NOW Buddist Channel
NOW Buddist Channel
  • 87
  • 115 788
ඔබ වෙනුවෙන් මේ සංසාරයේ, කොයි තරම් දීර්ග කාලයක් අපේ බුදු පියාණන් වහන්සේ දුක් වින්දාද?☸️
ඔබ වෙනුවෙන් මේ සංසාරයේ, කොයි තරම් දීර්ග කාලයක් අපේ බුදු පියාණන් වහන්සේ දුක් වින්දාද?☸️
มุมมอง: 4

วีดีโอ

බුදුපියාණන් වහන්සේ දේශනා කල විදිහටම මෛත්‍රී භාවනාව වඩන ආකාරය☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
มุมมอง 52 หลายเดือนก่อน
බුදුපියාණන් වහන්සේ දේශනා කල විදිහටම මෛත්‍රී භාවනාව වඩන ආකාරය☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
අහසින් යන්නේ කෙසේද පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස#NOWBuddistChannel
มุมมอง 22 หลายเดือนก่อน
අහසින් යන්නේ කෙසේද පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස#NOWBuddistChannel
මව් කුසේ ඇති දුක ජාතිපි දුක්ඛ . පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
มุมมอง 33 หลายเดือนก่อน
මව් කුසේ ඇති දුක ජාතිපි දුක්ඛ . පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
අංගුලිමාන තෙරුන් වහන්සේගේ තේජවන්තකම 🙏☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස #NOWBuddistChannel
มุมมอง 65 หลายเดือนก่อน
අංගුලිමාන තෙරුන් වහන්සේගේ තේජවන්තකම 🙏☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස #NOWBuddistChannel
ලෙඩ රෝග හයක් පමණක් තිබූ අව්රුදු 500 දී විවාහ වූ දීර්ඝායුෂ 60000 ක් තිබූ අරක ශාස්තෲන් වහන්සේ
มุมมอง 65 หลายเดือนก่อน
ලෙඩ රෝග හයක් පමණක් තිබ අව්රුදු 500 දී විවාහ ව දීර්ඝායුෂ 60000 ක් තිබ අරක ශාස්තෲන් වහන්සේ
කාමය සහ රාගය පිළිකුල් කරන, බ්‍රහ්ම ලොවෙන් මනු ලොවට ආපු පිරිස ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්
มุมมอง 266 หลายเดือนก่อน
කාමය සහ රාගය පිළිකුල් කරන, බ්‍රහ්ම ලොවෙන් මනු ලොවට ආපු පිරිස ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්
දෙව්වරු ඔබට පිහිටවන්නේ ඔබ මෙවැනි අය ඇසුරු කලොත් ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
มุมมอง 56 หลายเดือนก่อน
දෙව්වරු ඔබට පිහිටවන්නේ ඔබ මෙවැනි අය ඇසුරු කලොත් ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
සතපුඤ්ඤ ලක්ෂණය ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස #NOWBuddistChannel @nowbuddistchannel3545
มุมมอง 136 หลายเดือนก่อน
සතපුඤ්ඤ ලක්ෂණය ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස #NOWBuddistChannel @nowbuddistchannel3545
ඉතාම ලස්සන, ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න ඕනේ නම් කුමක්ද අපි කල යුත්තේ? ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස
มุมมอง 136 หลายเดือนก่อน
ඉතාම ලස්සන, ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න ඕනේ නම් කුමක්ද අපි කල යුත්තේ? ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස
රාගය නිසා අහසින් වැටුන ධ්‍යානලාබි සාමණේරයන් වහන්සේ ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස #NOWBuddistChannel
มุมมอง 56 หลายเดือนก่อน
රාගය නිසා අහසින් වැටුන ධ්‍යානලාබි සාමණේරයන් වහන්සේ ☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස #NOWBuddistChannel
අපි කරන ප්‍රර්තනා ඉශ්ට වෙන්න අප කල යුතු දේ ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වා@nowbuddistchannel3545
มุมมอง 86 หลายเดือนก่อน
අපි කරන ප්‍රර්තනා ඉශ්ට වෙන්න අප කල යුතු දේ ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වා@nowbuddistchannel3545
කළ ගුණ සැලකීමේ ආනිසංස☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ @nowbuddistchannel3545
มุมมอง 66 หลายเดือนก่อน
කළ ගුණ සැලකීමේ ආනිසංස☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ @nowbuddistchannel3545
කෝටි ලක්ෂයක් ආර්යයන් වහන්සේලා☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස #nowbuddistchannel #බුදුසරණයි
มุมมอง 166 หลายเดือนก่อน
කෝටි ලක්ෂයක් ආර්යයන් වහන්සේලා☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස #nowbuddistchannel #බුදුසරණයි
වෛර කිරීමේ ආදීනව☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස#nowbuddistchannel #love #goodvibes
มุมมอง 146 หลายเดือนก่อน
