Lanka Day to Day
Lanka Day to Day
  • 101
  • 656 012

วีดีโอ

වැස්සත් පෑව්වත් වගකියන්න ඕනේ - රනිල් අනුරට කියයි.
มุมมอง 2642 ชั่วโมงที่ผ่านมา
#presidentanurakumara #formerpresidenrranilwickramasinghe #srilankapolitics #ministervijithaherath #srilankanews
‘විදුලිපුර ධාවකයා’ නියෝජ්‍ය ක්‍රීඩා ඇමති පුටුවට.. වැඩ කරලම පෙන්නනවා..
มุมมอง 604 ชั่วโมงที่ผ่านมา
#sugaththilakarathna #deputysportsminister #srilankapolitics #srilankanews #sports
සනත් රහස හෙළිකරයි.. දයාව - කරුණාව - විනය එකතු කළා
มุมมอง 1027 ชั่วโมงที่ผ่านมา
#sanathjayasuriya #srilankacricket #srilankacricketteam #kusalmendis #bhanukarajapaksha #pathumnissanka #sports
ඩඩ්ලිලාට වැඩ වරදී.. සහල් මාෆියාව නැති කරනවා - ඇමති වසන්ත
มุมมอง 7K9 ชั่วโมงที่ผ่านมา
#ministerwasanthasamarasinghe #srilankariceprice #ricemafia #srilankanews #srilankapolitics
කිරිඇල්ල පාර්ලිමේන්තු යවන්නැයි මහනායක හිමිගෙන් ලිපියක්..
มุมมอง 679 ชั่วโมงที่ผ่านมา
#formerministerlakshmankiriella #samagijanabalawegaya #malwathumahanayakathero #srilankanews #srilankapolitics
ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ 5 වැනි තැනට.. තුන්වැනි එක්දින තරගය තීරණාත්මකයි..
มุมมอง 11512 ชั่วโมงที่ผ่านมา
#odicricketrankings #srilankacricket #srilankain5th #sport #srilankavnewzealandodimatch
මාලිමාවේ ඡන්ද ලක්‍ෂපතියෝ..
มุมมอง 4114 ชั่วโมงที่ผ่านมา
#nppcandidatesgotmorethanonelakhvotes #nppsrilanka #srilankapolitics #generalelection2024
ගෑස් සිලින්ඩරයේ ලැයිස්තු ආසනවලට පොරයක්.. රවී - රාජිත - සෙන්දිල් සටනක
มุมมอง 11614 ชั่วโมงที่ผ่านมา
#nppnominatesnationallistmpss #cricketnews #srilankapolitics
නීතිඥවරියන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙයි.. NPP කාන්තාවන් 19 ක් පාර්ලිමේන්තුවට
มุมมอง 57219 ชั่วโมงที่ผ่านมา
#19nppfemalemps #womenmembersofparliament #srilankanews #srilankapolitics
ඡන්දය ගණන් කරන්නේ මෙහෙමයි..
มุมมอง 205วันที่ผ่านมา
#generalelection2024 #srilankanews #srilankapolitics #votecounting
ඡන්දය නිවැරදිව දෙන්නේ මෙහෙමයි..
มุมมอง 71วันที่ผ่านมา
#generalelection2024 #srilankanews #srilankapolitics #electioncommission #electioncommissionchairman
