරෙමින් සත්‍යක්‍රියාවන් කරන රතන සූත්‍රයත්,අරණ්‍යවාසීව භාවනා කළ භික්ෂූන් වහන්සේලාට අමනුෂ්‍යයන්ගෙන් වන උවදුරු දුරුකිරීමට උගන්වා වදාළ කරණීයමෙත්ත සූත්‍රයත්, ඉතා බලසම්පන්න සූත්‍ර දේශනාවන්...
🌺මේ උතුම් වූ තුන් සූත්‍ර දේශනාවන්ගේ අනුහසින්ද තුණුරුවන්ගේ පිහිටෙන්ද පින්වත් ඔබට...
🌺කායික නිරෝගී බව වගේම මානසික සුවය-සැනසීමත් උදා වේවා!
🌺සියලු අභිවෘද්ධියම සිද්ධ වේවා!
🌺පින්වත් ඔබට හාත්පස ආරක්ෂාව-රැකවරණයම ⁣සිද්ධ වේවා!
🌺පින්වත් ඔබට බලපාන අණවිණ-කොඩිවින-ඇස්වහ-කටවහ-හෝවහ-හදි-හූනියන් ආදී යමක් වේනම් ඒ සියල්ලම දුරින්ම දුරු වේවා!
🌺කරදර-බාධක-විපත්-අතුරු-අන්තරාවන්ගෙන් මිදී ජීවිතවලට සෙතක්-ශාන්තියක්-‍යහපතක්ම සිද්ධ වේවා! තෙරුවන් සරණයි!!!
มุมมอง: 28 861

วีดีโอ

Seth Pirith 04| Jwara Piritha | ජ්වර පිරිත | උණ රෝගය සඳහා| Fever
มุมมอง 10K11 หลายเดือนก่อน
උණ රෝගයෙන් සුවය ලැබීම උදෙසා අටවිසි බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ සිහිපත් කෙරෙමින් සිදුකරන සත්‍යක්‍රියාව ඇතුළත් ආනුභාවසම්පන්න ජ්වර පිරිත් දේශනාව පිරුවානා පොත් වහන්සේගේ උපග්‍රන්ථ කොටසට අයත් සූත්‍ර දේශනාවක්... පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනාව සිදුකොට, දිනකට තුන්වතාවක් මේ පිරිත් ශ්‍රද්ධාවෙන්,ගෞරවයෙන්,විස්වාසයෙන්,ශ්‍රවණය කරන්න. ඒ තුළින් කායික-මානසික වේදනාව කයෙන් දුරුවී ඉක්මනින් සුවය ලැබේවා!...
Seth Pirith 03 | Dasa Disa Piritha | දසදිසා පිරිත
มุมมอง 76K11 หลายเดือนก่อน
පිරුවානා පොත් වහන්සේගේ උපග්‍රන්ථයට අයත් බලසම්පන්න දසදිසා හෙවත් චූළ ජිනපඤ්ජර පිරිතේ සිංහල අරුත් මෙසේය... ☸️දස දිසාවන්හි සිටියාවු බුදුවරුනගේ ආනුභාවයෙන් වෛරයෙද අනතූරුද ඉතිරි නැතිව විනාශ වෙත්වා. මේ ගූණ වලින් යුත පිරිතක් කියනු ලැබේ. ☸️උතූම්වු පදුම බුදුන් නැගෙණහිර දිශාවෙන්ද,ගිණි කොණින් රේවත බුදුනද, කාශ්‍යප බුදුන් දකූණිනද් මංගල බුදුන් නිරිතෙන්ද, ☸️සිඛී බුදුන් බටහිරෙන් ද, වයඹින් මේධංකර බුදුන් ද, උතූරින...
Seth Pirith 02 | Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත
มุมมอง 254K11 หลายเดือนก่อน
සම්මා සම්බුදු,පසේබුදු,මහ රහතන් වහසේලාගේ ගුණ සිහිපත් කරමින් ද,සත්තිස් බෝධිපාක්ෂික ආදී නොයෙක් බලවත් ධර්ම සිහිපත් කරමින් ද සජ්ඣායනා කරන මහා බලසම්පන්න මෙම අභිසම්භිධාන පිරිත බොහෝ අනුහස් ඇති පිරිත් දේශනාවක් ලෙසින් ප්‍රකටයි.එනිසා පිරිත කෙරෙහි විශ්වාසයෙනුත්,ශ්‍රද්ධාවෙනුත් පිරිත් අහන්න-ඒ වගේම පිරිත් කියන්න.නිවරදිවම උච්ඡාරණය කරමින් දේශනා කරන මෙම පිරිතේ අනුහසින් පින්වත් ඔබටත්,පවුලේ සියලු දෙනාටමත්,සෙතක්-ශා...
Seth Pirith 01 | 2024 New Year | Mora | Suriya | Chanda | මෝර පිරිත | සුරිය පිරිත | චන්ද පිරිත
มุมมอง 1.6M11 หลายเดือนก่อน
පිරුවානා පොත් වහන්සේට අයත් පළමු බනවරට අදාළ මෙම චන්ද | සුරිය | මෝර | යන පිරිත් දේශනාවන් තුන ග්‍රහ අපළ වෙනුවෙන් බෞද්ධයන් නිතරම භාවිත කරන ඉතාමත් බලසම්පන්න පිරිත් දේශනාවන් තුනක්... මෙම දේශනාවන්ගේ පරිපූර්ණ ආශිර්වාදයක් ලබාගන්න උදේ-සවස තිසරණ සහිත පඤ්චසීලය සමාදන් වී භාග්‍යවතුන් වහන්සේ උදෙසා දවසේ වැඩ පටන්ගන්න කලින් අළුයමත්,දවසේ කටයුතු අවසන් කොට රාත්‍රි නින්දට යෑමට පෙරත්, පිරිසිදු නොයිඳුල් භාජන දෙකකට (මන...