වෛර කිරීමේ ආදීනව☸️පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස#nowbuddistchannel #love #goodvibes
පෙර භවයක මහා පදුම දේවිය ලෙස ඉපදුන උත්පලවණ්ණා මහ රහත් තෙරණිය☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
มุมมอง 56 หลายเดือนก่อน
පෙර භවයක මහා පදුම දේවිය ලෙස ඉපදුන උත්පලවණ්ණා මහ රහත් තෙරණිය☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
මිනිස්සුන්ට පිහිටවන දෙවිවරු කවුද ? පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස🇱🇰 #NOWBuddistChannel
มุมมอง 106 หลายเดือนก่อน
මිනිස්සුන්ට පිහිටවන දෙවිවරු කවුද ? පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස🇱🇰 #NOWBuddistChannel
A test that looks for negative energy and positive energy
มุมมอง 97 หลายเดือนก่อน
A test that looks for negative energy and positive energy
අභිධර්මය තරමට ගැඹුරු දන් දිම ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ☸️ #NOWBuddistChannel
มุมมอง 117 หลายเดือนก่อน
අභිධර්මය තරමට ගැඹුරු දන් දිම ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ☸️ #NOWBuddistChannel
පාරිභෝගිකයන්ව රවටා, කෑම බීම විකිණීමෙන් සිද්ධවන බයානක විපාක. පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
มุมมอง 67 หลายเดือนก่อน
පාරිභෝගිකයන්ව රවටා, කෑම බීම විකිණීමෙන් සිද්ධවන බයානක විපාක. පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
ඒක ඝන දේවපුත්‍ර . පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස #NOWBuddistChannel
มุมมอง 57 หลายเดือนก่อน
ඒක ඝන දේවපුත්‍ර . පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස #NOWBuddistChannel
බැදීම් වලින් නිදහස් වූ විට සිනහවට කොහෙන්ද බාදා..! ඔබගේ ජීවිතයේ ඔබ සතුට සොයාගන්නේ කෙසේද?෴.
มุมมอง 177 หลายเดือนก่อน
බැදීම් වලින් නිදහස් ව විට සිනහවට කොහෙන්ද බාදා..! ඔබගේ ජීවිතයේ ඔබ සතුට සොයාගන්නේ කෙසේද?෴.
තව්තිසා දෙව්ලොවට බුදුරජාණන් වහන්සේ පියවර දෙකකින් වඩින්නේ කොහොමද? පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ව
มุมมอง 107 หลายเดือนก่อน
තව්තිසා දෙව්ලොවට බුදුරජාණන් වහන්සේ පියවර දෙකකින් වඩින්නේ කොහොමද? පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ව
ධර්මය ඉගෙන ගන්න ඔනි මේ කාරනා පහට අනුව #NOWBUDDISTCHANNEL පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
มุมมอง 287 หลายเดือนก่อน
ධර්මය ඉගෙන ගන්න ඔනි මේ කාරනා පහට අනුව #NOWBUDDISTCHANNEL පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්ස
තව්තිසා දෙව්යන්ට ඇති වු ප්‍රශ්න හතර☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ #NOWBuddistChannel
มุมมอง 267 หลายเดือนก่อน
තව්තිසා දෙව්යන්ට ඇති වු ප්‍රශ්න හතර☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ #NOWBuddistChannel
කර්මානුරූපිව පිළිකා හට ගන්නා ආකාරය ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ #NOWBuddistChannel
มุมมอง 3388 หลายเดือนก่อน
කර්මානුරූපිව පිළිකා හට ගන්නා ආකාරය ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ #NOWBuddistChannel
සිත උපදින ස්ථානය☸️ NOW BUDDIST CHANNEL☸️ පූය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
มุมมอง 688 หลายเดือนก่อน
සිත උපදින ස්ථානය☸️ NOW BUDDIST CHANNEL☸️ පූය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
ඉර්ධි වන්තයෙකුගේ ඉර්ධි විෂය ගැන හිතන්න එපා #NOWBUDDISTCHANNEL ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්ව
มุมมอง 1258 หลายเดือนก่อน
ඉර්ධි වන්තයෙකුගේ ඉර්ධි විෂය ගැන හිතන්න එපා #NOWBUDDISTCHANNEL ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්ව
භාග්‍යවතුන් වහන්සේ විසින් කිරිවෙහෙර භාර දුන් මහා පුණ්‍යවන්ත, මහාඝෝෂ දිව්‍යරාජයා☸️#NOWBUDDISTCHANNEL
มุมมอง 118 หลายเดือนก่อน
භාග්‍යවතුන් වහන්සේ විසින් කිරිවෙහෙර භාර දුන් මහා පුණ්‍යවන්ත, මහාඝෝෂ දිව්‍යරාජයා☸️#NOWBUDDISTCHANNEL
අව්රුදු හතේ මහ රහතන් වහන්සේ #NOWBUDDISTCHANNEL ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
มุมมอง 408 หลายเดือนก่อน
අව්රුදු හතේ මහ රහතන් වහන්සේ #NOWBUDDISTCHANNEL ☸️ පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ

ความคิดเห็น

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 5 วันที่ผ่านมา

    Jvp මන්ත්‍රී කෙනෙක් නේද එළදෙනකට පෙම් කලේ 😂😂😂😂

  • @DilHan-c1h
    @DilHan-c1h 5 วันที่ผ่านมา

    දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දීපු අවස්ථාවක්. ජීවත් වෙලා ඉන්නකම්ම කළේ මිනිස්සුන්ගෙ ඔලුවලට විස ජාතිවාදය පුරවපු එක.

  • @SawaniUpeksha-b5b
    @SawaniUpeksha-b5b 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @JeewaChandani-k9s
    @JeewaChandani-k9s หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 4 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 4 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @විශ්ණුදේවසුවඅරණ
    @විශ්ණුදේවසුවඅරණ 6 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේව සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් ලබා දෙනවද

  • @VicHvImoO
    @VicHvImoO 6 หลายเดือนก่อน

    පැවිදි උන පලියට කියන හැමදෙම හ‍රි වෙන්නේ නෑ.......

  • @Creativesrilk
    @Creativesrilk 7 หลายเดือนก่อน

    බොහොම වටින දහම් කරුණක්......🙏🙏🙏

    • @nowbuddistchannel3545
      @nowbuddistchannel3545 7 หลายเดือนก่อน

      @@Creativesrilk ආයු වර්ණ සැප බලන්න සහිත නිරෝගී සම්පත්තියක් ඔබට ලැබේවා තෙරුවන් සරණයි 🙏 NOW BUDDIST CHANNEL💐

    • @Creativesrilk
      @Creativesrilk 7 หลายเดือนก่อน

      @@nowbuddistchannel3545 ඔබටත් එසේම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samneth24
    @samneth24 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @A_Soul_in_Universe
    @A_Soul_in_Universe 8 หลายเดือนก่อน

    💯💯🙏🏻🙏🏻

  • @Darkboy-b9p
    @Darkboy-b9p 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 10 หลายเดือนก่อน

    තෙරැවන් සරනය් 🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 10 หลายเดือนก่อน