නිහඬ කාලයේ කොමිසමේ සභාපතිටත් SMS එවලා..
มุมมอง 145วันที่ผ่านมา
නිහඬ කාලයේ කොමිසමේ සභාපතිටත් SMS එවලා..
නවසීලන්ත පිල ගැන දන්නේ නෑ.. අවිෂ්කට අවස්ථාව ලැබිය යුතුයි - නායක අසලංක
มุมมอง 161วันที่ผ่านมา
නවසීලන්ත පිල ගැන දන්නේ නෑ.. අවිෂ්කට අවස්ථාව ලැබිය යුතුයි - නායක අසලංක
ඇමති කාංචනට බියේ රට පැන්නලු.. හිටපු ලොක්කා සිපෙට්කෝ අධ්‍යක්‍ෂ මණ්ඩලයට.
มุมมอง 1.2Kวันที่ผ่านมา
ඇමති කාංචනට බියේ රට පැන්නලු.. හිටපු ලොක්කා සිපෙට්කෝ අධ්‍යක්‍ෂ මණ්ඩලයට.
ලාෆ් ප්‍රධානීන්ට මරණ තර්ජනලූ..
มุมมอง 202วันที่ผ่านมา
ලාෆ් ප්‍රධානීන්ට මරණ තර්ජනලූ..
කාංචන සභාපතිට සැරට උත්තර දෙයි
มุมมอง 53214 วันที่ผ่านมา
කාංචන සභාපතිට සැරට උත්තර දෙයි
‘පාස්පෝට් ලොක්කි’ ආණ්ඩුව විනාශ කරයිද ?
มุมมอง 97714 วันที่ผ่านมา
‘පාස්පෝට් ලොක්කි’ ආණ්ඩුව විනාශ කරයිද ?
කාංචනගේ සෙල්ලම් සභාපති හෙළිකරයි
มุมมอง 155K14 วันที่ผ่านมา
කාංචනගේ සෙල්ලම් සභාපති හෙළිකරයි
පවුල් දේශපාලනය කථා කරන්න එපා.. කන්ද උඩරට දේශපාලන නළුවන්ගෙන් තර්ජන..
มุมมอง 9614 วันที่ผ่านมา
පවුල් දේශපාලනය කථා කරන්න එපා.. කන්ද උඩරට දේශපාලන නළුවන්ගෙන් තර්ජන..
අලස්ගේ Online පාස්පෝට් රංගනය අයදුම්කරඅවුරුද්දයි පාස්පෝට් එක නෑ..
มุมมอง 7321 วันที่ผ่านมา
අලස්ගේ Online පාස්පෝට් රංගනය අයදුම්කරඅවුරුද්දයි පාස්පෝට් එක නෑ..
මෙරූන්ස් නයිට් 2024 - ඩුබායි පාන්දර 3.00 ට කිරිබත්කෑම අනිවාර්යයි..
มุมมอง 13321 วันที่ผ่านมา
මෙරූන්ස් නයිට් 2024 - ඩුබායි පාන්දර 3.00 ට කිරිබත්කෑම අනිවාර්යයි..
මනාප පොරයක්..මාලිමාවේ අපේක්ෂකයන්ට තහංචි දමයි.. - Anura Kumara Dissanayake - Lanka Day to Day
มุมมอง 24721 วันที่ผ่านมา
මනාප පොරයක්..මාලිමාවේ අපේක්ෂකයන්ට තහංචි දමයි.. - Anura Kumara Dissanayake - Lanka Day to Day
චමරි අතපත්තුට කනේ පහරක්.. Chamari Atapattu
มุมมอง 489หลายเดือนก่อน
චමරි අතපත්තුට කනේ පහරක්.. Chamari Atapattu
චමරි වරද්දාගත් තැන - දෙවැනි කොටස -Sri Lanka Cricket
มุมมอง 114หลายเดือนก่อน
චමරි වරද්දාගත් තැන - දෙවැනි කොටස -Sri Lanka Cricket
චමරි වරද්දාගත් තැන - 1'අතා' අපි යන විදිය වැරදියි
มุมมอง 202หลายเดือนก่อน
චමරි වරද්දාගත් තැන - 1'අතා' අපි යන විදිය වැරදියි
පාස්පෝට්කළු කඩේ 30,000 යි..
มุมมอง 1332 หลายเดือนก่อน
පාස්පෝට්කළු කඩේ 30,000 යි..