ความคิดเห็น

  • @KantyAlgh
    @KantyAlgh 7 ชั่วโมงที่ผ่านมา

    Sadu❤sadu ❤sadu ❤❤❤❤❤❤❤

  • @nisithanilanthi4016
    @nisithanilanthi4016 10 ชั่วโมงที่ผ่านมา

    අසනීප වී සිටි න් මා ඉක්මණින් සුව අතට පත්වේවා

  • @charithmadusanka1281
    @charithmadusanka1281 วันที่ผ่านมา

    ආභිසම්භිදාන පිරිතේ බල මහිමයෙන් මගේ දෙමව්පියෝ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා...මුලු ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා...👏👏👏

  • @nishaya3106
    @nishaya3106 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmilaNishantha-sr9rd
    @AmilaNishantha-sr9rd วันที่ผ่านมา

    සාදු සාදු 🙏🙏🙏සියලුම දෙනාගේ අපල දුරුවේවා 🙏🙏🙏

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 2 วันที่ผ่านมา

    💞🙏🌻🙏🌻🙏🌻🌻🌻🌻🌻🌻💞💞🌻🌻🌻🌻🌻🌻💞💞💞

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Chaminda-lo6kp
    @Chaminda-lo6kp 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏💅💅💅

  • @shiwanhi
    @shiwanhi 4 วันที่ผ่านมา

    මේ පිරින් බලෙන් මගේ ජිවිතේම යහපන් වේවා මගේ ගෞතම බුදු පියාණන් වාසේට මගේ ජීවිතය පුජා වේවා මගේ සියලු කරදර දුරු වේවා මගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉස්ට කරගන්න පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @DeepaHemakumari
    @DeepaHemakumari 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @hemalinilanka
    @hemalinilanka 4 วันที่ผ่านมา

    🌷🌷

  • @InuriShehani
    @InuriShehani 4 วันที่ผ่านมา

    ලෝක වසි ලක් වාසි සියලු දෙනාට යහපතක් වෙවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 วันที่ผ่านมา

    🙏🙏🙏🏵️🏵️🏵️💐💐💐💐🙏🙏🙏💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 5 วันที่ผ่านมา

    මේ පිරිත් දේශනාවෙ බලයෙන් මාගෙ ලෙඩ දුක් අපල කරදර දුරුවේවා කිසිම කෙනෙකුට දුකක් කරදරයක් නොවේවා තෙරුන් සරනයි 🌷සාධු` 🌷සාධු` 🌷සාධු` 🌹🌹

  • @Samantha-vd2um
    @Samantha-vd2um 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 วันที่ผ่านมา

    මෙි උතුමි පිරිත සත්ගායනා කරන අපේ පිංවත් ස්වාමින් වහන්සේටත් සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🤲🤲🤲💖💖

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 วันที่ผ่านมา

    මාගේ⁣ උතුමි නමස්කාරය වෙිවා .🙏🙏🙏🤲🤲🤲

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 วันที่ผ่านมา

    බුදුන්ගේ සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට මම හැම දිනකම සවන් දෙනවා ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖🤲🤲🤲

  • @Thanurimanodya-n6h
    @Thanurimanodya-n6h 7 วันที่ผ่านมา

    Hh

  • @ManoriWanninayaka-g7h
    @ManoriWanninayaka-g7h 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 8 วันที่ผ่านมา

    සා දු සා දු සා දු

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 8 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumarasinghegamini9593
    @kumarasinghegamini9593 8 วันที่ผ่านมา