    උතුම් පින්වත් ස්වාමින් වහන්සේ ට නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් නිර්වානය අවබෝධය ලැබේවා සියලු යහපත උදා වෙවා 🙏

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ පෙන්වාදුන් කාරණාවට යමක් එකතු කරන්න කැමතියි .ස්වාමීන් වහන්සේ පෙන්වාදුන්නෙ රාගය අවුස්සන අයෙකුට මොකද වෙන්නෙ කියල .නියම ආකාරයට යථාර්ථය නිවැරැදි ලෙස අවබෝධ ඌයේ නම් කිසිදු අයෙකුට අනෙක් අවබෝධය තුලින් ලෝකය දැකපු කෙනාගේ රාග සිතුවිලි අවුස්සන්න පුලුවන් කමක් නැහැ .රාගය නිතරම තමන් තුලින් තමයි තමන්ගේ චිත්ත සංතානය අවිද්‍යාව නිසා තැන්පත් වෙනවා .ඒ එන්නෙම අවිද්‍යාව නිසා නොමැති නම් මෝහය නිසා මුලාවෙලා නිසා .සත්‍යය අවබෝධ ඌ අයෙකුට මොනතරම් වෙහෙස දැරුවත් ඇවිස්සි එන්නෙ පෘතග්ජන මානසිකත්වයක මිස නුවණැත්තන්ගේ සි තුවිලි තුළ නොවේ මේ අදහස් කිසිදු අයෙකුට පහර ගහන්න නොවේ .තෙරුවන් සරණයි මේ දහම් කාරණාව නිවැරැදි ලෙස අවබෝධ කරගැනීමට හැකි වේවා .තෙරුවන් සරණයි .!!!

  • @Bestofsrilanka.
    @Bestofsrilanka. 10 หลายเดือนก่อน

    මේ වටිනා දේශනාවට පසුබිමින් සංගීත වාදනය. එක් කරපු එක. ලොකු වරදක් ... ඒකෙනුත්. අකුසල් රැස් වෙනවා..

  • @AsankaMadushan-ty1zu
    @AsankaMadushan-ty1zu 10 หลายเดือนก่อน

    Oba wahnseta godak pin

  • @SamanRanasingheRanasingh-cy1qv
    @SamanRanasingheRanasingh-cy1qv 10 หลายเดือนก่อน

    😂🤣

  • @chaminishashikala7605
    @chaminishashikala7605 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranidm2343
    @chandranidm2343 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිවන් සැප ලැබෙිවා සාදු සාදු සාදු

  • @ChandimaKoralage-i2q
    @ChandimaKoralage-i2q 11 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ කියපු විදිහටම ජිවත් වෙනවනම් ඉතින් සමලිංගික නෙමෙයි විරුද්ධ ලිංගිකවත් වැරදියි බුදුන් කියපු නිවන් මාර්ගය ඔය කොයි ලිංගිකත්වයෙවත් නැ

    • @RR1kavinda
      @RR1kavinda 11 หลายเดือนก่อน

      සම්මා කම්මන්තවලට අදාල නැද්ද. කාමේසු මිච්ඡාචාරය වැලකීම . බුදුන් දෙසූ මාර්ගය දැනගෙන කතා කරන්න ඔබතුමා

    • @ChandimaKoralage-i2q
      @ChandimaKoralage-i2q 11 หลายเดือนก่อน

      @@RR1kavinda බුදුන්ගෙ ධර්මෙ දන්න එවුන් මේ ලංකාවේ වැහි වැහැලා නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කොතනද බුදු හාමුදුරුවන්ගෙ ධර්මෙ තිබුනෙ මේවා කරපන් කියලා බුදු හාමුදුරුවෝ පෙන්නුවේ මේ දුකෙන් මිදෙන්න මග ඒකෙන් මිදෙන්න කොයි ලිංග සම්බන්දෙටත් බැ සෝමා හාමුදුරුවෝ හාමුදුරු කෙනෙක් උනා කියලා එයා කිව්වේ එයාට හිතෙන දේ මිසක් බුදුන්ගෙම ධර්මය නෙමෙයි.ඔය කොයි හාමුදුරුවොත් එහෙමයි හොදට හිතන්න කල්පනා කරලා බලන්න