ความคิดเห็น

  • @Reemi-c1k
    @Reemi-c1k 2 ชั่วโมงที่ผ่านมา

    බිත්තර ව්‍යාපාරිකයන්ගේ පුත්ලා දෙන්නෙක් ඊයේ කුලියාපිටියේදී වේගයෙන් කාර් එක ඩ්‍රයිව් කරගෙන ගිහින් කොහොම හරි වතුර පොකුකට වැටිලා එකම පවුලේ අයියයි මල්ලියි දෙන්නම මැරිලා. එහෙමනම් මෙයාලා බිත්තර මාෆියාද? එනිසාද මෙගොල්ලන්ට දෙවියන්ගෙන් හෙන ලැබුණද? අහිංසක ජනතාවට අපරාධ කරොත් ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඊළඟට සහල්,හාල්, මාෆියා ඩඩ්ලිද?? ඊළඟට දෙවියන්ගෙන් හෙන ලැබෙන්නේ ඩඩ්ලිටද? බලන් ඉමු මෙච්චර කල් අවුරුදු හැත්ත හයක්ම ලංකාව තිබ්බේ බූතයන්ගේ අතේ, හොල්මන්ගේ අතේ, පෙරේතයන්ගේ අතේ, මිනීමරු වංචාකාරයන්ගේ අතේ,දැන් තමයි දෙවියන්ගේ අතේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න දෙවියන් දැන් පනිෂ් කරන්ඩ පටන් අරන් තියෙන්නේ. බේරන්ඩ කිසිම කෙනෙකුට බැහැ. මොකද ,දෙවියොට වඩා උසස් කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා මාෆියා, මිනිමරු, වංචාවට කඩේ යන මිනිස්සු ඉන්නවනම් දැන්වත් හැදියන්ලා කුලියාපිටිය සීන් එක මතක් කරලා දැන්වත් හැදියන්ලා.

  • @JanakaUdaya-l2x
    @JanakaUdaya-l2x 9 ชั่วโมงที่ผ่านมา

    Nakiya ponila...kanchanaya...para ballo

  • @kumarahemasiri7861
    @kumarahemasiri7861 13 ชั่วโมงที่ผ่านมา

    ඩඩ්ලි මෙ හම දේටම උත්තර දීපන් තො ලොරි 100ක් ගොලයො 5000කු උන්ට පඩි දෙන්න ඔනෙ අපිද

  • @Reemi-c1k
    @Reemi-c1k วันที่ผ่านมา

    Sahal Maafiya Dadleyta wenneth ara kuliyapitiye wecha dema thamai kuliyapitiya car eka heppila maranayata pathuney eyala bithara viyaapaarikayonlu eyaala bithara maafiyaada? Enisada hena weduney? Eelagata sahal maafiya dadley tatha Hena gahaney?

  • @uxhfdis8763
    @uxhfdis8763 วันที่ผ่านมา

    220 වඩා මිල අඩු කරන්න බලන්න සහෝදරයා.

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe วันที่ผ่านมา

    Wasantha.සහෝදරයා obata jaya wewaa pathami budusaranai me asarana minisunta kanna thiyena bath.tikatath.me.මුදලාලිලා .patta.හොරු munta.හොරා .kanne.ai.pau asarana minissu daruwan මන්දපෝෂණය හැදෙන්නේ කරුණා karala.asarana.මිනිසුන්ට .kannawath denne nee ape.rata.mokakda.me.wela.thiyenne.ratama.මංකොල්ලකෑම් ඉවරයක් .karanna

  • @HareemKottege
    @HareemKottege วันที่ผ่านมา

    Issellama aka karanna mun den hothatama hambakaragena thiyenne mun rate mulu sarema huragena thiyenne mun hambakala den hothatama athi mol rajayata ganna

  • @DiliniDilini-lx9il
    @DiliniDilini-lx9il วันที่ผ่านมา

    චීනයට සෙඩ් ටික විකුණලා උන්ට පාඩු උනාමත් අපිද ගෙවන්න ඕන 😮😮😮😮

  • @KaluKandy-rb5hv
    @KaluKandy-rb5hv วันที่ผ่านมา

    Very good go-ahead

  • @namalsirichandana2618
    @namalsirichandana2618 วันที่ผ่านมา

    th-cam.com/video/nyqOQQz3AkA/w-d-xo.htmlsi=CPZ-zZdAvobDU7Nh

  • @adarshagamaadarshagama
    @adarshagamaadarshagama วันที่ผ่านมา

    ඔය කියන මහලොකු හිමියන් කියාගෙන රටේ රට වැසියන් බලු දුක් විඳිද්දී, ඒ තත්ත්වයට රටවැසියා ඇද දැමූ සක්කිළියන්ට කඹ වගේ නූල් පිට නූල් බ්ඳින් චීවරධාරී වන්දිභට්ටයන් නෙ.

  • @IsuruKonara-t1k
    @IsuruKonara-t1k วันที่ผ่านมา

    Ane thoge Ammata gemeniyan

  • @jayanthatantirige5419
    @jayanthatantirige5419 วันที่ผ่านมา

    කරුණාකර ඔය පත් කල ඇතැයි කියන නොගැලපෙන එක් එක් පුද්ගලයාගෙ දූෂණ වංචා හො චොදනාගැන විස්තර අපට දෙන්න.......