    MAGE BIRIDAGE SIYALU ASANIPAYAN DURUWEWA

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 วันที่ผ่านมา

    27) 24/12/17 රාත්‍රි අනන්ත තෙරුවන් ගුණ ආනුභාව බලයෙන් සියළු සත්වයින්ගේද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා ඇතුළු පවුලේ සැමගේද කිසියම් අපලයක් දෝෂයක් රෝගාබාධයක් තිබේනම් මේ දසදිසා පිරිතේ අනුහසින් සියළු දෝෂ දුරුවී සංසිදි සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 วันที่ผ่านมา

    26) 24/12/16 රාත්‍රි අනන්ත බුදුගුණ ආනුභාවයෙන් සියළු සත්වයින්ගේද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා ඇතුළු පවුලේ සැමගේද කිසියම් ග්‍රහ අපල උපද්‍රවයක් අමනුෂ්‍ය දෝෂයක් අණවින කොඩිවින දෝෂයක් තිබේනම් මේ දසදිසා පිරිතේ අනුහසින් දුරින්ම දුරුවී සංසිදි යහපතක්ම උදා පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවනේ ආනුභාවයෙන් සියළු සත්වයෝ සියළු රෝග දෝෂ වලින් දුරින්ම දුරුවී යහපතක්ම වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @ManelSriyani-z1w
    @ManelSriyani-z1w 11 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.මෙිපිරිත්.බලයෙන්.මාගෙත.මගෙේ.පවුලේ.සැමදෙනාගේත්.සියලුම.ලෙඩ.දුක්.දුරැ.වෙිවා🎉🎉🎉🎉

  • @nironiro6950
    @nironiro6950 12 วันที่ผ่านมา

    sadu..sadu...sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wattagefanando3911
    @wattagefanando3911 13 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු

  • @LiyanagePushpa-c1d
    @LiyanagePushpa-c1d 13 วันที่ผ่านมา

    ❤🎉❤🎉❤🎉සාදු සාදු සාදු මාගේ අසනිප තත්වය මේ පිිරිත් වලින් සුව වේවා 🎉🎉🎉සාදු සාදු සාදු

  • @ernestchammas4998
    @ernestchammas4998 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IneshkaMadushani
    @IneshkaMadushani 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarasinghadasanayaka8927
    @kumarasinghadasanayaka8927 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyaliyanage9058
    @sandyaliyanage9058 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinothsadamal2321
    @vinothsadamal2321 15 วันที่ผ่านมา

    Sadu sadu sadu🌺🌺🌺🙏🙏🙏

  • @samanmaleeMendis
    @samanmaleeMendis 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @rohanjayasuriya7401
    @rohanjayasuriya7401 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @munasingha9635
    @munasingha9635 17 วันที่ผ่านมา

    සඳු .සඳු සඳු .මෙ.පිරිත් අනුභවය මගෙ පුතා නීතියෙන් බේරෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @subodharathnayaka8391
    @subodharathnayaka8391 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 18 วันที่ผ่านมา

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏 සියළුම දෙනාගේ සියලු කරදර ග්‍රහ අපල දුරුවී යහපතක්ම වේවා 🙏🙏🙏🙏

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 19 วันที่ผ่านมา

    Rusadu putage Graham apala duru ve ikman suwa labewa mem pirth anubawayen siyalu sath ways suwapath wethwaa🌻🙏🤭🙏🌻🙏💐🙏

  • @ap92207
    @ap92207 19 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌼🌼🌼🙏🌷🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @dilminimasha1104
    @dilminimasha1104 19 วันที่ผ่านมา

    මගේ සියලු කරදර නැත වුනා අනෙකුත් සැම දෙනාගේම කරදර නැති වෙිවා

  • @janaki5666
    @janaki5666 20 วันที่ผ่านมา

    ශාමින් විභූෂන පුතාට මෙි පිරිත් බලයෙන් අපල ගෙවි වීසා ගැටලුව නිරාකරනය වෙිවා.මෙම දේශනාව අසන්නනට සැලැස් වු ස්වාමින්වහන්සේට ස්තුතියි තෙරුවන් සරණයි. හැමටම සුභ වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 20 วันที่ผ่านมา

    Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu sadu

  • @ramyalatha2854
    @ramyalatha2854 21 วันที่ผ่านมา

    මෙි සෙත් පිරිත් බලයේන් මාගේ පුතාගේ කකුල් අමාරුව ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි

  • @abcdefgh6098
    @abcdefgh6098 21 วันที่ผ่านมา

    Budu saranai 🙏🏻

  • @dinushalakshan5971
    @dinushalakshan5971 21 วันที่ผ่านมา

    Me pirithe anubawayen mage kuse pinwath daruwek pilisada ganithwa

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DSRamsy
    @DSRamsy 22 วันที่ผ่านมา

    Mam chrithiyani. Eth hamadama udeta meka ahanawa. Sadu sadu sadu. ❤❤❤❤❤ a voice ekata hitha niwenawa.

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌹🌺🌹🌺🌹🙏