  • @ranjirhm7364
    @ranjirhm7364 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 11 หลายเดือนก่อน

    යකෝ බුදු බණක් දේශනා කරන වීඩියෝ එකකට background music දාන්න එපා,මෝඩ බල්ලෝ

  • @SasiyaLevin
    @SasiyaLevin 11 หลายเดือนก่อน

    සමලිංගිකයෝ ටික පෝම් වෙලා දාපු කමෙන්ට් වලට බනිනවා 😂

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 11 หลายเดือนก่อน

    බෞද්ධ රටෙ මස් කඩ දාන්නෙ නැද්ද, වස විස විකුණන්නෙ නැද්ද,අවි ආයුද විකුණන්නෙ නැද්ද, මෙච්චර බෞද්ධ පිළිවෙත් රකින රටක ඇයි මෙච්චර හොරකම්,වංචා,එතකොට බෞද්ධ අපිට spa මොකටද,අපි masterbation කරලා නැද්ද,අපෙ රටෙ ඇයි p**n website තහනම් කන්න නැත්තේ,අපි ඒවා බලලා නැද්ද,අපි ඉපදුනු දා පටන් මෙ වෙනකන් එක බොරුවක් කියලා නැද්ද,ඇයි මෙ බෞද්ධ රටට bar, අපි කවදාවත් කිසිම මොහොතක මත්ද්‍රව්‍ය use කරලා නැද්ද ,අපි කුනුහරප කියන්නේ නැද්ද,අපි මිනිස්සුන්ට අපහස කරන්නෙ නැද්ද,වෛර කරන්නෙ නැද්ද, රණ්ඩු කරන්නෙ නැද්ද,නෑ අපි මෙ හැමදෙයක්ම කරනවා, ඒත් අපිට අපෙ ආගම මතක් වුනාද මෙවා කරද්දී නෑ,ඇයි එ,මොකද ඒවා හැමදෙයක්ම බහුතරයක්ම කරා සහා ඔන වුණු දෙවොල් නිසා, ඒ නිසා අපි එවාට කවදාවත් මුකුත් කීවෙ කරෙ නෑ,ඒවායින් වැළකුනෙත් නෑ,උත්සහ කරෙත් නෑ,අපි හැමොම හිතුවේ තමන්ගෙ වාසිය,තමන්ට ඒකෙන් ප්‍රයෝජනයක් නැත්නම් අපි එකට විරුද්ධයි සහා ඒක වැරදි, එක වාසිය සහගත නම් ඔයා එකගයි, මං මෙකෙන් අදහස් කරෙ සමරිසි බවට එකග වෙන්න කියන අදහස නෙමෙයි, ඒත් අපි මෙක ගැන කිය කිය අපහස කර කර ඇයි,එයාලව අපහසුතාවයකට පත් කරලා මනසින් වට්ටන්නෙ,මෙ දෙ නිසා කෙනෙක් suicide කර ගත්තොත්,අපි සමාජයෙන් කොන් වෙලා කියලා,ඒ ජිවිතය නැති කර ගත්ත එකට අපි වචනයකින් හරි කොටස් කරුවො වෙන්නේ නැද්ද,ආගම කිය කිය මිනිස්සුන්ගෙ මානස පිඩනය කින් පුරවන එකද බෞද්ධකම කියන්නෙ,නෑ,හැම කෙනෙක්ටම එක සමානව සලකන්න ගරු කරන්න,කෙන්ගෙ මානසික කායික බිද වැටීම් වලින් මුදව ගන්න රුකුලක් වෙන්න, වචනයකින් හරි.බෞද්ධ අපෙ අවසන් පරමාර්ථය විය යුත්තේ නිවන, ඒ මග ලබන්න නම්,ඔයා සම ද විෂමද අදාළ නෑ, ඒ හැමදෙයකින්ම ඇත් වෙන්න ඔනෙ, ඒ කියන්නෙ නිවනට ඔයා සම ද විෂමද ආදාල නැත,මෙය ලොකු චෙදවාචකයක් බවට පත් කරන්න එපා,සමගි වන්ත,වාද නොකරන්න,මට මෙකට එකතු කරන්න ගොඩක් ඒවා හිතෙනවා, ඒත් දැනට නතර කරනවා.තව දෙයක් මං මෙක type කරෙ මගෙ මතය විතරයි, මං විශ්වාස කරනවා වැරද්දක් නෑ කියලා, යම් වරදක් ඇත්නම් සාමා වෙන්න සහා එය නිවැරදි කරන්න කියන්න කැමතියි