    • @LankaDaytoDay
      @LankaDaytoDay วันที่ผ่านมา

      උප සභාපති සම්බන්ධයෙන් ඇති චෝදනාව තමයි වීඩියෝවෙ තියෙන්නේ. කිසියම් රාජ්‍ය ආයතනයකට සේවා සපයන පුද්ගලයකුට එම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වීමේ හැකියාවක් නෑ.

  • @chinthakajayashantha3383
    @chinthakajayashantha3383 วันที่ผ่านมา

    👍👍

  • @NajeemFathima-ts3js
    @NajeemFathima-ts3js 2 วันที่ผ่านมา

    මහතයානිකම්බයිලකතාකියන්නපා.ලංකාව.ඔක්කමමෝඩනැ.මොකද.කාටවත්පාඩුමූදල්අපිගේවන්නවැඩක්න.අපිඅපේබිස්නසයහරියටකරනවනම්.ජනතාවටසැවයකරනවනම්හරියටකරන්නලාබය.ඒමතිලබැදාගන්නපා.මේහමයි.ලංකා වරායටතේල්ඒනමිලපිරිපහදුමිල. සේඩ්ඩකට.ඒනමිල.සේඩ්ඩකටසූලුලාබය.ගනන්හදල.පාරිබෝගිකයැ දැනවනම්.ගේටලුනැ.මැක.අමතිලා.ලීටරයට.50.කොමිගත්තාම. කිසිවක්කරන්නබැ.

  • @muthujude9204
    @muthujude9204 2 วันที่ผ่านมา

    මෙවැනි ගොං තීරණ ගත්තු ඇමතිලාට විරැද්ධව නීතිමය කටයුතු කරන්න බැරිද?

  • @sirivoice1
    @sirivoice1 2 วันที่ผ่านมา

    odachchige wesa genu set eka ge pirila

  • @jasminbellajo3546
    @jasminbellajo3546 2 วันที่ผ่านมา

    Minissu hedenawa mama aaka dekka mama pereda bus eke yaddi wirudu kiyana manussayek negga podi lamayek ekka awurudu 6k 7k ethi. eyage athe ice cream ekak thibuna eya aaka kaala kole wisikkaranna hadaddi aa wirudu kiyanna aapu manussaya aa kole arang thamang ge bag eke daa gatta. eliyata Wisikkarala thibunath minissu monawath kiyanne nehe namuth aaka ehema une nehe. Rajaya rajaya petteng hedena kota api ape petteng hediya yuthui ...

  • @inokakuda7621
    @inokakuda7621 2 วันที่ผ่านมา

    Burwa😂😂❤😂

  • @jayaminisuzuki5013
    @jayaminisuzuki5013 3 วันที่ผ่านมา

    ඔබ තුමාට ඕව කිරීමට නොවෙ මිනිස්සු ඡන්දේ දුන්නේ කොන්ද නැද්ද

  • @chandimajayasooriya2919
    @chandimajayasooriya2919 3 วันที่ผ่านมา

    මුන්ගේ වාසියට ගහගත්තු ඇග්රිමන්ටි දැන් ඔවා කැන්සල් කරන්න කාලෙ හරි

  • @JamesWijesekara
    @JamesWijesekara 3 วันที่ผ่านมา

    Fantastic BRO HODATA hodai

  • @sunilalwis3988
    @sunilalwis3988 3 วันที่ผ่านมา

    Kanchanaya hire dannai watinne,

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 3 วันที่ผ่านมา

    Kanchana balla kapala danna ona kanna kibulantaokun jataka karapu untath hena ghanna ona

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 4 วันที่ผ่านมา

    ඉතින් මේ වැරදි වැඩේ දැක දැක කට පියාගෙන සිටියේ ඇයි? කොන්ද කෙලින් තියාගෙන රහස් පොලිසියට ගිහින් කාංචන වැඩ කරන විදිය පෙන්වල නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණේ .

  • @GihanDanushka-zb3iy
    @GihanDanushka-zb3iy 4 วันที่ผ่านมา

    Cacana dakena tana gal gahamuda seilankekayo

  • @GihanDanushka-zb3iy
    @GihanDanushka-zb3iy 4 วันที่ผ่านมา

    neite hadata wanasi karata tamae 159 duna apa rajayata oawa karata ba keyala samata karata

  • @dhanushkaweerasinghe244
    @dhanushkaweerasinghe244 4 วันที่ผ่านมา

    නොදන්න උන් කියන කථා.දැන් රජය මාලිමාවේ මු දැන් රජයට කඩේ යනවා

    • @dhanushkaweerasinghe244
      @dhanushkaweerasinghe244 4 วันที่ผ่านมา

      මේකාගෙන් එදා අහනකොට මේකා උත්තර දුන්නෙ නෑනෙ දැන් මේකට අං ආවද?

    • @dhanushkaweerasinghe244
      @dhanushkaweerasinghe244 4 วันที่ผ่านมา

      හරියට වැඩේ කලානේ කියුවේ

    • @dhanushkaweerasinghe244
      @dhanushkaweerasinghe244 4 วันที่ผ่านมา

      මම මාලිමාවට දුන්නට මුන්ට අහු වෙන්න එපා.

    • @dhanushkaweerasinghe244
      @dhanushkaweerasinghe244 4 วันที่ผ่านมา

      මේ තට්ටයා බොරු කියන්නෙ.මුන් එලවලා හොද වුන් මේවට දාන්න ඕන.

    • @dhanushkaweerasinghe244
      @dhanushkaweerasinghe244 4 วันที่ผ่านมา

      මේකා බොරු කියන්නෙ කියලා උබලට තේරෙන්නෙ නැද්ද ආ

  • @tharakameepitiya8111
    @tharakameepitiya8111 4 วันที่ผ่านมา

    ගොන් කතා කියන්නෙ, කිසිම දැණුමක් ඇතුව කතා කරනවා නෙවෙයි 😬😬😬

  • @WasanthaWijesingha-l7x
    @WasanthaWijesingha-l7x 4 วันที่ผ่านมา

    Dan.keawannaþhuwa..wadekarapan...borupakayala

  • @sarathmahanama8421
    @sarathmahanama8421 4 วันที่ผ่านมา

    Vihilu.

  • @sarathmahanama8421
    @sarathmahanama8421 4 วันที่ผ่านมา

    Athithaya dan wadak na dan adu karanna .

  • @ruwankumudu
    @ruwankumudu 4 วันที่ผ่านมา

    kanchana kiyanne pahar padada wal asikkitha ponnayek.oka newata parlimentuwata nam ewanna eps.

  • @M.Sapumalee
    @M.Sapumalee 4 วันที่ผ่านมา

    තෙල් මිල,පොල් මිල,හාල් මිල අඩු කරන්න කිය කියා බුරන වහල්ලු දන්නෙ නැහැ උන්ගෙ මජර දූෂිත දේශපාලුවො ගෙදර ගියේ සමස්ථ ආර්ථිකය ම මර උගුලක හිර කරල මුළු සිස්ටම් එකම පරදේ්ශකයන්ට පාවාදීල උන් කොමිස් ගහගෙන රටම නන්නත්තාර කරවල කියල, වහල්ලු දැන ගනිව් උඹලගෙ රනිල්,රාජපක්ෂ හැතිකරේ මේ රටකට කරල තියෙන විනාශය

  • @M.Sapumalee
    @M.Sapumalee 4 วันที่ผ่านมา

    තෙල් මිල,පොල් මිල,හාල් මිල අඩු කරන්න කිය කියා බුරන වහල්ලු දන්නෙ නැහැ උන්ගෙ මජර දූෂිත දේශපාලුවො ගෙදර ගියේ සමස්ථ ආර්ථිකය ම මර උගුලක හිර කරල මුළු සිස්ටම් එකම පරදේ්ශකයන්ට පාවාදීල උන් කොමිස් ගහගෙන රටම නන්නත්තාර කරවල කියල, වහල්ලු දැන ගනිව් උඹලගෙ රනිල්,රාජපක්ෂ හැතිකරේ මේ රටකට කරල තියෙන විනාශය

  • @M.Sapumalee
    @M.Sapumalee 4 วันที่ผ่านมา

    තෙල් මිල,පොල් මිල,හාල් මිල අඩු කරන්න කිය කියා බුරන වහල්ලු දන්නෙ නැහැ උන්ගෙ මජර දූෂිත දේශපාලුවො ගෙදර ගියේ සමස්ථ ආර්ථිකය ම මර උගුලක හිර කරල මුළු සිස්ටම් එකම පරදේ්ශකයන්ට පාවාදීල උන් කොමිස් ගහගෙන රටම නන්නත්තාර කරවල කියල, වහල්ලු දැන ගනිව් උඹලගෙ රනිල්,රාජපක්ෂ හැතිකරේ මේ රටකට කරල තියෙන විනාශය