  • @rohiniprabu564
    @rohiniprabu564 11 หลายเดือนก่อน

    Background music is not suiting meaning is totally different for this video.a respected monk.

  • @Supremealawwa
    @Supremealawwa 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @samithsun7099
    @samithsun7099 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ කතාව හරි යටම හරි

  • @thushankalana4940
    @thushankalana4940 11 หลายเดือนก่อน

    අමා මහ නිවන් සුව අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏

  • @gimhanachathura9956
    @gimhanachathura9956 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @TharinduMc
    @TharinduMc 11 หลายเดือนก่อน

    🙏

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 11 หลายเดือนก่อน

    රටට අහිමි කරවපු මැනිකක්🖤

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 11 หลายเดือนก่อน

    රෙරුකානේ චන්ද්‍රා ව්මල නාහිමියන් ගේ upasampadaa seelaya පොතෙහි පන්ඩක යන් පිළිබඳව ව්ස්තරයක් වෙයි.

  • @priyashandahanayaka-oq5sb
    @priyashandahanayaka-oq5sb 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @janithaprebuddha-lm3ll
    @janithaprebuddha-lm3ll ปีที่แล้ว

    සොමහාමුදුරැවො මරාගත්තෙ ආගමිිකාරයො බුදුදහම ආරක්ෂා කරන්න ඉස්සරහට ආපු නිසා එදා කියපු දේ දැන් වෙලා රටම ස්කොල කැමිපස් වලින් ඔලුව විකෘති කරලා ආගමිි වලට හරොගෙන බුදුන්ට ගරැකරන්නැ බුදුන්ට තියා වැඩිහිටියෙක්ටවත් මෙි නව පරමිිපරාවකියාගත් හරක් ගරැකරන්නැ අපි නව පරමිිපරාවෙ උනත් ධර්මය හරියකට දන්නො මුන් ඒකවත් දන්නැ

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว

    අද වැඩ හිටියා නන් අවුරුදු 76 ක්. පැතූ බෝධියකින් නිවන් සුව ලබත්වා අපේ අති පූජනීය සෝම ස්වාමීන් වහන්ස 🙏

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    ම.ර.ණ ය...මේක ක්ෂුද්‍ර ජීවීන් ගේ පටන් පරිණාමිකව උසස්ම තලයේ ජීවත් වන මනුෂ්‍යයා දක්වා හැමෝටම පොදු අනිවාර්ය ධර්මතාවක් බැවින් ඒ ගැන කථා කිරීමේ ඇති ථලය කිම?

  • @ridmideshani9002
    @ridmideshani9002 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ridmideshani9002
    @ridmideshani9002 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KasunRanathunga-n6v
    @KasunRanathunga-n6v ปีที่แล้ว

    thawa.mussa.loka.tlyanawada

  • @isharainutube
    @isharainutube ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @ChathurangaBogoda
    @ChathurangaBogoda ปีที่แล้ว

    🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🌞🌞🌞🌞🌞🌞⛵⛵⛵⛵⛵⛵

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⛵⛵⛵⛵⛵⛵⛵⛵

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Shavin-l4r
    @Shavin-l4r ปีที่แล้ว

    🌺🙏🌺🙏🌺🙏🌺 🙏🌸🙏🌸🙏🌸🙏 🌹🙏🌹🙏🌹🙏🌹 🌻🌷🌻🌷🌻🌷🌻