  • @M.Sapumalee
    @M.Sapumalee 4 วันที่ผ่านมา

    තෙල් මිල,පොල් මිල,හාල් මිල අඩු කරන්න කිය කියා බුරන වහල්ලු දන්නෙ නැහැ උන්ගෙ මජර දූෂිත දේශපාලුවො ගෙදර ගියේ සමස්ථ ආර්ථිකය ම මර උගුලක හිර කරල මුළු සිස්ටම් එකම පරදේ්ශකයන්ට පාවාදීල උන් කොමිස් ගහගෙන රටම නන්නත්තාර කරවල කියල, වහල්ලු දැන ගනිව් උඹලගෙ රනිල්,රාජපක්ෂ හැතිකරේ මේ රටකට කරල තියෙන විනාශය

  • @ChandanaPrabhath-ww6nu
    @ChandanaPrabhath-ww6nu 4 วันที่ผ่านมา

    mun thawath parliment yanna natanawane...

  • @M.Sapumalee
    @M.Sapumalee 4 วันที่ผ่านมา

    තෙල් මිල,පොල් මිල,හාල් මිල අඩු කරන්න කිය කියා බුරන වහල්ලු දන්නෙ නැහැ උන්ගෙ මජර දූෂිත දේශපාලුවො ගෙදර ගියේ සමස්ථ ආර්ථිකය ම මර උගුලක හිර කරල මුළු සිස්ටම් එකම පරදේ්ශකයන්ට පාවාදීල උන් කොමිස් ගහගෙන රටම නන්නත්තාර කරවල කියල, වහල්ලු දැන ගනිව් උඹලගෙ රනිල්,රාජපක්ෂ හැතිකරේ මේ රටකට කරල තියෙන විනාශය

  • @nimalkajayakody8320
    @nimalkajayakody8320 4 วันที่ผ่านมา

    රටට මේවනි අපරාදයක් කරපු කාංචන වගේ ඒකෙක්ද නැවත ලිස්ටි එකෙන් එවන්න හදන්නේ❓

  • @SamanthaPremaraj
    @SamanthaPremaraj 4 วันที่ผ่านมา

    Janapathi thumani mu apy ekdda hitapu ekedda

  • @ariyasenadisanayake2960
    @ariyasenadisanayake2960 4 วันที่ผ่านมา

    කාංචනයා මේ අහිතකර ගිවිසුම් ගහන්න යනකොට ඔය මාද්‍ය වේදීන් කොහෙද හිටියේ... ඔය ප්‍රශ්න කාංචන ගෙන් අහපියව්....

  • @RolandRanasinghe
    @RolandRanasinghe 4 วันที่ผ่านมา

    පසුගිය ඇමතිවරුන්ගේ කෙරුවාව හොදනැති නිසා තමයි උන්ව එලෙව් නිදහසට කරුණු අනවශ්‍යයි ,එහෙමනම් සිදුවුයේ system change එකක් නොවෙයිද

  • @ChandraP.H.ChandraKalyani
    @ChandraP.H.ChandraKalyani 4 วันที่ผ่านมา

    මෙඩ ඇමතිලා කරපු වැඩ

  • @askfuardahmadsameen7958
    @askfuardahmadsameen7958 4 วันที่ผ่านมา

    Kanchano thopith lankikayek da

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 4 วันที่ผ่านมา

    Kanchana balla muta uparima daduwam laba denna rata kapu para ballo 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @joicegamage4812
    @joicegamage4812 4 วันที่ผ่านมา

    Me oya boru...kiyanne apa

  • @sriyaniangage
    @sriyaniangage 4 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉

  • @SunilSunilperamalalbudusaranid
    @SunilSunilperamalalbudusaranid 4 วันที่ผ่านมา

    Oka hora dadi daduvam danna oya kattiya akadipathi palanaya kara mahama minissu lankava innava kiyala hitha ganing kanchna

  • @padmadasarodrigo465
    @padmadasarodrigo465 4 วันที่ผ่านมา

    Whati is the remady?